saravita-anim2

2026 මැයි මස 10 වන ඉරිදා

2026 මැයි මස 10 වන ඉරිදා

Latest News - timelapse 12193 hours ago

LATEST

අකිල ධනංජය කණ්ඩායමට එක්වෙයි

calendar_today 2018 සැප් 15 - 13:29 remove_red_eye - 1001  

සිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය හේතුවෙන් අකිල කණ්ඩායම සමග ගමන් නොකළේය.

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ ආරම්භ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

Read More

ත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් ඇතිව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ රිච්ටර් මාපකයේ ඒකක 3. 5 – 3.8 අතර අගයකින් යුතු කම්පනයක් හටගෙන ඇති බවයි.

Read More

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තා ලැබුණ පසු එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Read More

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 164.37ක් ලෙස දැක්වුණි.

Read More

මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැව්, බෝට්ටු වෙත ක්‍ෂණිකව ළඟා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කරයි

Read More

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සේවාවන් පිළිබඳව දැන ගැනීමට ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

Read More

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය MTV සමාගමට හා ITN FM වෙත හිමිව තිබේ. ඒ අනුව ටීවී විකාශය MTV හරහා සිදුවන අතර ගුවන් විදුලි විකශය ITN FM හරහා සිදුවෙයි.

Read More

නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවලත් පොලොන්නරුව, මුලතිවු හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාඨලී චම්පික රණවක මහතාගේ ධුර කාලය සැප්තැම්බර් 05 දා අවසන් විය.

Read More

පාසලේ ක්‍රීඩා පිටියේ පිහිටි ගලක බැඳ තිබූ බඹර කූඩුවක් හදිසියේ ඇවිස්සීමෙන් තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින සිසු සිසුවියෝ පැවසූහ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා චෝදනා කළේ එම කජු ප්‍රමිතියෙන් තොර බවයි.

Read More

ඔහු විසින් ඉදිරිපත් කළ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රය ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ,එය ව්‍යාජ බවත්, මොහු ස්පාඤ්ඤ ජාතිකයෙකු නොව ඉරාන ජාතිකයෙකු බවත් අනාවරණය කරගෙන තිබේ.

Read More

මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිතුමාටත් තදින්ම දොස් කිව්වා. ඇයි මේ නඩු පවරන්නේ නැත්තේ කියලා.

Read More

අපේ නිවාස වලින් අපි පස්වරු 6.00 පසුව පිටතට යන්නේ නෑ. සමහර අවස්ථාවලදී මේ කම්කරුවන් සරම් උස්සනවා.ඔවුන් රාත්‍රී කාලයේදි විවධ කාන්තාවන් ත්‍රීරෝද රථ වලින් ගේනවා. අපේ නිවාසවල ඉදිරිපිට පාවිච්චකළ කොන්ඩම් උදෑසන දකින්න ලැබෙනවා.

Read More

හොරණ රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් කාන්දුවකින් ස්වසන ආබාධ ඇතිවූ සේවකයන් පස් දෙනෙක් හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More
රවීට නඩු
14 09 2018 12:27:00
0 632

බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය තොරතුරු ලබාදීම පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකණය හමුවේ මෙසේ නඩු පැවැරීය.

Read More

මේ සූත්‍රය හැටියට තෙල් මිල පහළ යන්නේ නෑ උඩමයි යන්නේ. ඒක තමයි අපිට තියෙන අවාසිය පටන් ගත්ත දවසේ ඉදලා.ඉතින් මහ ජනතාවගෙන් බැනුම් අහනවා.

Read More

පසුව දුම්රිය සේවකයන් යළිත් පෙට්ටි සම්බන්ධකර දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළේය.

Read More

’’හිටපු ජනපති මැතිවරණයකට ගියේ UNHRC පැවති බලපෑම, ජාත්‍යන්තර බලපෑම හා ප්‍රභල රාජ්‍යයන්ගෙන් එල්ල වූ අභියෝගයට මුහුණ දීමට අපහසු නිසා කියලයි මම හිතන්නේ’’

Read More

ඩුබායිහිදී හෙට (15දා) ආරම්භ වන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදු කල වෙඩිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවා ඊයේ (13දා) සවස මිය ගොස් ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියි.

Read More

වියට්නාමයේ පැවති ආසියාන් ලෝක ආර්ථික සමුවට එක්විම සඳහා වියට්නාමයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී (13) දා යළිත් දිවයිනට ළගා විය.

Read More

දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවක්ද පැවැත්වීය.

Read More

ඊෂි කෑෂ් ක්‍රමයට මෝටර් රථ යොදාගනිමින් හෙරොයින් ජාවාරම සිදුකරයි

Read More

පෞද්ගලික විදුලි බලාගාරවලින් හදිසි විදුලි මිලදීගැනීම් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය 2017 වසරේදී පෞද්ගලික බලාගාර තුනකට රුපියල් මිලියන 23,568ක් ගෙවා ඇතැයි අනාවරණය වී තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ නවතම විගණන විමසුමක් මගින් මේ බව සඳහන් කර ඇත.

Read More

කටුනායක - කොළඹ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත හංදිය ආසන්නයේ සිදුව ඇති ජලනලයක ජල කාන්දුවක් හේතුවෙන් එහි සිදුකරන අලුත්වැඩියා කටයුතු සඳහා එම මාර්ගයේ වාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

Read More

දූෂණ විරෝධී බළකාය පෙරේදා (12දා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

Read More

ඉ-පාර්ලිමේන්තු වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් වශයෙන් මෙය සකස් කරන බව ICTA පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.