saravita-anim2

2026 මැයි මස 27 වන බදාදා

2026 මැයි මස 27 වන බදාදා

Business - timelapse 10287 hours ago

LATEST

CSE ආපදා ප්‍රතිසාධන අඩවියෙන් වෙළඳාමේ සම්පූර්ණ දිනයක් හෙට

calendar_today 2019 දෙසැ 12 - 16:02 remove_red_eye - 205  

ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රතිසාධන අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු සහභාගිවන්නන්ගේ සූදානම සහතික කෙරෙන අවස්ථාවක්.

අද සිට 14දා දක්වා පැවැත්වෙන සල්පිල තුළින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයතන්හි නිෂ්පාදන සහන මිලට

Read More

වසර 30ක රාජකාරි අත්දැකීම් ඇති නිලධාරියෙකු වන අතර, ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

Read More

VAT පනතට අනුව සංශෝධනය කරන ලද එකතු කළ අගය මත බදු අනුප්‍රමාණයන් පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය

Read More

ලංකාපුත්‍ර හි සියලුම වත්කම් හා වගකීම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අත්පත් කරගෙන ඒකාබද්ධ කරනලදී.

Read More

ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලාංකේය නාමය ලෝකයේ දිග්විජය කරමින් සශ්‍රීකව ඉදිරියට යනු ඇතැයි ජනපති කරයි.

Read More

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳ පොළට

Read More

දෙසැම්බර් මස 01 වැනිදා සිට මින් ඉදිරියට PAYE බදු අය කිරීම සිදුවන්නේ වේතනය රු.250,000ට වැඩි වුණොත් විතරයි.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, 7.00% සහ 8.00%ක් ලෙසින්.

Read More

සමාගම්වල බදු බර අඩු කිරීමටත්, ඒවායෙහි ලාභදායීත්වය ඉහළ නැංවීමටත් මෙම ක්‍රියාදාමය සෘජුවම දායකත්වය දක්වනු ඇති.

Read More

නොවැම්බර් 26 වැනි දින පුවත්පත් සහ පුවත් වෙබ් අඩවි කිහිපයක් තුළ පළ වූ ඇතැම් වාර්තා ගැන මහ බැංකුව පැහැදිලි කරයි.

Read More

පාරිභෝගිකයන්ට ලබාදුන් බදු සහනය ජනතාව වෙත සත්‍ය වශයෙන්ම ලැබෙනවාද යන්න සොයාබැලීම සිදුකරන්න.

Read More

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙස වර්ෂ 2006 මස සිට 2015 ජනවාරි දක්වා කටයුතු කළේය.

Read More

2018 සැප්තැම්බර් සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 280ට සාපේක්ෂව 2019 එම මාසයේදී මිලියන 204ක් ලෙස ඇස්තමේන්තු කරයි.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ දිරිමත් කිරීමේ පවතින ණය යෝජනා ක්‍රම සමාලෝචනය කර වඩාත් පුළුල් ආකාරයකින් ක්‍රියාවට.

Read More

2019 වසරේ පළමු මාස 9 තුළදී වෙළෙඳ හිඟය 2018 ට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 2,341කින් අඩුවී ඇත.

Read More

2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුව ආචාර්ය කුමාරස්වාමි සහභාගි වන අවසන් මාධ්‍ය හමුව විය හැකිය.

Read More

යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් ලබාදෙන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වැදගත් සහතිකය.

Read More

හොටේල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම් ලේකම්වරයා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙයි.

Read More

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය හා මධ්‍යම පළාත් කාර්යාලය එක්ව සංවිධානය වේ.

Read More

ශ්‍රී ලංකන්, 36 වැනි වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය 2019 දී දස්කම් දක්වයි.

Read More

තිරිඟු පිටි මිල ඉහළ නැංවීම ප්‍රතිසංශෝධනය කර, ඒ පිළිබඳ සියලු බේකරි හා වෙළෙඳ සැල් දැනුවත් කළ බව ප්‍රීමා ශ්‍රී ලංකා කියයි.

Read More

පිරිවැය ගණනය කිරීමකින් තොරව සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා සමාගම් පහකට අවසර දෙමින් සභාපති ගෙදර ගිහින්.

Read More

ඔක්තෝබර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කණ්ඩයේ 3.2%ක සහ ආහාර නොවන කාණ්ඩයේ 2.4%ක දායකත්වයකි.

Read More

වංචාවන්ගෙන් බොහොමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදුකෙරෙන බව මහ බැංකුව කියයි.

Read More

වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉල්ලා අස්වන අතර, මුදල් ඇමතිගේ නිර්දේශ මත මෙම පත්කිරීම සිදුවනු ඇත.

Read More

මහ බැංකුවෙන් නිදහස් වී වසර දහයකට අධික කාලයක් පුරා මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ඔහු කටයුතු කළේය.

Read More

මෙම වීඩියෝව ව්‍යාජ ලෙස හඬ කවා විකෘති කර මුදාහැර ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

Read More

- ෂී ජින්පිං, ට්‍රම්ප්, පූටින්, මෝදි, මහතීර් ආදී ලොවම දේශීයත්වය ගැන කතා කරද්දි, අපි කුමක් කරමුද? - ආචාර්ය නාලක ගොඩහේවා

Read More

කාබන් ශුන්‍ය සංවර්ධනයකින් (Decarbonization) ඔබ්බට ශ්‍රී ලංකාවේ අපටත් විකල්පයක් නෑ - මහාචාර්ය සරත් කොටගම

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.