‘ණය උගුල්’ යන වචනයේ නිර්මාතෘන් සත්‍ය ලෙසම සංවර්ධනය වන රටවලට උපකාර නොකරන බවත්, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළ තොරතුරු කරුණු විකෘති කරමින් ඉදිරිපත් කර ඇති බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පාසල් 10162න් 90%ක වැඩකටයුතු අඩපණ වී තිබෙන බවත් විදුහල්පතිවරුන් 15,000කට අධික ප්‍රමාණයකින් 72%ක් ලෙඩ නිවාඩු වාර්තාකර තිබෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ව්මර්ශන කොමිෂන් සභා වාර්තාවේ සී 350 වාර්තාව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමෙන්තුව විසින් ප්‍රසිද්ධ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
Read Moreඅර්ධ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් අට යුරෝපයෙන් හා දකුණු ඇමෙරිකාවෙන්
Read Moreඑංගලන්තය ලෝක කුසලාන තරගාවයේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේ 2006 වසරෙන් පසුවය.
Read Moreමෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික කාන්තාවක වන අතර ඇය මෙරට පුද්ගලයෙකු සමග විවාහ වී වසර 12ක පමණ කාලයක් මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.
Read Moreමෙම තරගයේදී ස්විට්සර්ලන්තය අවස්ථා 18කදී දැල තුළට පහර එල්ල කිරීමට උත්සාහ කළේය. මෙය ලෝක කුසලාන තරගයකදී ස්විට්සර්ලන්තය ගෝලයක් වාර්තා නොකර වැඩිම වාර ගණනක් උත්සාහ කිරීම සමකිරීමක් විය.
Read Moreයාපනයෙ සිදුවන ආවා ක්‍රියාකාරකම් ඇතුළු අනෙකුත් සිදුවීම් සැලකිල්ලට ගනිමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට විශේෂ පොලිස් ආරක්ෂාවක් යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා එම තීරණය ගෙන තිබේ.
Read Moreබැංකුවේ තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ අනූනව දහසක මුදලක් සහ සොරාගත් රත්රන්වල උකස් වටිනාකම රුපියල් හත්කෝටි හැත්තෑපන්ලක්ෂ හතළිස් දහසක් බවට පොලීසිය ඊයේ (03දා) කරුණු අනාවරණය කළේය.
Read More’හරිත වැලි තොටුපොළ’ සංකල්පය යටතේ ගංගාවේ සිට ගංඉවුරේ අඩි 10ක පමණ ප්‍රදේශයක් හරිත කලාපය ලෙස නම් කෙරෙන අතර, එය වනරෝපණයකින් යුක්ත වේ. ඒ හරහා වැලි තොටුපොළවෙත ගමන් කිරීම සඳහා අඩි 03ක මාර්ගයක් සකස් කෙරෙන අතර,එහිදී ගංගාව මතට ට්‍රැක්ටර් බැස්වීමක් සිදු නොවේ.
Read Moreඅද දිනයේ සිට ’අද’ අපගේ උත්සාහය සොබාදහම රැකගැනීමට පුවත්පතකට කළ හැකි එක් බලපෑමක් කිරීමයි. මෙය දැවැන්ත ක්‍රියාදාමයක් නොවේ. එහෙත් මෙය දැවැන්ත ක්‍රියාදාමයක ආරම්භයක් වේවායි අපේ පැතුමයි. සෑම බදාදා දිනයක්ම ’සොබා බදාදා’ දිනයක් බවට පත්කර, පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් යම් පෙළඹවීමක් ඇති කිරීම අපගේ අරමුණයි
Read Moreවිදුහල්පති සේවයට, ගුරු අධ්‍යාපනඥ සේවයට හා අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට විරෝධය දක්වමින් පවත්වන වැඩවර්ජනයක්
Read Moreමත්තල ගුවන් තොටුපළ ඩොලර් මිලියන 405 කට බදු පදනමක් යටතේ ලබාදීමට සූදානම් වී ඇත්තේ හෙක්ටයාර 2000ක ඉඩමද සහිතව බව වාර්තා වෙයි.
Read Moreඉවතලන ප්ලාස්ටික්, පොලිතින් සහ දැල් ආම්පන්නවලින් ඉන්ධන නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය ධීවර වරායන් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරනවා
Read Moreදයාසිරි ජයසේකර මහතාට එක වතාවක් පොදුජන පෙරමුණ එපා නම් සිය වතාවක් පොදුජන පෙරමුණට ඔහු එපා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
Read Moreකසළ කළමනාකරණ ව්‍යාපෘතියක් පෙන්වා තාක්ෂණික අපද්‍රව්‍ය, මල අපද්‍රව්‍ය, රෝහල් රසායනික අපද්‍රව්‍ය, බැරලෝහ, විකිරණ අපද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඕනෑම විදේශීය සමාගමකට අවසර ලැබෙන පරිදි මෙම වෙළෙඳ ගිවිසුමේ වගන්ති කිහිපයක් ඇතුළත් කර තිබෙන බවද ඒ මහතා කීය.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් පොරොන්දු වී සිටින මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂව අදහස් දක්වා තිබීම නිසා ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
Read Moreඑලෙස යම් උල්ලංඝනය වීමක් සිදුවී ඇත්නම් එයට අදාළ නීතිමය පියවර ගන්නා ලෙසද කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත දැනුම්දි ඇත.
Read Moreළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර තීරණයකට එළෙඹෙන තුරු එම රාජ්‍ය ඇමති ධුරය ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
Read Moreපවතින අනාරක්ෂිත තත්ත්වයන් සකස් කර ගන්නා ලෙස පොලීසිය අවස්ථා දෙකකදී බැංකුව දැනුවත් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි වාර්තා වේ.
Read Moreසිළුමිණ සහ රැස පුවත්පත්හි ප්‍රධාන කර්තෘ අභාවප්‍රාප්ත චාමර ලක්ෂාන් මහතාගේ දේහයට අද (03දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අවසන් ගෞරව දක්වා තිබේ.
Read Moreඋතුර කියලා එකක් නෑ. අපේ ශ්‍රී ලංකාව. මීට පස්සේ උතුරයි දකුණයි බස්නාහිරයි නැගෙනහිරයි අරකයි මේකයි නෑ. මේක ත්‍රි සිංහලය. මේකේ ජීවත් වෙන්නේ සිවු හෙළයෝ. සිවු හෙළයන්ගේ ආශීර්වාදය ඇතිව ආපු අය තමයි අනිත් අය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ 1, 2, 4, 5 වශයෙන් ඇමුණුම් ඉදිරිපත් වී ඇතත් 3 වශයෙන් සඳහන් ඇමුණුමක් ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරයි.
Read Moreවිස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙක් වාර්ත කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාවට නැවත වරක් හිමිකම් කීමට ඔස්ට්‍රේලියා විස්සයි20 නායක ආරෝන් ෆින්ච් අද (03දා) සමත්විය.
Read Moreජනමාධ්‍යවේදීන් දේශපාලකයන් විවේචනය කරන්නා සේම තමන් පිළිබඳව පළවන අසත්‍ය වාර්තා පිළිබඳව විවේචන එල්ල කිරීමට දේශපාලකයන්ටද අයිතියක් ඇති බවත්, නිව්යෝක් පුවත් සේවය මේ ආකාරයේ වැරදි ලිපි පළ කළේ පළමු අවස්ථාවට නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියි.
Read Moreහෙට දිනයේදී වැඩවර්ජන දියත් කිරීමට සැලසුම් කර තිබෙන අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති සහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03දා) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එය අසාර්ථක වූ බව වෘත්තිය සමිති සඳහන් කරයි.
Read Moreතවමත් වැඩි මිලට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදුකරයි.
Read Moreවිජයකලා මහේෂ්වරන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතවරියක් ලෙස ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට වගකීම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව දැඩි පියවර ගතයුතු බව සඳහන් කළේය.
Read Moreඒක තෙල්දෙණියේ තරුණයන්ට වගේම විජයකලාටත් වලංගු විය යුතුයි. බලමු මේ රටේ බලධාරීන් ICCPR පනතත් අරගෙන විජයකලාවත් වටලන්න යයිද කියලා.
Read Moreයාපනය කන්කසන්තුරෙයි පොලිස් වසමේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු අද (03දා) දහවල් රාජකාරි කරමින් සිටියදී සිය ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
Read More