saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 11526 hours ago

LATEST

යුද්ධයේ අවසන් කාලයේදී ප්‍රභාකරන් බේරා ගැනීමට ඉන්දියාව උත්සාහ කරලා

calendar_today 2018 සැප් 23 - 11:27 remove_red_eye - 659  

හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බේරා ගැනීමට සෝනියා ගාන්ධි හා පී. චිදම්බරන් උත්සාහ කළ බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

ශ්‍රී ලංකාවෙන් විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකිරීම සඳහා රජය මැදිහත්වීමෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

Read More

ස්ථාන දෙකකදී ඉඩම් හා පවුල් ආරවුල් හේතුවෙන් සිදුවු පහරදීම් වලදී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.ඊයේ (22දා) මෙම සිදුවීම් සිදුව තිබේ.

Read More

මෙම බෝතල් තොගයේ දළ වටිනාකම රුපියල් 6,084,100 වෙයි. පෙරේදා (21දා) පස්වරුවේ දෙහිවලදී මෙම වැටලීම සිදුකර තිබේ.

Read More

ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වැඩියෙන්ම විදුලිය වැය වන වෙලාවේදී මෙම බල්බ දස ලක්ෂ දහය පාවිච්චිකිරීම තුළින් මෙගාවොට් 304 පමණ ප‍්‍රමාණයක් ඉතිරි කරන්න හැකිවේවි කියලා.

Read More

ඩොලර් බිලියන 15ක ණය ගෙවා දැමීම ගැටලුවක් නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ආහාර විෂ වීමක් හේතුවෙන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 300කට අධික පිරිසක් රෝහල් ගත කර තිබේ.

Read More

ඩොලරයට ‌සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙම රෙටිනල් කැමරාව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ස්ථාපිත කිරීමට නයමිත අතර ඉතා නිවැරදිව ඉක්මනින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට මේ හරහා අවස්ථාව තිබේ.

Read More

පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නීර්ණය පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවයකට එළැඹීමට අවශ්‍යය බැවින්, සිය වර්තාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

Read More

ප්‍රධාන ක්‍රීඩකයින් සිටියදී කණිෂ්ඨ ක්‍රීඩකයින් යොදවා තරඟ කිරීම, ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයන් පසුවන බව ප්‍රකාශ කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම වාර්ථාව කැඳවා ඇත.

Read More

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21දා) පැවති අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවිය.

Read More

රත්නපුර නගරය උපාය මාර්ගික නගරයක් හා වෘත්තීය නගරයක් ලෙස දියුණු කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් අද (21දා) ශ්‍රී ලංකාව හරහා ලන්ඩන් නුවර බලා ගමන් කිරීමට උත්සාහ කළ ඉරාන ජාතික මවක් සහ දුවක් අත්අඩංගුවට ගෙන නැවතත් ඉරානයට පිටුවහල් කිරීමට කටුනායක ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.

Read More

කහටගස්දිගිලිය සහ ගලෙන්බිදුණු වැව ප‍්‍රදේශවල නියඟයට මුහුණදී සිටින පවුල් අතරේ අඹු සැමි යුවළක් වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන කන බවට පළ වු මාධ්‍ය වාර්තාව පිළිබඳව සොය බැලීමට වහාම නිලධාරියෙක් යොමු කළ බව ජනපති මෛත්‍රීපාලසිරිසේන මහතා පවසයි.

Read More

ඒ වෙනුවට සිංගප්පූරුව හා මෙල්බර්න් වෙත සිදුකරන ගුවන් මෙහෙයුම් ‌ ‌ වැඩි කිරීමටද සමාගම කටයුතු කර තිබේ.

Read More

ජනාධිපතිවරයා සඳහන් කළේ 2016 වසරේ අලුතින් එක් වූ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 3372 ක් වූ අතර එය 2017 වසරේ 2478 ක් බවට පත්ව ඇති බවත්, 2018 වසරේ මේ වන විට වාර්ෂිකව එක් වන එම රෝගින්ගේ සංඛ්‍යාව 1500 ක පමණ අවම මට්ටමකට පැමිණ ඇති බවත්ය.

Read More

එක්දින තරගවලද ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ යුතු බව රසල් ආනෝල්ඩ් පවසයි.

Read More

ඒ අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරමින් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කරුණු අනුවයි.

Read More

ගිරිතලේ වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා හා දියණිය දියේ ගිලි අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

පවතින වියළි කාලගුණය නිමා කරමින් එළැඹෙන 23 දා සිට දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රු 170 සීමාව ඉක්මවා ගියේය.

Read More

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක් පාර්ලිමේන්තු කටයුතු තහනම් වී තිබේ.

Read More

පොලිස්පතිවරයා ඉවත් කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවපාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

Read More

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස 2017 වසරේ දී අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21දා) ස්ථීර කළේය.

Read More

ඇත්තටම අපිට මේක දවස් දෙකෙන් නතර කරන්න පුළුවන්. ඒ ගැන කතාවක් නැහැ. නමුත් අපිට පොලිස් බලතල නැහැ. මේ ආවා කල්ලි සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් පොලීසියට පමණයි. නමුත් අපි මේ මේ ගැන රජය දැනුවත් කරල තියෙන්නේ.

Read More

ප්‍රංශයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සුබ පැතුම් එක් කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

අද අලුයම මෙම ඝාතනය සිදුව ඇත. සෙබළා අලුයම 2.00 සිට 4.00 දක්වා සේවය කළ සෙබළෙක් මෙසේ ඝාතනය කර ඇත. මියගිය සෙබළා අවුරුදු 21ක් බුලත්කොහුපිටියේ පදිංචි පුද්ගලයෙකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.