පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට අද (18දා) යොමු කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
දෙරණ ඩ්රීම්ස්ටාටාර් වේදිකාව හරහා වාඩාත් ජනප්‍රියත්වයට පත් රවි රොයිස්ටර් “පස්ස“ ගීතය තුලීන් යූ ටියුබ් හරහා ජත්‍යන්තරයට පැමිණියේය. ඉන්දියාවේ ජනප්‍රිය නළු විජේ ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණයක් වන “රෝමියෝ “ (Romeo) චිත්‍රපටයේ ගීතයක් සඳහා රවි රොයිස්ටර්ට අවස්ථාව හිමිව ඇත.
Read Moreමෙම වසරේ මුල් මාස දෙකේ, චීනයේ වාහන අපනයනය කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරයි. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 30% ක වැඩිවීමකි.
Read Moreඔවුන් දෙදෙනා පොලිස් ස්ථානය රැගෙන විත් සිදුකළ විමර්ශන වලදී පාතාල කල්ලි නායකයින් කිහිප දෙනෙකු සමග ඇති සබඳතා පිළිබඳව අනාවරණය කර ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.
Read Moreගෙවුණු සති අන්තයේ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා දෙස් විදෙස් වන්දනාකරුවන් ලක්ෂ 03 කට ආසන්න පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පැවසිය.
Read Moreරුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සිය පස්වැනි ධුර කාලය සඳහාද තේරී පත්ව තිබේ. ඒ රුසියාවේ පැවැති ජනපතිවරණයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලබමිනි.
Read Moreදකුණු හා බස්නාහිර පළාත්වල දිනෙන් දෙන ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා අද 18 දින සිට එම පළාත්වලට සන්නද්ධ ප්‍රහාරක පොලිස් බලඇණි 20ක් ස්ථාපිත කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවර ගෙන තිබේ.
Read Moreයතුරුපැදිය අත්අඩංගුවටගෙන රැගෙනයාමට තණමල්විල පොලීසියේ අමතර නිලධාරීන් දෙදෙනෙක් ද පැමිණ තිබේ. ඒ අවස්ථාවේදී බීමත්ව පැමිණි තවත් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් සමඟ බහින්බස්වී ඇති අතර තරුණයින් තිදෙනා විසින් ඒ අසල තිබූ සවලක් සහ පොලුකැබලි කිහිපයක් ගෙන පොලිස් නිලධාරීන් සිව්දෙනාට පහරදී ඇත.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවන්ට රටින් පිටවීම වෙනුවෙන් ව්‍යාජ ගමන් බලපත්‍ර සකසා දුන් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreස්තූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්වයක් නොමැති බවද පිපිරීම් යම් කිහිපයක් ඇති බැවින් දේශීය විශ්ව විද්‍යාල කිහිපයකින් ඉංජිනේරුවරුන් කණ්ඩායමක් වශයෙන් එකතු වී උපදෙස් ලබා දෙමින් ජලය අභ්‍යන්තරයට යාම වළක්වා ආවරණය ලබාදී තිබෙන බවද අධ්යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.
Read Moreකෝප් කමිටුවේ සභාපති ධුරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව කෝප් කමිටුවේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreවිදුලි බල සැපයුමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමේ සහායක ව්‍යාපෘතියේ අරමුදල් භාවිත කරමින් ව්‍යාපෘති කාර්යමණ්ඩලය සඳහා ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් මිලියන 245ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2024-03-16 දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreඋඩලව රක්ෂිතයට අයත් හම්බෙගමුව ප්‍රදේශයේ අක්කර හතර හමාරක භුමි කොටසක වගා කර තිබූ රුපියල් කෝටි 5ක විටිනාකමකින් යුත් ගංජා පැළ 250,000කට අධික ප්‍රමාණයක් සහිත ගංජා හේනක් පොලීසිය සහ යුද හමුදාව එක්ව අද (17දා) වටලා තිබේ.
Read Moreඡන්දයක් පවත්වන්න කැමති අයත් ඉන්නවා නැති අයත් ඕනෑම පක්ෂයක ඉන්නවා ඒත් අවසන් තීරණය ගන්නෙ පක්ෂය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,
Read Moreමෙවර ජනාධිපතිවරණය කිසිසේත් කල් නොදමන බවත් මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා යැයි විදේශ කටයුතු හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය .
Read Moreවිදේශගතව සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ඩුබායි සුද්දා ගේ අපරාධ සඳහා යතුරුපැදි සොරාගෙන මුදලට සැපයූ පුද්ගලයන් දෙදෙනෙකු හෝමාගම පිටිපන ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බවහෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreවෙන අවුරුදුවලදී ආණ්ඩුව විපක්ෂය කියලා බලන්නේ නැතුව පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් දෙනව නමුත් මේ වසරේ තමයි එකම අවුරුද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් නොලැබුණු එකම වර්ෂය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසිය.
Read Moreයම් සංවර්ධන කටයුත්තක් සිදු කරන විට රාංජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් තිබිය යුත් බවත් එම සංවර්ධන වැඩ සටහන් අවසන් වන විට එය ජනතාව පීඩාවට පත්වන අයුරින් අවසන් නොවිය යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට අනුරාධපුර දක්වා නවීකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා දීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.
Read Moreබංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී ආබාධයකට ලක්වු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට තරගාවලියේදී ඉතිරි තරග මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුල් තරග කිහිපයද අහිමි වී තිබේ.
Read Moreදිවයින පුරා හෙට දිනයේදී ප්‍රධාන වශයෙන්ම වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට දිනය සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පවසයි.
Read Moreගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේදී පොල්වත්ත ගඟේ දියේ ගිලීමෙන් වයස අවුරුදු 11 සහ 14 යන වයස්වල පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව යක්කලමුල්ල පොලීසිය පවසයි.
Read Moreඉදිරි මැතිවරණයකදී බුද්ධිමත්ව තම ඡන්දය භාවිතා කරන ලෙසත් මේ රට විනාශ කළ දැක්මක් නැති දේශපාලකයන්ට නොරැවටී දේශපාලකයන්ගේ අතීත පැටිකිරිය පිළිබඳව සොයා බලා මනාකල්පනාවකින් යුතුව තම ඡන්දය භාවිතා කරන ලෙස හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි .
Read Moreවිල්පත්තුව ජාතික වන උද්‍යානයෙ මුරුන්දන්වේලි මන්ජකොඩි ඇල පිහිටි සිමාව තුළ නීති විරෝධීව වන සතුන් දඩයමේ ගිය දඩයක්කරුවකු වැරදිමකින් කළ වෙඩි තැබිමකින් වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයකු මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය පැවසිය.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.
Read Moreවැවිලි ක්ෂේත්රයට සම්බන්ධ ආයතන කීපයක්ම සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් කෝටි 500 කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් එම ආයතන වලට එරෙහිව පවරන ලද නඩු 2122 ක්ම මේවනවිට අධිකරණයෙහි විභාග වෙමින් පවතින බව රාජ්‍ය වැවිලි ව්‍යවසාය හා ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
Read Moreපොලීසිය පවසන්නේ පහරදීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය. මේ අතර මීට පෙර අවස්ථාවකදී සංවර්ධන නිලධාරිනියකට ඉන්ධන පිරවුම්හලක් තුළදී පහරදීම සම්බන්ධයෙන් ද අදාළ සැකකාර මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබුණි.
Read Moreපිටිගල හොරන්ගලදී සිදු කරන වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියහොස් තවත් තිදෙනෙකු තුවාල ලැබීම සිද්ධියට සම්බන්ධ යයි සැකකෙරෙන දෙදෙනෙකු ඊයේ 16දා රෑ පිටිගල තල්ගස්වලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පිටිගල පොලීසිය කියයි.
Read Moreමෙවර මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreනෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීමට පැමිණ ආපසු පූඩළුඔය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් කොබ්බෑකඩුව යහලතැන්න ප්‍ර දේශයේදී මීටර් 15ක් පමණ වූ බෑවුමකට ගමන් කර ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 38ක් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreසාම විනිසුරුවරුන් සඳහා අධිකරණ අමාත්‍යාංශය මගින් හඳුන්වා දී ඇති ’’ජීවන සහතිකය’’ නියමිත දිනට ඉදිරිපත් නොකරන සාම විනිසුරුවරුන්ගේ සාම විනිසුරු පදවිය එදිනෙන් අහෝසි වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
Read More