ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කළේය.
ලෝක ශූර, ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව 05/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇංජලීස් නුවර පැවති 2024 ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සහ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසුන් තිදෙනා ඉදිරිපත් කළ නව නිර්මාණ සදහා සම්මාන හිමි කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (22දා) පැමිණියහ .
Read Moreමෙසේ මියගොස් ඇත්තේ හෝමාගම පිටිපන උතුර , කිරිබේරිය කැලේ, 61 හැවිරිදි පරිගණක ඉංජිනේරුවරයකු බව පොලිසිය කියයි
Read Moreහෝමාගම පිටිපන දෙමහල් නිවසක උඩුමහලේ කාමරයක් තුළ තිබී දින හතරකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreමෙමගසා කඩා වැටුන අවස්ථාවේදී පාසල පැවැත්වූ දිනයක් වූවානම් හෝ රථවාහන ගමන් කළානම් මෙයිට වඩා විනාශයක් අපට දැකගත හැකිවන බව කාගේත් මතයයි.
Read Moreමොරන්තුඩුව පොල්හේන පන්සල පාරේ නිවසක් තුළදී මස්සිනා සහ ඔහුගේ පියා විසින් පුද්ගලයෙකුට කඩු දෙකකින් පහරදී ඝාතනය කර ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 ඇසල මංගල්‍යය සඳහා කප්සිටුවීම මැයි මස 24 වෙනිදා උදෑසන දේවාල පරිශ්‍රයේදී සිදුකෙරේ.
Read Moreරුපියල් කෝටි 20 හෙවත් රුපියල් මිලියන 200 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/21 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .ඇය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි සහකාර ගණකාධිකාරීවරියකි .
Read Moreලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව 05/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreදිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
Read More2024 වසරේ ගතවූ මාස 5ක කාලය තුලදී පමණක් ශ්‍රි ලාංකිකයින් 2,679 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රි ලාංකිකයින් 150 කු අද දින (5/21) UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී. මෙම පිරිසට තරුණියන් 6 දෙනෙකුද අයත් වේ.
Read Moreලංකා ප්‍රිමියර් ලිග තරගාවලියට අදාළ ක්‍රිඩක වෙන්දේසිය අද කොළඹදි නිමාවට පත්විය. මෙම වෙන්දේසියේ ශ්‍රි ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රිඩක මතිෂ පතිරණ ඩොලර ්120000කට අලෙවි වූ අතර එය වාර්තා පොතට එක්වූයේ ලංකා ප්‍රිමියර් ලිග ඉතාහිසයේ ක්‍රිඩකයෙක් වෙන්දේසි වූ ඉහළම වටිනාකම ලෙසයි. මතිෂ කොළඹ කණ්ඩායම විසින් මිලට ගනු ලැබිය. මෙවර වෙන්දේසියට ක්‍රිඩකයන් 400කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියේය.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 50 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද 21 සවස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
Read Moreසෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට දරු උපත් වලින් 99.9 % ක් සිදුවන්නේ රෝහල්වල බවත්, 1950 ගණන්වල එය සියයට 40 ක් පමණ අගයක් ගත් බවත්, අනෙකුත් දරු උපත් සිදුවූයේ නිවෙස් වල බවයි.
Read Moreඅධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා පිළිබදව විශ්වාසය තබා බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.
Read Moreඊයේ රාත්‍රියේ මහනුවර ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පිළිමතලාව ගංගොට ප්‍රදේශයේ නිවසක් මතට තල් ගසක් කඩා වැටීමෙන් නිවසට බර පතල හානි සිදුවි ඇත.
Read Moreජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී
Read Moreකිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේදී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පෙරලී යම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 06 දෙනෙකු බරපතල තුවාල ලබ ඇතැයි පුනරීන් පොලීසිය පැවසීය.
Read Moreස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සිට සමාජ සුබසාධනය සහ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීම දක්වා වූ ප්‍රධාන කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. කොමසාරිස්වරුන් තෝරා ගැනීමේදී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා මෙන්ම වැන්දඹු කාන්තාවන් සඳහා දීමනා හා වැටුප්වලින් 50%ක අයිතියක් සහිතව නැවත විවාහ වීම සඳහා සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීම සඳහාද යෝජනා ඉදිරිපත් විය.
Read Moreමෙම මස 24 හා 25 යන දෙදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබදව සොයා බැලීම සදහා සංචාරයක නිතර වීමට නියමිතය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි දේව ගැතිවරියක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකසිය හැත්තෑ එකක් , ජංගම දුරකථන තුනක් සමග අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreආගමික සහ විගාමික පනතේ යටතේ හා පුදගල ලියාපදිංචි පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා ලැබ සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ්‍ය අද නියෝග කළේය.
Read Moreවැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් මොනරාගල බන්ධනාගාරයේ නිලධාරීන් ඉකුත් (21) වෙනිදා අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම නිසා බන්ධනාගාරයේ එදිනෙදා සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාලවී තිබිණි.
Read Moreහිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය තම නීතිඥයන් සමග පැමිණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී මෝසමක් ඉදිරිපත් කර ඇත.
Read Moreකළුතර දකුණ කටුකුරුන්ද දුම්රිය පොළ පාරේ නිවසකට පැන සිදුකළ වැඩිතැබිමකින් විවාහක තිදරු පුද්ගලයෙක් මියගොස් නිවසේ සිටි ඔහුගේ7 හැවිරි දියණිය තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත 20 දින රාත්‍රියේම කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පැවසීය.
Read Moreවසර 50 කට පමණ ඉහතදී මහවැලි අධිකාරීය මගින් ප්‍රදේශයේ දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් මෙම පෙර පාසල් ගොඩනැගිල්ල ඉදි කර ඇති අතර, එදා සිට මේ දක්වා මෙම ගොඩනැගිල්ලේ කිසිදු ප්‍රථිසංස්කරණය සිදු වී නොමැති බවට දෙමාපියන් පවසති.
Read Moreශ්‍රී ලංකා ඉන්දුනීසියානු ඓතිහාසික සබඳතාව ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ ප්‍රතිඥා දෙති දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් 2025 පළමු කාර්තුව වන විට වරණිය වෙළෙඳ ගිවිසුමට (PTA) එළැඹීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරේ.
Read More2024 වසරේ මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගී වීමට නියමිත 3,500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිස අතරින් 68 දෙනෙකුගෙන් යුතු පළමු ශ්‍රී ලාංකික ඉස්ලාම් ආගමික බැතිමතුන් පිරිස 05/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබිය බලා පිටත්ව ගියහ .
Read Moreඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එවා තිබූ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍යවරයාට ඊයේ (20දා) භාරදී ඇත.
Read More