කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා, ලංකාවට පිටරටින් ගෙන්වන ආනයනික භාණ්ඩ මගින් අතරමැදි වෙළෙඳුන් 300% අධික ලාභයක් ගන්න බව පෙන්වා දුන්නේය.
Read Moreපොලීසියේ හේතු රහිත ඉල්ලීම්වලට නියෝග නිකුත් කරන්න ’මහේස්ත්‍රාත්වරයා පොලීසියේ රබර් මුද්‍රාව නොවේ’ යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රන් සොරකම් නඩුවක සැකකරුවන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් ඉවත දමමින් අද (20දා) පැවසීය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් අද (20දා) නිකුත් කරන ලද ලෝක සතුටු දර්ශකයට (World Happiness Index 2024) අනුව ශ්‍රී ලංකාව 128 වැනි ස්ථානයට පත්ව තිබේ. වාර්ෂිකව නිකුත් කරන මෙම දර්ශකය යටතේ පසුගිය 2023 වසරේදී ශ්‍රී ලංකාව 112 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව මේ වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන 16ක් පසුපසට ගොස් තිබේ.
Read Moreබස්නාහිර හා දකුණු පළාත මූලික කර ගනිමින් සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ඊයේ (19දා) දිනයේදී ආරම්භ කළ විශේෂ මෙහෙයුම් මගින් අද (20දා) දිනය වන විට පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Read Moreකෝප් කමිටු ඉතිහාසයේ පළමු වරට නව කාරක සභාව ආරම්භයට පෙර, කාරක සභාවේ අරමුණු හා ක්‍රියාකාරිත්වය පිළිබඳව සභාපතිවරයාගෙන් පැහැදිලි කිරීමක් - නව කෝප් කමිටුව හමුවට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව කැඳවයි - වසර 27 ක් තුළ වැවිලි සංස්ථාව ලාභ ලබා ඇත්තේ වසර 4ක් පමණයි - කෝප් කමිටුවේදී හෙළිවෙයි වැවිලි සංස්ථාවේ ඉදිරි වැඩපිළිවෙල ඇතුළත් කර මාස 02 තුළ සංයුක්ත සැළැස්මක්( corporate plan ) සකස් කරන්න - කෝප් කමිටුවෙන් උපදෙස් සංස්ථාව සතු සියලු ඉඩම් වහාම
Read Moreදිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ලබන ලාබාල සිසුවියන් පිරිසක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ඉංග්‍රීසි ගරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි. සැකකාර ගුරුවරයා වැල්ලව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී පොලීසියට ලද තොරතුරකට අනුව සිද්ධියෙන් මාස හතරකට පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හා දුමින්ද දිසානායක මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ. ඔවුන් මේ බව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
Read Moreකොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අද අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.
Read Moreපාසල් සිසුවියගේ ඉතිහාස පොත අස්ථානගත වී ඇති අතර, සැකකාර සිසුවාගෙන් පොතක් ඉල්ලා ගැනීම සඳහා සිසුවිය ඔහුගේ නිවසට ගොස් තිබේ.
Read Moreඉන්දියාවේ පැවති 09 වන අන්තර්ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු ශූරතා තරගාවලියට පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ’’ ඕල්ඩ් බෙන්සන් ජ්‍යෙෂ්ඨ ’’ කණ්ඩායම , එම තරගාවලියේ ශූරතාවය දිනා ගෙන 03/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreපෞද්ගලික බැංකුවක රැකියා අවස්ථා ලබා දෙන බව පවසා මතුගම ප්‍රධාන පාසල් කිහිපයක් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් රවටමින් අන්තර්ජාලය හරහා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව මතුගම පාසැල් කිහිපයකින් වාර්තාවේ. මෙම කණ්ඩායම පළමුව පාසලට දුරකථන ඇමතුමක් ලබා දී සිසුන්ට මෙසේ අවස්ථාවක් ලබා දිය හැකි බවත් අනතුරුව
Read Moreමොනරාගල පොලිස් වසමට අයත් කුමාරතුංග මාවතේ පදිංචි අවුරුදු දහයක් වයසැති තම දරුවාගේ මුහුණ කම්බිකූරක් රත්කොට පිළිස්සීම සම්බන්ධයෙන් දරුවාගේ මව ඉකුත් (19) වෙනිදා මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreඅහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙරෙහ ප්‍රදේශයේ පොදු නාන ළිදක තිබී පතොරම් තොගයක් හමුවී ඇතැයි අහුංගල්ල පොලීසය කියයි.
Read Moreමහ බැංකුවේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි නිර්දේශ
Read Moreමාතලේ විල්ගමුව එළවනාකන්ද ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
Read Moreඅධික උෂ්ණත්වය නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කකයේ විශාලම වාරි පද්ධතිය ලෙස සැලකෙන කන්තලේ වැවේ දිනකට අක්කර අඩි 20 ත් 25ත් අතර ජල ධාරිතාවයක් වාෂ්ප වන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවිදුලි පාරිභෝගිකයන්ට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කල බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත.
Read Moreජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.
Read Moreරට තුළ එක බදු ක්‍රමයක් සහ කොළඹ වරාය නගරය තුළ තවත් බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යාමෙන් විශාල ගැටලුවක් නිර්මාණය වන බවත්, ඒ පිළිබඳ සොය බලා තීරණයක් ගත යුතු බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreරුසියාවේ ජනාධිපති ධුරයට යළි තේරී පත් වූ ව්ලැදිමිර් පුටින් මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය ඊයේ (18) යොමුකෙරිණ.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ රුපියල් කෝටි දොලහකට අධික වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි , නිතර නිතර ගුවන් මගින් භාණ්ඩ මෙරටට ගෙන එන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද සමග ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ , ජංගම අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් 03/19 දින කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .
Read More22 වැනි සිකුරාදා ප.ව 12.30 සිට විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ‘වී අස්වැන්න අලෙවිකර ගැනීම ඇතුළුව ගොවීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු’ සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් තීරණයක් අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා එදින පෙ.ව 9.30 සිට ප.ව 12.30 කාලය වෙන් කෙරේ අප්‍රේල් පළමු පාර්ලිමේන්තු සතියට අදාළ රැස්වීම් අප්‍රේල් 1 සහ 2 දෙදින පැවැත්වීමටත් තීරණයක්
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළ ඖෂධ හදිසි මිලදී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවත් ටෙන්ඩර් පටිපාටිය මගින් පමණක් ඖෂධ මිලදී ගැනීම්සිදු කරන අතරඑහි පූර්ණ වගකීම ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහීපාල පවසයි.
Read Moreඋත්සව සමයේ අවශ්‍යතා සදහා තවත් බිත්තර මිලියන 42ක් පමණ ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
Read Moreඉන්දියාවේ බැංගලෝර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් 03/19 දින අලුයම පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා විනාඩි 40 ක ගුවන් ගමනකින් පසුව ආපසු යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read Moreඉන්දියානු රාජ්‍ය බැංකුව විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 1000ක ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 17ක සීමාවකට යටත්ව, අාගමික ස්ථාන වල පියැසි පාදක සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම සදහා 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉන් ඉවත් කර වෙනමම රාජ්‍ය ව්‍යවසායක් වශයෙන් පවත්වාගෙන යාමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසෙකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
Read More