saravita-anim2

2025 මැයි මස 05 වන සඳුදා

2025 මැයි මස 05 වන සඳුදා

Latest News - timelapse 10903 hours ago

LATEST

LNG බලාගාරය ගැන පෙත්සම 11දා කැඳවයි

calendar_today 2018 ජුලි 02 - 17:37 remove_red_eye - 207  

පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා මෙම පෙත්සම ලබන 11 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අධ්‍යාපන සේවාවන්ට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට එරෙහිව අනිද්දා (04දා) සිට ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ග කඩා කප්පල් කිරීමට අධ්‍යාපන ඇමතිවරයා උත්සාහ ගනිමින් සිටින බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව සඳහන් කරයි.

Read More

රෝගීන්ට බිල්පතක් ලබා දීමට පෙර සෞඛ්‍ය ඇමති ඇතුළු දේශපාලනඥයන් නඩත්තු කිරීමට වියදම් වන මුදල ප්‍රසිද්ධියට පත්කළ යුතු බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මාතර ස්වර්ණාභරණ ආයතන කොල්ලයේ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනා ලබන මස 16දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (02දා) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

මින් ඉදිරියට ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට, අතිශය කාර්යක්ෂම ඉන්ධන වර්ගයක් වන Euro 4 ඉන්ධන භාවිත වේ.

Read More

2020 මැතිවරණය දිනිය හැකි ’ජොකියන්’ එක්සත් ජාතික පක්ෂය සතුව ඇති අතර කන්ද උඩ රටිනුත් ’ජොකියන්’ සිටින බවට තමන් ප්‍රකාශ කරන බවත් පැවසීය.

Read More

අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමා නළු සහ චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.

Read More

ලිපිය ලියූ මාධ්‍යවේදිනිය වන මාරියා අබි හබීබ් මහත්මිය, මාක් ඩැනිස් නම් පුද්ගලයෙක් මෙන්ම කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන සේනානි සමරනායක මහත්මිය අතර ට්විටර් ගිණුම් හරහා මත ගැටුම් ඇතිකර ගනිමින් සිටියි.

Read More

මේ තත්ත්වය තුළ එම දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනය 46%කින් පහළ බැස තිබෙන බවත්, එයට විසඳුමක් ලෙස රජය විසින් විදේශයෙන් සහල් ආනයනය කර තිබීම සම්බන්ධව ගොවීන්ගේ විරෝධය පළවී තිබෙන බවත් දිසානායක මහතා කීය.

Read More

ඉදිරි දින කිහිපය ඇතුළත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන බවට දන්වා ඇතැයි එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (02දා) පැවසීය.

Read More

34 හැවැරිදි ඉනියෙස්ටා 2010 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ස්පාඤ්ඤ ජයග්‍රහණය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තාකළ ක්‍රීඩකයාද වෙයි.

Read More

96 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනයේ තේමාව වන්නේ ’’තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය’’ යන්නයි

Read More

විල්පත්තුව අභය භූමියේ එක් බිම් අඟලක් හෝ තමා විනාශ කර ඇතැයි ඔප්පු කළ හොත් හෝ මුස්ලිම් ජනතාව පදිංචි කර ඇතැයි හෙළිකළ හොත් ඔවුන්ව ඒ තැන්වලින් ඉවත් කරන බවත් ඒ වෙනුවෙන් ඕනෑම දඬුවමක් විදීමට සූදානම් බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

Read More

ඒ අනුව මොරගහහේන තලගල ප්‍රදේශයේ නිවසක මාස 04ක පමණ කාලයක සිට කොස්ගොඩ තාරක, මියගිය චාමර සහ කොස්ගොඩ දිල්ෂාන් නමැති සැකකරුවන් නතර වී ඇති බවත් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථය එම නිවසේ හිමිකරුගේ බිරිඳගේ මොටර් රථය වන බවත් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

Read More

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ්, ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක රිකී පොන්ටින් හා එංගලන්තයේ හිටපු කඩුලු රකින ක්‍රීඩක ක්ලැයිරේ ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Hall of Fame ගෞරවයට පත්කර ඇත.

Read More

හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් මෙවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නොහැකිවීමට මම පළි නැහැ. මට දෝෂාරෝපණය කිරීමේ ඵලක් නැහැ.

Read More

රජය කිසිවිටක දුම්රිය සේවාව පෞද්ගලිකරණය කිරීමට කටයුතු නොකරන බවත් දුම්රිය සේවාව තව දුරටත් පාඩු පිට පවත්වාගෙන යා නොහැකි හෙයින් විකල්ප වැඩ පිළිවෙලක් රජය ආරම්භ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

2019 පෝය නිවාඩු වන දුරුතු, වෙසක් පොහොය හා පසුදින, පොසෙන් පෝය, වප් පෝය, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, දීපවාලි යන නිවාඩු දිනයන් සෙනසුරාදා හා ඉරිදා දිනයන්ට යෙදී තිබේ.

Read More

එම සිද්ධියෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තුවාල ලැබූවන් අතර කාන්තාවකද ඇතුළත්ව සිටියි.

Read More

පළමු සැකකරුගෙන් කොකේන් ගුලි 88ක් හා දෙවන සැකකරුගෙන් කොකේන් ගුලි 65ක් සොයාගෙන තිබුණි. මෙම ගුලි 153 බර කිලෝග්‍රෑම් 1.400ක් විය.

Read More

කොට්ටුකච්චිය කිවුල ප්‍රදේශයේ කාන්තාවක් මරා දැමු ඇතා අද (2දා) අළුයම පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙදි වන ජීවි නිළධාරින් නිර්වින්දනය කර අල්ලා ගත් බව කියයි.

Read More

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරුමැද සහ සබරගමුවට අද ගිගිරුම් සහිත වැසි.

Read More

මෙම ගොඩනැගිල්ල පාර්ලිමේන්තුව විසින් ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් පවරාගැනීම හේතුවෙන් නැවත එය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පවරාදීම කථානායකවරයාට පමණක් සිදු කළ නොහැකි අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද අවශ්‍ය වෙයි.

Read More

මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ධුර ප්‍රමාණය අද සිට 70ක් දක්වා ඉහළ යන බවද ඔහු පවසා සිටියේය.

Read More

තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා දඬුවම් පහර වටයට ගියේය. එහිදී ක්‍රොඒෂියාව අවස්ථා තුනක් සාර්ථක කර ගත් අතර ඩෙන්මාර්කයට සාර්ථක කර ගැනිමට හැකිවූයේ අවස්ථා දෙකක් පමණි.

Read More

සත්කාරක රුසියාව මෙවර තරගාවලියට එක්වූයේ තරගාවලිය සඳහා එක්ව සිටි කණ්ඩායම් 32 අතරින් ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසිනි. එසේ වුවත් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කළේ සිය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙනසක් කරනු ඇති බවයි.

Read More

‘චීනය ලංකාවෙන් වරායක් ලබාගත් හැටි ‘මැයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් ලිපියක් පළකර තිබීම සම්බන්ධව නිව්යෝක් ටයිම්ස් පුවත්පතට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමන් සූදානම් නොමැති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

අත්අඩංගුවට ගත් සත්ත්ව කාණ්ඩ අතර ලේ මාපිලා, ඇහැටුල්ලා, මල්සරා, නාග මාපිලා, නිදි මාපිලා, පිඹුරා, කටකලුවා යන උරග විශේෂද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වනඅලි පලවා හැරීමට ඉදිරියේදී තුන්දහසකට ආසන්න සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් පිරිසක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.