saravita-anim2

2025 මැයි මස 05 වන සඳුදා

2025 මැයි මස 05 වන සඳුදා

Latest News - timelapse 10892 hours ago

LATEST

ප්‍රාථමික කර්මාන්ත උදෙසා ජාතික ප්‍රතිපත්තියක්

calendar_today 2018 ජුලි 04 - 23:42 remove_red_eye - 278  

එම ජාතික ප්‍රතිපත්තිය මගින් ප්‍රාථමික කර්මාන්ත අංශයේ තරගකාරිත්වය හා ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය, ව්‍යවසායක ධාරිතාව, වැඩිදියුණු කිරීම, ලෝක වෙළඳ පොළ කොටස වර්ධනය කිරීම, වෙළඳ පොළ විවිධාංගීකරණය හා අපනයන ප්‍රවර්ධනය කිරීම මගින් සමස්ත ආර්ථිකය වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

ඒ සඳහා වන ව්‍යාපෘතිය 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් මහවැලි සංවර්ධන හා පරිසර අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතය.

Read More

තමාගේ මන්ත්‍රී ධුරය තහනම් කරන බවට ආරංචි පැතිර ගියද මේ දක්වා තමන්ට කිසිදු දැනුම් දීමක් කර නැති බවත්, කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට ඕනෑ ආකාරයට පාර්ලිමේන්තුව හසුරුවමින් සිටින බවත්, මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් සිදු කරන ලද අනාවරණය පිළිබඳව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Read More

රත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීමට සහ මැණික් කුලුනක් ඉදිකිරීම සඳහා වන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව ඊයේ (03දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකාව 2013 වසරේ සිට 2016 වසර දක්වා අඛණ්ඩව සිවු වසරක් දෙවැනි ස්ථරය සඳහා වන නිරීක්ෂණ ලැයිස්තුවේ රැඳී සිටි අතර, පුද්ගල ජාවාරමට එරෙහිව රජයේ අදාළ නියෝජිතායතන විසින් ගන්නා ලද ක්‍රියාකාරී පියවර සැලකිල්ලට ගනිමින් 2017 වසරේදී දෙවැනි ස්ථරයට උසස් කරනු ලැබිණි.

Read More

රන්ජන් රාමනායක ඇමතිතුමා පොලීසියට කරපු පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් සී.අයි.ඩී.යට බාරදීලා තිබෙනවා මේ ගැන විභාග කරන්න. ඊට පස්සේ අදාළ පියවර ගන්නවා.

Read More

පැවති රජයේ බරපතළ මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනාට එල්ල වී ඇති තර්ජන ගැන තමන් විමතියට පත් වූ බවත් එය තරයේ හෙළා දකින බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

Read More

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවටත්, හම්බන්තොට වරාය චීනයටත් හිමිවූ පසු ජාත්‍යන්තර ඔත්තු සේවා දැඩි ලෙස මේ රට තුළ ක‍්‍රියාත්මක වීමට පටන් ගන්නවා.

Read More

අද දින මහජනතාව වෙත නිකුත් කරනු ලැබූ සී 350 ඇමුණුමේ අන්තර්ගතව ඇත්තේ මහ බැංකුවේ නිලධාරීන් හා බාහිර පුද්ගලයන් පැවැත්වූ දුරකථන සංවාද පිළිබඳ කරුණු පමණක් ඇතුළත් වාර්තාවක්.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන තෙවැනි කොටස ඉදිකිරීම සඳහා අරමුදල් සලසා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව ඊයේ (03දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.‍

Read More

ඒ අනුව හොරොව්පොතාන ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස වීරකුමාර දිසානායක මහතාත් අම්පාර ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස ශ්‍රියානි විජේවික්‍රම මහත්මියත් අද ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කොට තිබේ.

Read More

ආණ්ඩුව පත් වූ දින සිට ජීවන වියදම් දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත්, එහෙත් ඊට සා‘පේක්ෂව ජනතාවගේ අදායම් තත්ත්වය ඉහළ ගොස් නොමැති බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

මේ සම්බන්ධයෙන් චීන රජයත් සමග ගැටලුවක් නොමැති බවත්, රජයන් දෙකක් අතර සහයෝගය ඒ ආකාරයෙන් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොළොන්නරුව පුලස්තිගම සෝමපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ළහිරු ධනුෂ්ක කරුණාසේන නමැති හමුදා සේවයෙන් පැනගොස් සිටින විවාහක පුද්ගලයෙකි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළේ ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේද නඩුවක් ගොනු කර ඇති බවයි.

Read More

දහම් අධ්‍යාපනය අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ගත හැකි පියවරයන් පිළිබඳ ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කිරීමේ හැකියාව සොයා බැලීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

අද විජයකලා‌‌ගේ ප්‍රකාශය දකුණේ ජාතිවාදයට පෝර දැම්මා. මේ ව‌ගේ ජාතිවාදයට උඩගෙඩි දෙන අයට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ආකාරයට කටයුතු නොකළොත් අපිට රටක් ඉදිරියට ගෙනයාමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

Read More

සුරාබදු පනත යටතේ පොලීසියට නඩු පැවැරීමට බලයක් නොමැති බවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙ පසුගිය දිනක විවාදයක් ඇතිවිය.

Read More

කැලුම් සඳරුවන් (16) හා ඉන්ද්‍රජිත් කුමාර (19) යන කළුවලාකැටිය, දෙනගම පදිංචි සිසුන් දෙදෙනෙක් මෙසේ ජීවතක්ෂයට පත්ව ඇත.

Read More

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ (03දා) පාර්ලිමේන්තු සභා ගරිභය තුළ නොසන්සුන්කාරී වාතාවරනයක් හටගත් අතර එම සිදුවීම පිළිබඳ අද (04දා) කථානායක කරු ජයසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

Read More

වර්ජනයේ නිරත ගුරු ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද (04දා) පාගමනින් බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි අතර එහිදී ගුරු සංගම් දෙකක් අතර උණූසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

Read More

බස් ගාස්තු ඉහළ දැමීමත් සමග 20% කට ආසන්න මගීන් ප්‍රමාණයක් බස් රථවලට අහිමි වී තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. මේ නිසා සුඛෝපභෝගී හා අධිසුඛෝපභෝගී බස් රථවල ගාස්තු අඩුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව එම කොමිෂමේ සභාපති එම්.පී.ඒ. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.

Read More

රාජපක්ෂ සහෝදරවරු අතර ගැටුමක් ඇතැයි පැතිරයන මතවාද ප්‍රතික්ෂේප කිරීම සඳහා මෙම උත්සවයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ බවත්, වියත් මග, ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද චින්තනය ඉදිරියට ගෙන යමින් සිටින බවත් හෙතෙම පවසා සිටියේය.

Read More

විස්සයි20 ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 2000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි වාර්තා අතරට එක්විය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණියහ.

Read More

බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබඳව විෂය භාර ඇමතිවරිය වශයෙන් මම සතුටු වෙන්නෙ නැහැ. කිහිප දෙනෙක් නිලධාරීන් ඉන්නවා අවංකව කැප වෙලා වැඩ කරනවා. එක් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා විවිධ නරක දේවල්වලට සම්බන්ධව වැඩකරන අය.

Read More

සමහර නිලධාරීන්ගේ බලපෑම් තිබුණා කියලා වාර්තා වුණා පාසල් ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට.

Read More

කෙසේ වෙතත් නැගෙනහිර හා ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමට හැකියවක් බවතින බවත් ඔවුන් පවසයි.

Read More

සී. එස්. එන්. ආයතනය ආරම්භ කිරීමේදී රජයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ මුදල් විශුද්ධිකරණය යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පවරා ඇති නඩුවකට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් නව දෙනෙකුට රටින් බැහැර වීම තහනම් කර තිබිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.