නව නිවාස ඉදි කිරිම් වෙනුවෙන් මිලියන 24000ක්
නව වර්ෂය සඳහා නිවාස ඉදි කිරිමි වෙනුවෙන් රු.මිලියන 24,000ක මුදලක් වෙන් කර ඇත.
උතුරු,නැගෙනහිර නිවාස වෙනුවෙන් තවත් මිලියන 55,000ක් වෙන් කරනු ලැබේ.
උතුරේ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරිම සඳහා සම්පත් මුදා හැරිමටද කටයුතු කර තිබේ.

popular news
-
Champa Tuesday, 05 March 2019 03:33 PM
මොකොද මිලියන් වලින් කියන්නේ? බින්දු වැඩි හින්දද? උතරු නැගෙනහිරට විතරක් බිලියන් 55ක්. රටේ අනිත් සියලු පළාත් වලට බිලියන් 24යි. මොකක්ද මේ? උතුරේ චන්ද ගන්න ගහපු ගැටයක්. ගිය අවුරුද්දේ නිවාස හදන්න කීයක් දුන්නද? අවුරුද්ද අන්තිමේ පාවිච්චි නොකර බිලියන් 5ක් ආපහු භාණ්ඩාගාරයට ගිහින් තියෙනව. උතුරේ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම වෙනුවෙන් "සම්පත්" මුදා හරිනවා??? ඒ කිව්වේ වැසි වනාන්තර තව තව කපන්න ඇති වෙනකම් ඉඩ දෙනවා කියන එක වෙන්ටැ. එතකොට දැන් උතුරේ සිංහලයන් නැවත පදිංචි කරලද ඉවරද? දැන් යූඑන්පී කාරයෝ හිතා ඉන්නේ සිංහල චන්ද කොහොමත් ලැබෙනවා ඒ හින්ද දෙමල සහ මුස්ලිම් චන්ද ගන්න මොන මොනවා හරි දෙන්න ඕනේ කියලා. ඊලග පාර තමයි ලොකුම පාඩම ඉගෙන ගන්නේ. ඒ මොකොද කිව්වා නම් සිංහල බෞද්ධ චන්ද එකක්වත් යූඑන්පී එකට ලැබෙන්නේ නැති නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
