www.ada.lk
2026 ජුලි මස 12 වන ඉරිදා
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා මාධ්‍යවේදියෙකු අතර ඊයේ (28දා) මත ගැටුමක ඇතිවිය. ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී මෙම ගැටුම ඇතිවූ අතර පසුව එය උණුසුම් වාග් ප්‍රහාරයක් දක්වා දුර ගියේය.
මත ගැටුමෙන් කෝපපයට පත්වූ වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ අවස්ථවේදී කැමරාවකටද පහර දුන්නේය. තමා කිසිදිනක අල්ලස් නොගත් බවත් එසේ ගත්තානම රජයේ වාහන භාවිත කරමින් රජයේ නිවාසයක නොසිටින බවත් ඔහු පැවැසීය. තමන්ට දේමාපියන් මෙන්ම දූ දරුවන්ද නැති බව අමාත්‍යවරයා පැවැසීය.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
ලෝකයේ ප්‍රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
ලෝක ශූර ඉන්දියාවට අන්ත පරාජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd