අවුරුදු 16ක බාලවයස්කාර දැරිවියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් එම දැරිවියගේ පියාට හා දැරිවියගේ මවගේ අනියම් සැමියාට පිළිවෙළින් ගම්පහ මහාධිකරණය විසින් හා පානදුර මහාධිකරණය විසින් දැඩුවම් නියම කර තිබේ.
දැරියගේ පියාට අවුරුරු 54ක බරපතල වැඩ සහිත සිර දඩුවම්ක්, රුපියල් 150000ක දඩයක්, වින්දිත දැරියට රුපියල් 200000 වන්දියක් ගෙවන ලෙස ගම්පහ මහාධිකරණය නියම කර තිබේ.
පානදුර මහාධිකරණයේදී දැරියගේ මවගේ අනියම් සැමියා වෙත මීට පෙර 2024දී වසර 30ක සිර දඩුවමක් එා වින්දි දැරියට රුපියල් ලක්ෂ 5ක දඩයක් ගෙවන ලෙස නියෝග කර තිබුණි.
