saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2384 hours ago

LATEST

’’ අය්යෝ සාමි ’’ නිසා වින්ඩිට ජාත්‍යාන්තර සම්මානයක්

calendar_today 2024 මාර් 27 - 10:50 remove_red_eye - 834  

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන ’’ අය්යෝ සාමිනේ ’’ ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට මේ දිනවල එළවළු විශාල වශයෙන් ලැබෙමින් පවතිම නිසා සෑම එළවළුවක්ම තොග මිල 27 දින වන විට විශාල වශයෙන් ‍පහත වැටී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහය වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අග්‍රාමාත්‍ය ලි කියැන් (Li Qiang) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික විය.

Read More

යුක්තිය මෙහෙයුම් යටතේ ඊයේ (26) දිනය වන විට සැකකරුවන් අසුතුන්දහසක් (83.000) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිතිඥ නිහල් තල්දුව මහතා සදහන් කලේය

Read More

සුරාබදු බදු ඉහළ දැමීමත් සමග පසුගිය වසරේ ජනවාරි 01වන දිනෙන් අවසන් වූ වසරක කාලයකට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළදී මත්පැන් භාවිතය අඩු වී තිබෙන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කිලෝමීටරක් රු.300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන රු.100 පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වෙයි

Read More

දුර සිට ග්‍රේනේඩ් විදිනයක් භාවිත කරමින් නන්නාඳුනන තුවක්කුකරුවෙක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දුන් උපදෙස්වලට අනුව තිළිණ ගමගේ මහතාගේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

Read More

සිංගප්පූරු ධජය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ බලා ධාවනය වූ බහාලුම් රැගත් නෞකාවක් අද උදෑසන බැල්ටිමෝර් හි යකඩ පාලමක ගැටීමෙන් විශාල හානියක් සිදුව තිබේ.

Read More

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 මාර්තු මස 25 වැනි දින පැවති රැස්වීමේදී තීරණය කර තිබේ.

Read More

තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවය මතු කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධික

Read More

කිලිනොච්චි අක්කරායන්කුලම් හි අක්කර 100ක පැෂන් පෘට් වගාව ආශ්‍රිතව ස්ථාපිත කළ පැෂන් පෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්‍යානය හා ශ්‍රී ලංකාවේ පළමු ජම්බෝ රටකජු නිෂ්පාදන ගොවි සමාගම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සුරතින් පසුගියදා අක්කරායන්කුළම් හි දී විවෘත විය.

Read More

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීම සඳහා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

මෙම පුද්ගලයා තට්ටු 18 කින් යුත් ඉඳිකරමින් පවතින නිවසේ 14 වෙනි මහලේ පෙදෙරේරුවකු සඳහා අත් උදව් දෙමින් සිටියදී පය ලිස්සා පහළට වැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Read More

කඩවත ප්‍රෙද්ශයේ ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද 26 අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එම බෝම්බය පිපිරි නොමැති අතර සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

කළුතර නගර මධ්‍යයේ අද 26 දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More

භාණ්ඩ 64ක් ආනයනය කිරීමේදී පහසුකම් සැලසීම සඳහා තනි සංයුක්ත බද්දක් අය කිරීම පිණිස 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබ ඇත.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය විකෘති කරමින් සමාජ මාධ්‍ය තුළ විවිධ තොරතුරු පළවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඩුබායි රාජ්‍යයේ තුළ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කාන්තාවන් තිදෙනකු රුපියල් 60000 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ජාතික අවම වැටුප රුපියල් 12500 සිට 17500ක් දක්වා රුපියල් 5000කින් හා ජාතික දෙනික අවම වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබි තිබේ.

Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ඊයේ (25) රාත්‍රිෙය් විල්ගමුව පොලිස්ථානයේ අනුයුක්ත රාජකාරියේ යෙදි සිටි නිලධාරියෙකු සතු ටී 56 ගිණි අවිය සහ පතුරම් සහිත මැගසීනය අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

Read More

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, හිතේ සතුට ජීවිතයේ වැනි රසික හදවත් පිනවූ බොහෝමයක් ගීත අතිශය ජනාදරයට ලක්විය.

Read More

ඔවුන්ගේ ශ්‍රමය සිරගත නොකොට පලදායී කටයුත්තකට යොදවා ඔවුනට බන්ධනාගාරය තුළදීම ආදායම් මාර්ගයක් සැලසීම මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂිත බව ඒ මහතා පැවසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 975ක වියදමක් දැරීමට සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ ජාමුනි කමන්ත තුෂාර මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සහ එහි තොරතුරු නිලධාරී බී.සී.පී. කුලරත්න මහතා ඒ බව සඳහන් කළේය.

Read More

කිතුනුවන්ට විශේෂිත වූ මහ සිකුරාදා දින සහ පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානයන්හි පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව යොදා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි

Read More

මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ රුපියල් 10,000ක මුදල ලබන අප්‍රේල් මාසයේ සිට වැටුපට එක් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (25දා) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම පිළිබඳව අද (25දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට අධික කාලයක් ප්‍රකාශ ලබා ගෙන තිබේ.

Read More

රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කර තිබෙන නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු හදිසියේ රෝගිවී මියයාමත් සමග එම විශ්වවිද්‍යාලයේ සිසුන් අද (25දා) අලුයම් කාලයේ සිට විශ්වවිද්‍යාලයට ඇතුළු වන දොරටු වසා දමා ඒ ඉදිරිපිට විරෝධතා පැවැත්වූ අතර උපකුලපතිවරිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව විරෝධතාව අත්හැර දැමූහ.

Read More

100%ක් හිරු එළියෙන් ක්‍රියාත්මක බීජ වියළීමේ නව පද්ධතියක් හඳුන්වා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.