www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
හිටපු අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ නිදහස් ලංකාව ආදර්ශයට ගෙන ඉදිරියට යා යුතු බව සිංගප්පූරුවේ අභිලාශය වී තිබුණ ද, ලංකාව නිදහස් වෙළදාමෙන් ඈත්වී දේශපාලනීකරණයට යොමු වීම නිසා ඒ තත්ත්වය වෙනස්ව, පසු කලෙක සිංගප්පූරුව ආදර්ශයට ගෙන ඉදිරියට යාමට ජේ. ආර්. ජයවර්ධන මහතාට සිදුවුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂීයැන් ලූං මහතා සහ එම මහත්මිය විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රි ලංකා දූත පිරිසට ඊයේ (18දා) දිවා භෝජන සංග්‍රයට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂීයැන් ලූං මහතා ප්‍රකාශ කළේ තම රට ගොඩ නැවීම සඳහා ලාංකිකයන්ගෙන් විශාල සහයක් ලැබුණු බවයි. අතීතයේ සිට සිංගප්පූරුවට සංක්‍රමණය වූ ලාංකිකයන් දේශපාලන, අධ්‍යාපන, ආර්ථික, ආගමික ආදී විවිධ ක්ෂේත්රයන් හරහා සිංගප්පූරුව ගොඩනැංවීමට දායකත්වයක් ලබා දී ඇති බව ද ෂියෑන් ලූං මහතා සිහිපත් කළේය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd