saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12037 hours ago

LATEST

බස්නාහිර සැහැල්ලු දුම්රිය පද්ධති 7ක්

calendar_today 2018 ඔක් 23 - 14:08 remove_red_eye - 4411  

එක් සැහැල්ලූ දුම්රිය මාර්ගයක් රාගම, කඩවත, කොටුව, බම්බලපිටිය හරහා කිරුලපන දක්වා කි.මි. 33 ක් දිගැති මාර්ගයකුත්, හරිත මාර්ගය හැටියට කැළණිය,දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට, නුගේගොඩ හරහා මොරටුව වෙත කි.මි. 28.3 ක් දිගැතිවත්, නිල් පැහැති මාර්ගය ලෙස හුණුපිටිය ටයර් හන්දිය, කොස්වත්ත හරහා කොට්ටාව වෙත කි.මි.22.3 ක් දක්වාත් ස

පසුගිය වසර 06 තුළ රජයට ගෙවූ ආදායම් බදු ලේඛනය ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට අභියෝග කර සිටින බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

මැතිවරණය කඩිනමින් පවත්වා ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පමණක් බවද පවසා සිටියේය.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී වාර්තා ගත ලෙස පහළ ගියේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල 174.12ක් ලෙස සටහන් වීමත් සමගිනි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට වාර්තා කළේය.

Read More

සුප්‍රකට Lonely Planet සඟරාව මගින් මෙම ශ්‍රේණිගත කිරිම කර තිබේ.

Read More

දිවයින අභ්‍යන්තරයේ සවස 2න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් එම වැසි වයඹ,බස්නාහිර හා දකුණු ප්‍රදේශ කරා පැතිර යා හැක.

Read More

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන කි.මී. 26ක් දුර මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර දෙසැම්බර් 21 වැනිදා වනවිට භාරදෙන බවප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පොර්ට් කෝර්පරේටිව් සමාගම සහ උප කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන චයිනා රේල්වේ සර්විසස් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවටදන්වා තිබේ.

Read More

2004 නොවැම්බර්මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන්එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය සමග ජනපතිවරණයට සන්ධාන ගත වෙනකොට කතානායකතුමනි මම හිතාගෙන හිටියේ ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා. නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුණේ.

Read More

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමෙන් මෙය සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඊයේ (22දා) කොටුව ජනාධිපති කාර්යාලයේදී හදිසි හමුවක් පවත්වා ඇති බව වාර්තාවේ.

Read More

ශ්‍රී ලංකා රජයට අයත්ව තිබූ හම්බන්තොට වරාය චීනයට බදු පදනම යටතේ ලබාදුන්නත්, මේ දක්වා එයින් ශ්‍රී ලංකාව ලැබූ ආදායම පිළිබඳ කිසිම සටහනක් නෑ. ඒ වගේම එහි රාජ්‍ය ආයතන පවත්වාගැනීම වෙනුවෙන් කුලී ගෙවීමත් දැන් ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු දෙදෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (22දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව හතර දෙනෙකුගෙන්යුත් පවුලක මාසික වියදම රුපියල් පනස් හතරදහස ඉක්මවා ඇතැයි සමලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.

Read More

උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31 ට පෙර අවසන් කිරීමට මැදිහත්වන ලෙස ජනපති එම ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන‍යේ මන්ත්‍රීවරයෙකු වශයෙන් හා කාන්තා කටයුතු අමාත්‍යවරිය වශයෙන්ද කටයුතු කළ ආනන්දි ශෂිධරන් විසින් ඊළාම් තමිලර් ස්වාට්චික් කලහම් (ඊළාම් දෙමළ ස්වාධීන සංගමය) යනුවෙන් නව පක්ෂයක් පිහිටුවීම සිදු කෙරිණි.

Read More

මහනුවර පේරාදෙණිය මාර්ගයෙන් හැරෙන ටී.බී. තෙන්නකෝන් මාවත මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීමට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

Read More

වෛද්‍ය සභා ආඥා පනත සංශෝධනය කර රටේ සෞඛ්‍ය සේවාව විනාශ කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ගන්නා උත්සාහය පරාජයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මහරගම රාජ්‍ය ඔසුසල අසල පිහිටි රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙන අතර ඒ හේතුවෙන් මහරගම බුවනෙකබා විද්‍යාලය

Read More

වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් අද (22දා) දිනයේදී උදේ 9.30 සිට සවස 7.00 දක්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව කතා කිරීමේදී ක්‍රීඩකයන් පිළිබඳව කථා කළත් ඊට වග කිව යුතු ‘මොළකාරයින්’ සැඟව ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

Read More

එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශන හිමිකම සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් මූල්‍ය ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ නිසා ඒ මහතා නැවත පත්කිරීමට හෙට (23දා) කැබිනට් මණ්ඩල තීන්දුවක් ගන්නා ලෙසට අද (22දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කළේය.

Read More

ජනවාරි 08 විප්ලවය විනාශ කරන්න හදනවා. අපි එම විප්ලවය කළේ ජීවිත පරදුවට තබමින්. නායකයන්ටත් එය අමතක ඇති.

Read More

අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් ඉල්ලා සිටි කොමිස් මුදල් නොලැබුණු නිසා එය හොර ව්‍යාපෘතියක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන් සඳහන් කරන බව සිලෝන් හයි ස්පීඩ් රේල්ස්වේ සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමී ව පැවති ප්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්විය.

Read More

ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අනිද්දා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා සාගරයේ මන්නාරම් ද්‍රෝනියේ ස්වාභාවික වායු සහ ඉන්ධන නිධි සෙවීමේ මෙහෙයුම් අද (22දා) ආරම්භ කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන 27 දා පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙත හිමිව තිබේ.

Read More

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 173.38ක් ලෙස දැක්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.