saravita-anim2

2026 මැයි මස 27 වන බදාදා

2026 මැයි මස 27 වන බදාදා

Business - timelapse 10412 hours ago

LATEST

වෝහාරික විගණනයක තිබිය යුතු ස්වාධීනත්වය මෙහි නෑ - කබ්රාල්

calendar_today 2019 නොවැ 13 - 23:56 remove_red_eye - 340  

විගණන කණ්ඩායම් අවසන් වාර්තා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවට වූ මහ බැංකු නිවේදනය ගැන හිටපු අධිපති කතා කරයි.

මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පසුගිය 12දා නිකුත් කළ නිවේදනය කරුණු දක්වයි.

Read More

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ඇනවුම් කළ මෙම ගෑස් තොගය ඔවුන්ගේ හම්බන්තොට ගබඩා පර්යන්තයේ රඳවා තබයි.

Read More

13දා ඇරඹි ප්‍රදර්ශනයට රටවල් 12කට අධික ප්‍රමාණයකින් ව්‍යාපාරිකයන් 200කට අධික ප්‍රමාණයක් සහභාගී වෙති.

Read More

යමෙකුගේ පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ක්‍රියාවලිය ගැන එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වයි.

Read More

මහල් 07කින් සමන්විත වෙළෙඳ සංකීර්ණය වර්ග අඩි හාරලක්ෂ අසූදහසක වපසරියකින් යුතු අතර, වෙළෙඳ සැල් 200කි.

Read More

- MCC ගිවිසුම ගැන අදහස් දක්වමින් හිටපු හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කරයි.

Read More

මෙරට ප්‍රථම ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය වන One Galle Face අද ජනතාව සඳහා විවෘත වන බව ෂැංග්‍රි-ලා සමූහය කියයි.

Read More

- රට 7.5%ක ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කරන බවට අගමැති කළ ප්‍රකාශයට හිටපු අධිපති කබ්රාල් ප්‍රතිචාර දක්වයි.

Read More

ලෝයල්ටි කාඩ්පත එළිදකින අවස්ථාවේදී සතොස පාරිභෝගිකයන්ට සුවිශේෂී වට්ටම් රැසක් අත්විඳීමට අවස්ථාව.

Read More

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සංවර්ධන ආධාර ප්‍රදානයේ ඉදිරි පියවර පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකාව කියයි.

Read More

ශ්‍රී ලංකාවෙන් ඇ.ඩො.මිලියන 196ක වටිනාකමකින් යුතු කෘෂි නිෂ්පාදනය ආනයනය කළ බව එක්සත් ජනපදය පවසයි.

Read More

පෞද්ගලික ගෑස් ආනයන සමාගමක සැපයුම අඩුවීම නිසා ඇති වූ අර්බුදයක් බව මුදල් අමාත්‍යාංශය කියයි

Read More

තරගකාරී ආයතනයන්හි ඇති වූ හිඟයද ගෑස් සඳහා වූ පාරිභෝගික ඉල්ලුම තවත් වැඩි වීමට හේතුව බව ලාෆ්ස් ගෑස් කියයි.

Read More

ඉදිරියේදී අවදානම්වලට මුහුණදීමට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙහි විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව IMF කියයි.

Read More

තරගකාරී ආයතනයන්හි ඇති වූ හිඟයද එල්.පී ගෑස් සඳහා වූ පාරිභෝගික ඉල්ලුම තවත් වැඩි වීමට හේතු වූ බව ලාෆ්ස් සමාගම කියයි.

Read More

MCC අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 480ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිවන බව මුදල් ඇමති කියයි.

Read More

පාර්ලිමේන්තුවේ සමලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ඇමෙරිකාව කියයි.

Read More

සමස්ත ක්‍රියාවලිය හා අවසාන ගිවිසුම් නීතිපතිගේ මගපෙන්වීම යටතේ සහ නීතිමය රාමුව තුළ සිදුකළ බව අමාත්‍යාංශය කියයි.

Read More

මර්බන් බොර තෙල් බැරල් 8,400,000ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,960,000ක් ආනයන කොන්ත්‍රාත්තු.

Read More

කජු වගාව සඳහා විශාල විභවයක් පැවතීම සැලකිල්ලට ගෙන මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වේ.

Read More

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ශ්‍රී ලංකා රජය එකඟ වීම ගැන ඇමෙරිකාව සිය සතුට පළ කරයි.

Read More

2019 අගෝස්තු 31 දින වනවිට රු’මිලියන 70,000 කට අධික ණය මුදල් ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 40,240 ක් අතර බෙදාදී තිබේ.

Read More

මෙම අවස්ථාව වෙනුවෙන් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවක් සංවිධානය විය.

Read More

මේ සම්බන්ධයෙන් තම දිස්ත්‍රික් කාර්යාල වෙත පැමිණිලි කිරීමට අවස්ථාව පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Read More

මේ අවස්ථවේදී අධි ඉල්ලුම සැපයීමට පැය 24 පුරා සමාගමේ පිරවුම් පර්යන්ත ක්‍රියාත්මක බවත් ලාෆ්ස් ගෑස් පීඑල්සී පවසයි.

Read More

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය සහ ශ්‍රී ලංකා රජය අතර ලබන දෙසැම්බර් මාසයට පෙර අත්සන් කිරීම සිදුවේවි

Read More

සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 900ත්, 950ත් අතර පැවති ඉල්ලුම මේ නිසා මෙට්‍රික් ටොන් 1,300ක් දක්වා වැඩිවී ඇති බව කියයි.

Read More

ඉ-රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැංවීම පිළිබඳ සංයුත්ත දර්ශකයට අනුව ශ්‍රී ලංකාව කලාපයේ පළමු වැනි ස්ථානය තවදුරටත් තහවුරු කරයි.

Read More

දිවයිනේ ගෑස් බෙදාහැරීම සිදුකරන ප්‍රධාන සමාගම් දෙක සතුවම මේ වනවිට ගෑස් තොගවල හිඟයක් පවතින බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.