වැසිකිලි නැති පිරිස්ට මේ වසරේ වැසිකිලි ලබා දෙනවා
රටේ වැසිකිලි පහසුකම් නැති පිරිස්ට මේ වසර අවසන් විමට පෙර වැසිකිලි පහසුකම් ලබා දිමට අද අයැයෙන් වෙන් කඅ ඇති බව මංගල සමරවිර මහතා පැවසිය.
ඒ සඳහා වෙන් කර ඇති මුදල මිලියන 4000කි.
බස්නැවතුම් පොළවල් වල හා දුම්රිය ස්ථාන යන් වලදි නවින පහසුකම් වලින් යුතු වැසිකිලි ඉදි කිරිමට තිරණය කර ඇත.

popular news
-
Champa Tuesday, 05 March 2019 03:37 PM
මේ වැසිකිලි නැති කතාව පට්ටපල් බොරුවක්. අපේ රට ඉන්දියාව වගේ නෙමෙයි. ඕනෙම දුප්පත් සිංහල ගෙදරක වැසිකිලියක් තියෙනව. අඩු ගානේ ටකරම් පොල් අතු වලින් හරි වහපු වැසිකිලියක් තියෙනව. තියෙන වැසිකිලි නවීකරණය කරන්න කිව්වා නම් වෙනම කතාවක්. හැබැයි වැසිකිලි නැහැ කියන කතාව පට්ටපල් බොරුවක්. මංගල හැමදාම කලේ ලංකාව හෙලා දැකල කතා කරන එක. මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු එව්වා මිනිස්සුන්ටයි ගහන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
