saravita-anim2

2026 ජනවාරි මස 14 වන බදාදා

2026 ජනවාරි මස 14 වන බදාදා

Latest News - timelapse 11181 hours ago

LATEST

ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවර‌යෙක් ලෙස දිවුරුම් දෙයි

calendar_today 2019 ජන 08 - 14:00 remove_red_eye - 827  

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස අද පාර්ලිමේන්තුවේදී දිවුුරුම් දුන්නේය.

කොළඹ සිට බදුල්ල ලංගම බස්රථයකින් හෙරොයින් රැගෙන විත් බදුල්ලේ දි ජාවාරකරුවන් ට බෙදාහැරීමේ ජාවාරමක නියුතු වූ බව කියන ලංගම ‍බදුල්ල ඩිපෝවේ කොන්දොස්තරවරයෙක් ඊයේ (7) දා සවස බදුල්ල හිදගොඩ පිහිටි ලංගම ඩිපෝ අසලදී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිසා පොලිස් විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .

Read More

මන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුළුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු නැවත ආරම්භ කළ බවටත් අද (08) වන විට සිරුරු 288 ක් හමු වී ඇති බවට කැණීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More

2019 වසර සඳහා ඉදිරිපත් කිරිමට අයවැයේදී අයවැය හිඟය රුපියල් බිලියන 2160ක් බවට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ භාර්යාවන් සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ඔස්සේ වාග් ප්‍රහාර එල්ල කර ගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව සමථයකට පත්කර තිබේ.

Read More

මොරගහකන්ද හා කළුගඟ ජලාශ ඉදිකිරිමේදි යටවූ ගම් ‌වෙනුවෙන් ඉදිකළ නව ලග්ගල හරිත නගරය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) විවෘත විය.

Read More

වේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබේ.

Read More

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 3-0ක පරාජයක් ලැබීය. ඒ දෙරට අතර අද පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 115ක පරාජයක් ලබමිනි.

Read More

මහනුවර යටිනුවර විදියේ ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබේ.

Read More

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් අද (08දා) සිදුවුණා.

Read More

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රසා හරිස්චන්ද්‍ර මහතා පත්කොට තිබේ.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද (08දා) සිට ප්‍ර‘දේශ කිහිපයකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08දා) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.

Read More

කොළඹ ජාතික රෝහලට කඩිනමින් අධ්‍යක්ෂවරයෙක් පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් තනතුරින් ඉල්ලා අස්වූයේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට බව එරික් වීරවර්ධන මහතා සඳහන් කළේය.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෙතෙක් ලබාදුන් පොරොන්දු කඩකර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.

Read More

2015 සහ 2016 වසර සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය හෙළිදරව් කරණ ලෙස සිදු කරන ලද නියෝගය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

Read More

අද (07) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසීය.

Read More

යාපනය පේදුරුතුඩුව මුහුදු වෙරළේ සඟවා තිබූ කේරළගංජා කිලෝ 114ක් අද (07) උදෑසන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එදිරිසිංහ ට්‍රස්ට් මුල්‍ය සමාගම හෙවත් ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පත් කොට ඇති තමන්ගේ මුදල් ආපසු ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් එහි තැන්පතුකරුවන් පෞද්ගලිකව ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (07) නියම කළාය.

Read More

ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් ලබාදීම සදහා රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයේ හිටපු සත්ව සංවර්ධන උපදේශකවරයාට වසර 03ක බරපතල වැඩ සහිත සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

Read More

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මේ වසර ආරම්භයත් සමග යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව හා ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුහු පිරිසක් අද (07දා) උදෑසන සිට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටිති.

Read More

ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යයෙකු උසස් පෙළ විභාගයේදී ලබාගත් ජයග්‍රහණය පිළිබඳ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අඛණ්ඩව විවේචනය කිරීම කනගාටුවකට කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read More

මුලතිව් නයාරු මුහුදු වෙරළට ඊයේ (06) සවස ඉන්දියානු දැල් ආම්පන්න තොගයක් ගොඩගසා තිබූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

Read More

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ කමිටුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

Read More

මහනුවර සිට යාපනය දක්වා දිවෙන පෞද්ගලික බස්රථ වලින් අවිධිමත් අයුරින් මුදල් අයකරන බවට මගී ජනතාව චෝදනා කරති.

Read More

මුලින්ම පවත්වන්නේ ජනපතිවරණයක් බවත්, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඇති ගැටලු නිම කරයි නම් එම මැතිවරණය පැවැත්වීමට හැකි බවත් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

Read More

නමෝ නාරායන යන නමින් ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති දිසානායක නැමැත්තා අද දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.