විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වල මී.මී 50ට තරමක තද වැසි ඇති විය හැකි බවත් අනුරාධපුර, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්වලට සිහින් වැසි ඇතිවිය හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ ඩෙනට් පනියන්දුවගේ මහතා සිය පොරොන්දුව ඉටු කරමින් තමන්ට ලැබුණු පළමු මන්ත්‍රී වැටුප වූ රුපියල් 15000 එක් පාසල් සිසුවෙකුට රුපියල් 1000 බැගින් පාසල් ළමුන් පහළොස්දෙනෙකුට ශිෂ්‍යත්ව ලෙස ප්‍රධානය කළේය.
Read Moreසයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක ව්ශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන ආ පනත් කෙටුම්පත( විශේෂ විධිවිධාන) සංශෝධන සහිතව අද (20දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreඑය ’කුහක සහ ආත්ම ලාභය’ වෙනුවෙන් ක්‍රියාකරන ’මානව හිමිකම් සමච්චලයට ලක්කරන’ ආයතනයක්ලු
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙස සැලකෙන හම්බන්තොට වරාය ආයෝජනයට අදාළ අවසන් අදියර සඳහා වූ චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාදී ඇත.
Read Moreස්වාධීන අධිකරණයක් තුළ රටේ සියලුම පුරවැසියන් වශයෙන් රටේ පවතින නීතියට අවනතව කටයුතු කිරීමට, අවනතවීමට, ගරු කිරීමට බැඳී සිටින බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
Read Moreකතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින සැකකරුවන් 07 දෙනා අද (20දා) ලබන මස 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ පිහිටි භූමිභාගය සඳහා විධිමත් සීමා මායිම් සඳහන් කරන ලද සින්නක්කර ඔප්පුව පිරිනැමීම අද (20දා) පස්වරුවේ සිදුව තිබේ.
Read Moreගිවිසුම නිසා වාර්ෂිකව රටට රුපියල් බිලියන ගණනක් අහිමි වී යන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
Read Moreආණ්ඩුවේ පාර්ශ්ව පවසන ආකාරයට ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (20) පැවසීය.
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වා තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ලකුණු 296ක ඉලක්කයක් හඹායමින් සිටි කොදෙව් කණ්ඩායම අයපහත් ආලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු පහක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියයේ.
Read Moreසකස් කර තිබෙන වැටුප් කමිටු වාර්තාව එළි දක්වන ලෙස සහ අසාධාරණ ලෙස වැඩ තහනම් කළ විදුලිබල මණ්ඩල සේවකයන් 06 දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩල සේවකයෝ අද (20දා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
Read Moreදෙමළ ඊළම ලබාදී රට බෙදීමේ වැඩපිළිවෙළට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදව් කරන ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreමධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරි දින කිහිපය තුළදී මාරාන්තික උපවාසයක් දක්වා පරිවර්ථනය කරන බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
Read Moreසයිටම් ආයතයට එරෙහිව පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreවෛරස් උණ පැතිර යන විට දකුණු පළාතේ බෙහෙත් හිඟයක් තිබුණා. දැන් දෙබරවැව රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙනවා.
Read Moreඅපි උදයංගව ගෙන්නලා දෙනවා. අපි කිව්වා උදයංගට එන්න කියලා. දැන් මිනිහා ඒවි. ආණ්ඩුවට ඒක කරන්න බෑනේ.
Read Moreයුද හමුදාවේ විශ්‍රාමලත් බලලත් නිලධාරි එස්. ෂන්මගු සුන්දරම් මහතාගේ අවසන් කටයුතු අද (18දා) යාපනය කීරමලේ පොදු සුසාන භූමියේදී යුද හමුදා ගෞරවය මධ්‍යයේ සිදු කෙරිණි.
Read More