saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2418 hours ago

LATEST

පිරිපහදුව තෙල් සංස්ථාවෙන් ගලවයි

calendar_today 2024 මාර් 19 - 16:45 remove_red_eye - 493  

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉන් ඉවත් කර‌ වෙනමම රාජ්‍ය ව්‍යවසායක් වශයෙන් ‌පවත්වාගෙන යාමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසෙකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

රජරට විශ්ව විද්‍යාලය සිදු කල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බව රජයේ විශ්ව විද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර පැවසුවාය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විම සම්බන්ධ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කර තිබේ

Read More

2024 යල කන්නය වෙනුවෙන් වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රු 15000 බැගින් උපරිමය හෙක්ටයාර දෙකක් දක්වා පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම මුදල් සෘජුවම ගොවීන්ගේ ගිණුම් වෙත බැර කරන බව රජය නිවේදනය කරයි.

Read More

දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්‍යාලයේ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා ප්‍රකාශ කළේය .

Read More

දිස්ත්‍රික්ක 25ක පවුල්හි මිලියන මිලියන 2.74ක පමණ ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සදහා මාසයකට නාඩු සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා ලබාදීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබී තිබේ.

Read More

දිවයිනේ දකුණු අර්ධයේ වියළි කාලගුණය තාවකාලික ‌ෙවනසක් හෙට දිනෙන් පසු අපේෂා කල හැක. නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

Read More

ඉංගිරිය පදිංචි ගව හිමියෙකුට අයත් ගවයින් සත් දෙනෙකු මෙලෙස නැතිවී තිබූ අතර, ගව හිමියාට ලැබුණු තොරතුරක් මත ඔහු ඉංගිරිය පොලිසිය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ක්‍රියා කර ඇත.

Read More

දොඹගහවෙල පොලිස් වසමට අයත් ඇලේලන්ද ප්‍රදේශයේ කාන්තාවක් කැබ්රථයක නංවාගෙන ඇයට ලිංගික අතවරකර ගෙල බැඳි රන්මාලයක් මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු දොඹගහවෙලා පොලීසිය මඟින් ඊයේ (18) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.

Read More

ඉකුත් අරගල භුමියේ ප්‍රසිද්ධියට පත්ව සිටි ජින් ඇන්ටි නමැත්තියගේ රුපියල් එක් ලක්ෂ පනස්නවදහසක මුදලක් හා ජංගම දුරකථනයක් සොරකම් කිරීම සම්බන්ධව ඇය විසින් සිය සැමියාට එරෙහිව පවරා තිබෙන නඩුව ඊයේ (18 වැනිදා) මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය හමුවේ නැවත කැඳවු අවස්ථාවේ මේ සම්බන්ධව සැමියා සමග සමථයකට පත් වී සිටින නිසා එම නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට අවශ්‍ය නොවන බවට පැමිණිලිකාර ජින් ඇන්ටි අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

Read More

සැකකරු යුද හමුදාවෙන් ඉවත්වීමෙන් පසු දෙමටගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටින අතරතුර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ඇසුරට පත්වීමෙන් පසු ඔහු හෙරොයින් මත්කුඩු ජාවාරමට යොමු වී ඇති අතර, හෙරොයින් මත්කුඩු භාවිතයටද ඇබ්බැහි වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read More

ළමයින් හැර රැඳවියන් ප්‍රවාහනය කිරීමට කිසිසේත් මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරීමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබූ කොන්දේසියද උල්ලංඝනය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වුවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල මහතා උසාවියට ගෙන ඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව රහස් පොලීසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත.

Read More

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය දකුණු පළාතේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත සහ සියලුම කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත යොමුකළ බව එම අමාත්‍යාංශය පැවසීය.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා හා තවත් කපු මහතාගේ කපු ධුරය අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කටයුතු කර තිබේ.

Read More

කරුවලගස්වැව පොලිස් වසමට අයත් තබ්බෝව ජලාශයේ දිය නෑමට ගිය බව කියන ශීෂ්‍ය භික්ෂූන්වහන්සේ නමක් 18 දින සවස දියේ ගිලී සිටියදී ගොඩට ගෙන රෝහල් ගතකරන විටත් අපවත් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවී යැයි කරුවලගස්වැව පොලීසිය කියයි.

Read More

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක වනිඳු හසරංග නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. ඒ බංග්ලාදේශය සමගින් පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් සංචිතයට ඔහු ඇතුළත් කරමිනි.

Read More

අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු වු බන්දුල මුණසිංහ මහතා සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන4ක ආදායමක් ඉපැයූ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන තරුණ ගොවි මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Read More

මෙම සතියේ ලංකා විදුලබල මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සංස්ථාව පොදු ව්‍යාපාර කාරක සභාව(කෝප්) හමුවට කැඳවා තිබේ

Read More

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන 4.5 ක ප්‍රමාණයක් දෛනිකව වාෂ්ප වී යන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා කියයි.

Read More

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (18) ඉදිරිපත් කළාය.

Read More

මහ බැංකුව වැඩිකරගත් සියයට 70ක වැටුප් වැඩිවීමෙන් සියයට 25ක් අඩු කර ගැනීමට තිරණය කළත් එය සිදුකරන්නේ මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනිමට එරෙහි පනත සම්මත වීම වැළැක්වීමට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

කටුනායක ප්‍රදේශයට මත්ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සිදු කර ගෙන යමින් සිටි ප්‍රධාන ජාවාරම්කරු සමග ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 25 පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ද 03/17 දින රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විදේශ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ මෙහෙයුමක දී අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

පවතින අධික උෂ්ණත්වයෙන් පාසල් දරුවන් ආරක්ෂාකර ගැනීම උදෙසා පාසල්වල ක්‍රීඩා උත්සව අප්‍රේල් 24 න් පසු පැවැත්වීමට හැකිවන පරිදි කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (18) දින නිකුත් කළ ලිපියකින් විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු ගමනාන්තයක් වන ඇල්ල දුම්රිය ස්ථානයේ ජල සැපයුම දින හතරක පමණ කාලයක සිට ඇන හිටීම නිසා දෙසේ විදෙස් සංචාකරයෝ මෙන්ම දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලයද අපහසුතාවයට පත්ව සිටිති.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මැතිතුමාගෙන් සිදු කරන ලද විශේෂ ඉල්ලීමක් මත එම ත්‍රෛභාෂා ජාතික පාසලේ වැඩ අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලදි.

Read More

වර්තමානයේ පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වයත් සමඟ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන ලෙස

Read More

සත්කරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන තීරණාත්මක ‌තෙවැනි ඒක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 235ට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාව සහා උපරිම උෂ්ණත්ව අගය යොදා ගනිමින් සකස් කළ උණුසුම් දර්ශකයට අනුව මෙම ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වයන් පිළිබඳ අගයන් සකස් කර තිබේ.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට අද (18දා) යොමු කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.