saravita-anim2

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 9905 hours ago

LATEST

One Galle Face - ප්‍රථම ඒකාබද්ධ සං. ව්‍යාපෘතිය නොවැ.8 විවෘත වේ

calendar_today 2019 ඔක් 08 - 14:35 remove_red_eye - 536  

විශාලත්වයෙන් වර්ග අඩි 480,000ක් වන One Galle Face Mall මෙරට විශාලතම සාප්පු සංකීර්ණය ලෙස සැලකෙයි.

ක්ෂේත්‍රයෙහි වසර 36ක අත්දැකීම් ඇති ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ටී. රවින්ද්‍රරාජා මහතා මෙහි සම්පත් දායකත්වය සපයයි.

Read More

වර්ෂ 1949 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා - ඉන්දියා සමාජය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මිත්‍රත්ව සමාජය බව කියැවේ.

Read More

මූඩීස් සම්පූර්ණ තොරතුරු සැලකිල්ලට ගෙන නොමැති බැවින්, එය පිළිගත නොහැකි ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

Read More

ණය අනුපාතික කප්පාදුව සම්බන්ධයෙන් මූඩීස් ආයතනය දක්වා ඇති අදහස ගැන හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් කතා කරයි.

Read More

’ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සංවර්ධනය : මානව ප්‍රාග්ධනයෙහි පොරොන්දුව සහ විභවතාව යථාර්ථවත් කිරීම’ නමැති වාර්තාව පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය (MRO) දකුණු ආසියාවේ නැගීඑන MRO පහසුකම් සපයන ස්ථානය ලෙස ස්ථානගත වෙයි.

Read More

එම වසරේදී ආර්ථිකයට දෙවැනි සහ තෙවැනි ඉහළම දායකත්වය මධ්‍යම හා වයඹ පළාත්වලින් පිළිවෙලින් හිමිවෙයි.

Read More

රුපියල, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරය හැර අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද ඉහළට.

Read More

මෙම වසරේ සම්මාන උළෙල සඳහා ලොව පුරා ආකර්ෂණීය ප්‍රවේශයන් 197ක් සහ සංවිධාන 78ක් ඇතුළත් වූ බව කියැවේ.

Read More

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි විදේශීය ආයෝජන, 2019 වසරේ ජූලි මාසයේදී ඇ.ඩො.මිලියන 44ක ශුද්ධ ලැබීමක්.

Read More

එය ආනයන මාස 4.9කට සමාන වන බව ජූලි මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තා මගින් මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකන් කේටරින් අංශයේ විශිෂ්ට ක්‍රියාකාරිත්වය වෙනුවෙන් මෙම සම්මානය හිමිවී ඇති බව ගුවන් සමාගම නිවේදනය කරයි.

Read More

2019 වසරේ පළමු මාස 7 සඳහා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අනුරූප කාලයට සාපේක්ෂව පහළ යෑමක්.

Read More

පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව චීනය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඉන්දියා වැනි රටවලින් වැඩි සංචාරක පිරිසක්.

Read More

අපනයන ආදායම 2019 ජූලි මසදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 7.0%ක අඩුවීමක් වාර්තා කර ඇති බව මහ බැංකුව කියයි.

Read More

සුදුසුකම් ලබන සියලුම කුළුබඩු සදහා එකම ලාංජනයක්, වර්ණයක්, හා ‘Born in Sri Lanka’ යන තේමා පාඨයක් එයි.

Read More

ප්‍රධාන ගුවන් සමාගම් කාණ්ඩයේ තරු 4 පන්තියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වෙයි.

Read More

’A SIMPLE PLAN FOR SRI LANKA’ ඉදිරි පස් වසර තුළ මීළඟ ජනපතිට / රජයට කළ හැකි ප්‍රධාන කාර්යයන් 9ක් දක්වයි.

Read More

මෙම නිලධාරී මඩුල්ලේ සභාපති ලෙස හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ අචාර්ය ලකිත් පීරීස්.

Read More

’ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයට අභියෝගාත්මක කාලයක්’ යන තේමාවෙන් මෙවර සම්මේලනය සංවිධානය වී තිබුණි.

Read More

ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වී ඇත.

Read More

මෙම නව අධිවේගී මාර්ගයෙන් 2020 - 2025 ආර්ථිකය ජයගත හැකි යැයි හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.

Read More

මෙය ව්‍යවසායකයන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ගුරුවරුන්ට, ශිෂ්‍යයන්ට සහ මහජනතාවට වැදගත් වූවකි.

Read More

ප්‍රථම අදියර යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් 25 දෙනෙකු වෙත චෙක්පත් බෙදාදීම සැප්. 21දා සිදුවෙයි.

Read More

MCC (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්) ශ්‍රී ලංකා ගිවිසුම ආසන්න කාලසීමාමේදී බහුලව විවාදයට තුඩු දෙන මාතෘකාවක් විය.

Read More

අද අවසන් වන ’’ශ්‍රී ලංකා ආර්ථික සමුළුව - 2019’’ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.

Read More

ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව නිල වශයෙන් ස්ථාපිත කිරීම සහ ඉංජිනේරු සභාවේ නිල කාර්යාලය විවෘත කිරීමද සිදුවෙයි.

Read More

සංවර්ධන උපායමාර්ග අමාත්‍යාංශය සහ USAID-SAIL ව්‍යාපෘතියක් ලෙස පැවති වැඩසටහනට ඉහළ ප්‍රතිචාරයක්.

Read More

එක්සත් ජනපද අරමුදල් සැපයූ මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතින් විවෘත වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.