සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය යම් කිසි ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න. මම දන්නවා මේ පාස්කු ප්‍රහාරය කවුද කළේ කියලා. අනිත කාරණය තමයි ප්‍රධාන වශයෙන්ම එය රහසිගතව තබා ගැනීම විනිසුරුවරුන්ගෙත් වගකීමක් වෙනවා
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස දෙකකට ආසන්න කාලයක් පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් (22) දින පස්වරුවේ කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත විය.
Read Moreදණ්ඩනීති සංග්‍රහයේ 19 පරිච්ඡේදයට ගෙන ඒමට නියමිත සංශෝධන වහා අත්හිටුවන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලයි.
Read Moreහෙට දිනයේදී (2024 .03 .23) දිවයිනේ බොහෝ ප්‍රදේශ සඳහා වැසි ලැබෙනු අතැයි කාලගුණ විද්‍ය දෙපාර්ථමේනතුව දැනුම්දී සිටියි.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් අතර, එයට සමගාමීව සංවිධානාත්මක අපරාධ කරුවන් මර්ධනය කිරීම සඳහා විෂේශ මෙහෙයුමක් 2024.03.19 දින සිට පොලීසිය විසින් ක්‍රියාත්මක කොට ඇත.
Read Moreඑළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.
Read Moreදණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන මගින් ලිංගික සේවනයේ යෙදිය හැකි ගැහැණු දරුවන්ගේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට හා පිරිමි වරදකරුවෙකුගේ වයස අවුරුදු 22 අඩුනම් දඩුවම් ලිහිලි කිරීම පිළිබද යෝජනාවක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණ අමැතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද අවධාරණය කළේය.
Read Moreවිදේශගතව සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ අමල් සාමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන ’’රත්මලාන රෝසා ’’නමැත්තා’’ ලක්ෂ 10 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාවට නංවන්නැයි යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන විස්තිර්ණ මූල්‍ය පහසුකමට අදාළව දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දකුණු කොරියාවේ ඉන්චියොන් ( Incheon ) වෙත මානව සම්පත් සංවර්ධන සේවයට ඉකුත් 03/19 දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් යොමු කිරීමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු , එම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා එම ගුවන් ගමන ප්‍රමාද කිරීමකට ලක් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිදු වු බව එම ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය මගින් 03/21 දින පස්වරුවේ නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වේ .
Read Moreඑමගින් අනාගතයේදී කිසිදු අවස්ථාවක ඊට නවාංග ඇතුළු කර පෙරහර විකෘති කිරීමට නොහැකි වනු ඇති බවද ඒ මහතා පැවසීය .
Read Moreවෙනස්කම් සහ එකඟ නොවීම් ඔස්සේ ඕස්ට්‍රේලියානු-චීන සබඳතා නිර්වචනය නොකළ යුතු බවත්, දෙරටම හැකිතාක් දුරට පොදු අවශ්‍යතා ගවේෂණය කළ යුතු බවත් ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා කියාසිටී. කැන්බරා නුවර සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වං යී මහතා සමග ඊයේ (20) පැවති හමුවේ දී ඔහු මේ බව කියාසිටියේය.
Read Moreකතානායක මහින්ද යාපා අබේවර්ධනමහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ඡන්ද වීමසීමේදී
Read Moreපාතාලය මර්ධනය කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විශේෂ කණ්ඩායම් ආරම්භක දෙදින තුළ පාතාල සාමාජිකයන් 17 කු ඇතුළු 27 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය
Read Moreක්‍රීඩා දක්ෂතා සහිත ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලද ක්‍රීඩා පාසල් 22 ක් පසුගිය පස් වසර තුළ ක්‍රියාත්මක වී නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreසැකකරු තවත් පුද්ගලයෙකුට හෙරොයින් මත්කුඩු තොගයක් ලබාදීමට යාමේදී මතුගම සොල්දරකඩේ ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම් සදහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
Read Moreමේ වසර අවසානය වන විට ගුවන් මගීන් මිලියන 10ක පමණ පිරිසක් ගුවන්තොටුපළ භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළේය.
Read Moreපවත්නා දැඩි වියලි කාලගුණික තත්වය අවසන් කරමින් මාස කිහිපයකට පසුව උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට අද (21) සැලකිය යුතු වර්ෂාපතිනයක් ලැබෙමින් පවති.
Read Moreපසුගිය 2023 වසරේ මැයි 10 දින සෞදි රටට ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගිය මුක්කුතොඩුවාවේ කුමුදුනී සන්ධ්‍යා කුමාරි සේනවිරත්න නැමති දෙදරු මව මෙසේ මෙරටට ඒවා තිබේ.
Read Moreපානදුර පින්වත්ත ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පොලීසිය මගහැර සිටි කාන්තාවක හෙරෝයින් මිලිග්‍රෑම් 2200ක් සමග රත්මලාන බංගලාව පාරදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පපවසයි.
Read Moreඉකුත් 17 වැනි දින සැකකරු මෝටර් රථය මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ එය පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා මෝටර් රථයේ හිමිකරුද නන්වාගෙන හොරණ කණන්විල මාර්ගයේ ගොස් කනත්ත ආසන්නයේදී එන්ජින් එකේ දෝෂයක් පැමිණෙන බවට හඟවා මෝටර් රථය එකවරම තිරිංග තදකර නතර කර ඇතැයි පොලිසිය කියයි.
Read Moreගැහැණු දරුවන් ලිංගික හැසිරීම් සඳහා සීමාව අවුරුදු 14ට අඩු කිරීම මගින් කාන්තා සහ පිරිමි ගණිකා වෘත්තිය ප‍්‍රචලිත කිරීම සඳහා ගනු ලබන දුෂ්ඨ උත්සාහය එළිදරව් කිරීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුව
Read Moreවැල්ලවාය - තණමල්විල මාර්ගයේ කුමාරදාස හන්දිය ආසන්නයේදී බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් පිටතට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.
Read Moreපොලිස් විශේෂ කාර්ය බළකාය හා සංවිධානාත්මක අපරාධකලින් සාමාජිකයෙක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමුහුදු බඩ දුම්රිය මාර්ගයේ රත්ගම ඕවකන් පදේශයේදී ගැබිනි ගුරුවරික දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි රත්ගම පොලීසිය කියයි.
Read Moreඇමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනපතිවරයා විසින් කළ කැඳවීමක් අනුව ඊයේ (20) රාත්‍රි යළිත් හදිසියේම දිවයිනට පැමිණ තිබේ.
Read Moreජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20දා) සවස කැනඩාව බලා පිටත්විය.
Read More