saravita-anim2

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 9813 hours ago

LATEST

ඉ-රාජ්‍ය ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාව කලාපයේ තවදුරටත් ඉදිරියෙන්

calendar_today 2019 ඔක් 29 - 14:19 remove_red_eye - 555  

ඉ-රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැංවීම පිළිබඳ සංයුත්ත දර්ශකයට අනුව ශ්‍රී ලංකාව කලාපයේ පළමු වැනි ස්ථානය තවදුරටත් තහවුරු කරයි.

දිවයිනේ ගෑස් බෙදාහැරීම සිදුකරන ප්‍රධාන සමාගම් දෙක සතුවම මේ වනවිට ගෑස් තොගවල හිඟයක් පවතින බව වාර්තා වෙයි.

Read More

අමුමිරිස් කිලෝවක මිල රු.500ක් පමණ වන අතර, කරවිල කිලෝවක මිල රුපියල් 300ක් පමණ අගයක් ගනියි.

Read More

අක්කර 400ක පමණ භූමි භාගයක මෙම කෙසෙල් ප්‍රභේදය වගා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

Read More

රන් අවුන්සයක මිල ඇ.ඩො.1,510ක් ලෙස සටහන් වූ අතර, මේ සමග ලෝක වෙළෙඳ පොළේ රිදී මිලෙහිද 4%ක වර්ධනයක.

Read More

ජර්මනියෙන් සහ යුරෝපාකරයෙන් එන සංචාරකයෙක් ඩොලර් 350 සිට ඩොලර් 1,500 දක්වා වියදම් කරන බව කිෂූ කියයි.

Read More

පොහොර සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම්දීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙය හඳුන්වා දෙයි.

Read More

Tata Sons සහ Singapore Airlines එක්ව බිහිකර ඇති Vistara ගුවන් සේවයේ සිව්වැනි ජාත්‍යන්තර ගමනාන්තය කොළඹයි.

Read More

මෙහිදී වසර 7යි, මාස 11කින් කල් පිරෙන පරිදි රු.මිලියන 40,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරෙන බව මහ බැංකුව කියයි.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කොටුම්පතෙහි දක්වා ඇත.

Read More

කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන විදෙස් ප්‍රත්පත්තිය ඉන්දිය මාධ්‍ය අගයයි.

Read More

හිඟයකින් තොරව බිත්තර සහ කුකුල් මස් වෙළෙඳ පොළට සැපයීමට එම නිෂ්පාදකයන්ගේ සංගමය එකඟ වී තිබේ.

Read More

ඩොලර් මිලියන 9.28ක ආයෝජනයකින් යූනියන් පෙදෙසට කාමර 112ක හෝටලයක් තැනීමට ගිවිසුම් අත්සන් කරයි.

Read More

සිංගර් ශ්‍රී ලංකා හි විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ ඇය, එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් පළමු කාන්තාවද වෙයි

Read More

මෙතෙක් කලක් යම් මන්දගාමී ස්වරූපයක් ගත් කොටස් වෙළෙඳ පොළ අලුත් බලාපොරොත්තුවකින් ඉහළ යමින් තිබේ.

Read More

රජයේ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් සහ තිරිඟු පිටි අලෙවි කරන වෙළෙන්ඳන් පිළිබඳ පැමිණිලි ලැබිලා.

Read More

වසර 79ක ඉතිහාසයක් ඇති මෙරට පැරණිතම මූල්‍ය සමාගම ලෙස සැලකූ ද ෆිනෑන්ස් පීඑල්සී අහෝසි කිරීම පිළිබඳ නිවේදනය.

Read More

එක්සත් ජනපදය සහ චීනය අතර පැවති වෙළෙඳ යුද්ධයත්, මැදපෙරදිග කලාපයේ පැවති උණුසුම් තත්ත්වයක් තෙල් මිලට බලපෑවේය.

Read More

මීට දින තුනකට පෙර අධිකාරියේ 1977 දුරකතන අංකයට මුදල් නොගෙවීම නිසා එය විසන්ධි කර ඇති බව කියැවෙයි.

Read More

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නේ විෂයභාර ඇමති සජිත් වන්දනාවේ යන බවයි.

Read More

රටේ ආහාර සුරක්ෂිතතාවත් ආරක්ෂා කරගනිමින් රු.6,000ක පොහොර මිටිය, රු.350කට දුන් බව හිටපු මහ බැංකු අධිපති කියයි.

Read More

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 9 වැනි වරටත් මෙය සංවිධානය කර තිබුණි.

Read More

වෙළෙඳ පොළේ ගෑස් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් ලිට්රෝ සහ ලාෆ් සමාගම්වලින් විමසමු.

Read More

වැට් අඩු කිරීමෙන් රජයේ බදු ආදායම් අහිමි වනවා යැයි නැඟෙන චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පිළිතුරු දෙයි.

Read More

මෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි.

Read More

- 2015 වසරේ සිට ක්‍රමිකව සිදු වූ පහළ යෑමක ප්‍රතිඵලය බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

තමිල්නාඩු කිරි සමුපකාර සම්මේලනය, පුදුචෙරි කිරි සමුපකාර සම්මේලනය සහ ඉන්දියානු Potash සමාගම සමග වෙන වෙනම ගිවිසුම්

Read More

SDFR සහ SLFR අනුපාතික පිළිවෙළින් 7.00% සහ සියයට 8.00%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වා ගනී.

Read More

මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හවුවේදී මහ බැංකු අධිපති කියයි.

Read More

මාතර පැවති වියත්මග සම්මේලනයට සහභාගී වෙමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හෙළි කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.