saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12250 hours ago

LATEST

ජනබලය විරෝධය ලේක්හවුස් වටරවුමේදී

calendar_today 2018 සැප් 05 - 12:25 remove_red_eye - 1064  

ජනබලය කොළඹට විරෝධයේ අවසන් රැළිය ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

එසේම විශාල ජනතාවක් එක්වන ස්ථාන මගහරින ලෙසත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු ජාතිකයන්ට පවසයි.

Read More

ජනබලය‌ කොළඹට විරෝධතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය හා නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙයි.

Read More

අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ විශේෂ වැඩක් නැති දිනවල අදාළ බිල ගෙවා ශාලාව වෙන් කරගෙන මංගල උත්සව පැවැත්වීමට ද හැකියාවක් තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Read More

(UPDATE)ජනබලය ‌කොළඹට විරෝධයට එක්වූ විරෝධතාකරුවන් පෙ.ව. 5.00 පමණ වන විට ලේක් හවුස් වටරවුමෙන් ඉවත්ව ගොස් තිබුණි.

Read More

පාරවල්වලින් ‌කොළඹට එන අයට කළ යුතු දෙයක් රන්ජන් නාමල්ට කියයි.

Read More

මන්ත්‍රීවරයා ‌‌චෝදනා කරන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන කණ්ඩායම ජනතාවට බාධා කරමින් සිටින බවයි.

Read More

බස් රථයට හානි සිදුව ඇතැත් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

Read More

මෙරට පාපැදි ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩකයන්ගෙන් පැ. කි.මී. 46ක වාර්තාගත වේගයක්

Read More

තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 74-61ක ජයක්

Read More

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

Read More

කොළඹට පැමිණෙන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම්වලින් විශේෂ අධිකරණය හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරක්ෂා කිරීමට අද (05දා) විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ආණ්ඩුව විසින් රටට උදා කළ යහපාලනය සමහර පිරිස් අවභාවිත කිරීම නිසා ජන ජීවිතයට දැඩි බාධා එල්ල වෙමින් තිබෙන බව ආපදා කළමනාකරණ හා වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ඒකාබද්ධ විපක්ෂය මගින් ‌හෙට (05දා) පවත්වන විරෝධතා රැලිය කොළඹ නගරයේදී පිවිසුම් මාර්ග අතුරු සිදුරු නැතිව පිරී යන ආකාරයට විරෝධතාව පවත්වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උප සභාපති ටී. රංජත් ද සොයිසා මහතා පැවසීය.

Read More

ප්‍රසම්පාදන කමිටු සඳහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දුම්රිය රියදුරන් ලෙස පත් කළද, ඔවුන් දුම්රිය සේවය තුළ සේවයේ යෙදවීමට ඉඩ ලබා නොදෙන බවත්, එවැනි ක්‍රියාවක් සිදුකළහොත් සමස්ත සේවකයන්ම සේවයෙන් ඉවත්වන බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය.

Read More

ගුවනින් ලබාගන්නා සිතියම් හා දත්ත මත ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Read More

බොදුබල සේනා සංවිධානය සහ පුනරුත්ථානපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පක්ෂයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් අද (04දා) දහවල් රාජගිරිය, නාවල පාරේ පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ පැවැත්විණි.

Read More

එමෙන්ම ඔහු නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා වශයෙන් ද පත් කර ඇත.

Read More

අපි කිව්වට පිළිගන්නේ නෑ. මොකද අපිට ආචාර්ය මහාචාර්ය උපාධි නෑනේ. විද්වතුන් බුද්ධිමතුන් නෙමෙයි කියලා අපි කියන දේ පිළිගන්නේ නෑ.

Read More

ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා කලා ක්ෂේත්‍රය තුළ ගැටලු ගණනාවක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

හෙට (05) පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ආරාධනා කිරීම විහිළුවක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

විපක්ෂයක් වශයෙන් මාසයකට වරක් විරෝධතා පැවැත්වූවත් ප්‍රශ්නයක් නොමැති බවත්, එහෙත් එවැනි දේවල් සිදු කළ යුත්තේ රටේ ප්‍රශ්න මූලික කර ගනිමින් බවත් එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍ය භික්ෂුවකට නවකවදය දුන් බව පැවසෙන එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 05නම ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කුසුම් විතාරණ මහත්මිය ඊයේ (03දා) නියෝග කළාය.

Read More

ජනපතිවරයා දන්නේ නැතිව ජනපතිවරයාගේ බලතල අගමැතිවරයා පවරා ගන්නවානම්, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂමේ වාර්තාව අගමැතිවරයා පාර්ලිමෙන්තුවේදී පරාජයට පත්කරනවානම් මොකක්ද මේ රටේ තියෙන තත්ත්වය.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම වෛද්‍ය වාර්තාවෙන් පසුව තීරණය වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඒ අනුව පාර්ලිමෙන්තුව පැය දෙක හමාරකට සීමා වූ අතර නැවතත් හෙට දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දැමිණ.

Read More

කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරනු ලැබීය.

Read More

බස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

Read More

පහසුම දේ තමයි අහිංසක දෙමළ ජනතාවගේ ලේ කුපිත කිරීම. එතුමාට අපි කියනවා දේශපාලනඥයෙක් හැටියට ඔය මාවතෙන් අයින් වෙන්න කියලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.