saravita-anim2

2025 මැයි මස 05 වන සඳුදා

2025 මැයි මස 05 වන සඳුදා

Latest News - timelapse 10899 hours ago

LATEST

විජයකලාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක්

calendar_today 2018 ජුලි 03 - 15:16 remove_red_eye - 935  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ප්‍රකාශය පිළිබඳව පරික්ෂණයක් කරන බවයි.

තැපැල් සේවකයන් විසින් සිදු කරන ලද වැඩවර්ජන කාලයට අදාළව දින 06ක වැටුප් කපා දැමීමට කැබිනට් පත්‍රිකාවක් අද (03දා) ඉදිරිපත් කර තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read More

මැතිවරණ සමයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට කෝටි 100ක් ලබාදිමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි.

Read More

පසුගිය ආණ්ඩුව කාලයේ පාතාලය වර්ධනය වුණා. මේ රජය ආවට පස්සේ ක‍්‍රමක‍්‍රමයෙන් පාලනය කරගෙන යනවා. දැන් පසුගිය දවස්වල පාතාලය සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. පොලීසියත් අතෑරියේ නැහැ වෙඩි තියලා මරලා දැම්මා.

Read More

එම ලිපිය සම්බන්ධයෙන් යම් ගැටලුවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවතින්නේ නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමකින් තොරව සිය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘන් සමබන්ධ කර ගන්නා ලෙසට උනන්දු කරන බවයි.

Read More

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගි වූ තරග වූ ක්‍රෝඒෂියාවට එරෙහි තරගය ජය ගන්නා බවත්, සෙනගාලයට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවත් පෝලන්තයට එරෙහි තරගය පරජය වන බවටත් නිවැරදි අනාවැකි පළකිරීමට මෙම බූවල්ලා සමත්වූ තිබුණි.

Read More

කල්අඩිය ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජීවි නිලධාරීන් විසින් නිර්විදනය කර අල්ලා ගත් ඇතා හොරෝව්පතාන වනඅලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යෑම (03දා) සිදුව තිබේ.

Read More

මෙහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳවත්, ආණ්ඩුවට එරෙහිව පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාර පිළිබඳවත් සාකච්ඡා කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

වැළිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 17දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Read More

’ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පළකළ අසත්‍ය වාර්තාව ප්‍රචාරය කළ මෙරට රූපවාහිනී සහ පුවත්පත්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Read More

හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කිරීම හා ඊයේ (02දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සැලකිල්ලට ගෙන මෙම ඉවත් කිරීම සිදුකර තිබේ.

Read More

ජනාධිපති, අගමැති මැදිහත්වී විජයකලා මහේෂ්වරන්ගේ ඇමැති තනතුර ඉවත් කළ යුතු බවත් පොලීසිය වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද එම සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ අවධාරණය කළහ.

Read More

කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

Read More

සිය ට්විටර් ගිණුමට රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයක දැක්වෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර්ට සමාන කරමින් කළ ප්‍රකාශය මෙන්ම මෙයද හෙළා දැකිය යුතු බවයි.

Read More

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද අසේලපුර වැව් රක්ෂිතයේ සැරිසරන අවු. 10ත් 12ත් අතර වයසේ පසුවන වනඅලියෙකු වන අතර මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Read More

යෝෂිත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අතරම නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායක්තවයද දැරීය.

Read More

නොපැවැත්වුවොත් ශ්‍රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්වය ගැටලුවකට.

Read More

ලෝක කුසලානයේ රැඳී සිටි අවසන් ආසියානු කණ්ඩායමද තරගාවලියෙන් ඉවත්විය.

Read More

තෙල් දීම නවත්වනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපි කටයුතු කරනවා. අපි තෙල් දීම නැවැතුවොත් ඒක රටට ලොකු ප්‍රශ්නයක් වේවි. නමුත් අපට ඉදිරි කාලයේදීතීරණයක් ගන්න වෙනවා

Read More

කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංසු කැඳවීමේදී ලක්දනවි සමාගම ඉදිරිපත්කළ ලංසුව සඳහා එම සමාගම ප්‍රතිපූරණය කළයුතු මූල්‍ය හැකියාව සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව නිසිලෙස පරීක්ෂාකර නැතැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත්කරමින් ප්‍රකාශ කර ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රන්ජන් රාමනායක මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබෙනවා.

Read More

ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන විද්‍යාපීඨ කතිකාචාර්යවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම නිලධාරිහු 04 දා වැඩ වර්ජනයකට එක්වීමට සූදානමින් සිටියි.

Read More

තරගාවලිය ආරම්භයේදී ඒතරම් දක්ෂතා දැක්වීමට බ්‍රසීලය සමත් නොවූවත් ඔවුන් මෙවරද අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ 1994 වසරේ සිට අඛණ්ඩවය.

Read More

තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් සොරුන් විසින් බිඳ එහි තිබූ කෝටි නවයකට අධික රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

සැකකරුවන්ට රැකවරණය සැපයීම නීති මගින් දඬුවම් ලැබෙන වරදක් බවත්, මේ නිසා සැකකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට චයිනා හාබර් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක් (රුපියල් කෝටි 99 ආසන්න මුදලක්) ලබාදුන් බව කියන සිදුවීම චීන තානාපති කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

ඔවුන් ටෙස්ට් තරග 02 ක්, එක් දින තරග 05 ක් සහ එක් විස්සයි20 තරගයට ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතය.

Read More

දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබේ.

Read More

තනි පුද්ගලයෙකු අත තිබෙන අත්තනෝමතික බලතල හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීනයට මිලදී ගැනීමට හැකිවූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

බුදුදහමට නිසි තැන නැහැ කියලා කෑගහන ඩොලර් 38,000ක් ගත්ත ස්වාමීන් වහන්සේ ගැන තොරතුරු තමන් දන්නා බව අධිකරණ ඇමතිනී තලතා අතුකොරළ මහත්මිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.