ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැල්කැටිය වත්ත නම් ඉඩමේ පොල් ගස් 1500ක් පමණ කපා දමා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
නිවස ඉදිරිපිට මිදුලේ සෙල්ලම් කරමින් සිටි සත් හැවිරිදි තම දියණිය ඩැහැගැනීමට උත්සාහ කළ උකුස්සෙකුට ඉදලෙන් පහරදී දියණිය බේරාගැනීමට අනුරාධපුර මවක් සමත්වී තිබේ
Read Moreවිපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා ලබාදුන් තීන්දුව ඉතා පුළුල් හා දීර්ඝ අධ්‍යයනයකින් පසුව ලබාදුන් තීන්දුවක් බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreමාස දෙකක් තුළ ඒ පිළිබඳව නිර්දේශ රජයට ඉදිරිපත් කිරීමට මෙම විශේෂ වැටුප් කොමිසම කටයුතු කළ යුතු වෙයි.
Read Moreලිහිල් කළ ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශක තහනම වහාම ඉවත් කර ග්ලයිෆොසේට් තහනම දිගටම පවත්වාගෙන යන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More2020 වසරේදී රටේ ණය ප්‍රමාණය අයවැයෙන් 70%ක මට්ටමකට ගෙන ඒම අරමුණ බවත්, මේ වන විට රටේ ආදායම 10%කින් වර්ධනය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13දා) කුරුණෑගලදී පැවසීය.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නේවි සම්පත් නොහොත් චන්දන ප්‍රසාද් නැමැත්තා පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණ බව පොලීසිය සඳහන් කරයි.
Read Moreඉතිහාසයේ ප්‍රථම වතාවට තරගාවලියක් අතරතුරදී උසස්පෙළට පිළිතුරු ලිවීමට අවස්ථාව
Read Moreවෙරළ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසන්නේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජනතාව මැදිහත් නොවිය යුතු අතර, ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
Read Moreනේවි සම්පත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටුපු ලුතිනන් කමාන්ඩර්වරයෙකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගත් අතර ඒ අතර හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායකද වෙයි.
Read Moreඉදිරියේදී මහින්ද රාජපක්ෂ රජයක් පත්වී මාසයක් ඇතුළත මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා තැපැල්පති තනතුරට පත්කර ඇත. ආරියරත්න මහතා උතුරු මැද හා මධ්‍යම පළාත්හි නියෝජ්‍ය තැපැල්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
Read Moreඅපි නොවඳිනා වැඳුම් වැඳළයි වරාය නගරය 99 අවුරුදු බදු පදනමට දුන්නේ.
Read Moreඒ අනුව සිකුරාදා ආරම්භවන ලා ලීගා තරගාවලියේ තරග 380 ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, මාලදිවයින, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්තානය යන රටවලවලට සජීවීව ෆේස්බුක් හරහා නැරඹීමට අවස්ථාව ලැබි ඇත.
Read Moreප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳව ලැබුණු පැමිණිල්ල විභාග කිරීම පොලිස්පතිවරයා විසින් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් චීනය විසින් මුද්‍රණය කරන බව චීන මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreදුම්රිය වර්ජනයෙන් රජයට හා ජනතාවට ඇතිවූ පාඩුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අයකරගතයුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (13දා)පැවසීය.
Read Moreමේ පිළිබඳව අදහස් දක්වා ඇති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමන් එළැඹෙන 22 දා උතුරේ සංචාරය කරන බවත් එහිදී විශේෂ සාකච්ඡාවක් පවත්වා එම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන බවත්ය.
Read Moreජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමගම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල් පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බව විදුලි බල මණ්ඩලය පැවසීය.
Read Moreබන්ධනාගාර අමාත්‍යාංශය පවසන්නේ විරෝධතාව අවසන් කර පැමිණෙන්නේ නම් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශ නිලධාරියෙක් යෙදවීමට සූදානම් බවයි.
Read Moreඅවස්ථා 07කදී ලබාගත් කඩදාසි මෙට්‍රික් ටොන් 1,626ක් මෙලෙස විනාශ වී යෑමට ඉඩ හැරලා, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගරාජවල හා තාවකාලික මඩුවලත් ගොඩගසලා
Read Moreඑක්දින තරගාවලියේදී අකිල කඩුලු 14ක් බිඳ හෙළීමට සමත්වූ අතර ඒ අනුව ඔහු ස්ථාන 22ක් ඉදිරියට පැමිණෙමින් 21 වැනි ස්ථානයට පත්විය. ඔහු ප්‍රසාද ලකුණු 600ක් ලබාගෙන ඇති අතර එය ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.
Read Moreමනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් පෙරෙදා (12දා) ආරම්භ වී ලබන 25 වැනිදා අවසන් රන්දෝලි මහා පෙරහර පවත්වා, පසුදා (26දා) ගැටබේ තොටේදී දියකැපීමේ මංගල්‍යයෙන් අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.
Read Moreපළාත් සභාවේ සියලුම අමාත්‍යවරු ඉල්ලා අස්වී නව අමාත්‍යවරු මා වෙත නම් කර දිවුරුම් දීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියට අනුව ඕනෑම පළාතක ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් තමයි අමාත්‍යවරු නම් කළ යුත්තේත්, පත් කළ යුත්තේත්.
Read Moreඋන්වහන්සේගේ වගුකඩු හා මුත්‍රාශය ආශ්‍රිතව හටගෙන ඇති ගල් ඉවත් කිරීමට අවශ්‍ය ශල්‍යකර්මය අද දිනයෙදී සිදුකිරීමට නියමිතව තිබුණි.
Read Moreඅනුරාධපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාට පහරදුන් සියලුම දෙනා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
Read Moreබස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු නීති විරෝධී බව පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පවසා සිටියේය.
Read Moreඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව පවත්වාගෙන යමින් තිබේ.
Read Moreනැගී එන කණ්ඩායමේ එක්දින තරගාවලියට හා දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගාවලියට නම් කර තිබූ ජෙෆ්රි වැන්ඩසේ හා ශෙහාන් මධුශංක තවදුරටත් නැගී එන සංචිතය හා රැඳී සිටින හෙයින් කසුන් හා ඉසුරු මෙසේ විස්සයි20 සංචිතයට ඇතුළත් කර තිබේ.
Read Moreඒකාබද්ධ විපක්ෂයේ හොඳ චරිත ඉන්න පුළුවන්. නමුත්, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පවුලෙන් පිට කිසිම කෙනෙකුට පදවියක් තානාන්තරයක් ලැබෙන්න දෙන්නේ නැහැ.
Read More