මහනාගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගංවතුර පාලනය සඳහා ක්‍රියාත්මක වන ශාන්ත සෙබස්තියන් දකුණු ඇළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ කොළොන්නාව ඇළ හැරවුම් ව්‍යාපෘතිය යටතේ වාසස්ථාන අහිමි වූ නිවැසියන් සඳහා ස්
කැෆේ සන්විධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා උෟව පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ඇත.
Read Moreවවුනියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේදි අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පළා ගිය සැකකරු පදිංචි වූ නිවස හා අවට ඊයේ (06) දින සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී තවත් බෝම්බ හා ගිනිඅවියක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
Read Moreවත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරිම සඳහා හැටන් නගරයේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි සි.බි රත්නායක මහතා ඒ බැව් කියා සිටියේය.
Read Moreපාසල් විෂය නිර්දේශය සඳහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreඋතුරුමැද පළාතේ දසවැනි ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා අද (07) පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි වැඩ භාර ගත්තේය.
Read Moreහොර රහසේ ඝාතනය කර හාලිඇළ කන්දේගෙදර “ සාර්නියා වත්තේ මහතැන්න කොටසේ කම්කරු නිවාසයක් ඉදිරිපිට එළවළු කොටුවක වළදමා ඇතැයි කියන 9 හැවිරිදි ගැහැනූ ළමයෙකු මෘත දේහය සොයා හාලිඇළ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ .
Read Moreවිපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දින ප්‍රථම වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට සම්බන්ධ විය.
Read Moreපුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකළ නාමයන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යළිත් හිමිව තිබේ.
Read Moreස්වාධීන රූපවාහිනී සේවා පරිශ්‍රයේ උණුසුම්කාරි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
Read Moreලෝක උරුම සිංහරාජය ආශ්‍රිතව වර්තමාන ජීවත් වූ අලි රංචුවේ සංඛ්‍යාව අද වන විට තුන් දෙනෙක් දක්වා පහත වැටී ඇති අතර අදට දැක ගැනීමට හැකියාව ඇත්තේ පිරිමි අලි දෙදෙනෙකු පමණි.
Read Moreරුපියල් 100000ක නඩු ගාසතුවක් ගෙවන ලෙසට පෙත්සම්කාරියට නියෝග කරයි
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරිමට එක්සත් ජානතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.
Read Moreදෙමටගොඩ තෙල් සංස්ථා භූමියේදි පසුගියදා සිදුවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව කොළඹ නාගරික මන්ත්‍රිවරයෙක් වන කුලතිස්ස ගීගනගේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මාර්ගයේ ගලවා දමන පාවහන් යුගළය ඇමති ආරක්ෂකයෙක් යළි වාහනට දමන අයුරු...
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිම බෙදීමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.
Read Moreත්‍රිකුණාමලයේ ඉදිකිරීමට යෝජිත නව ගෑස් බලාගාර හතර තුළින් විශාල වංචාවවක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
Read Moreමම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්. නමුත් මම ආයෙමත් කවදාවත් අධ්‍යාපන අමාත්‍යාංශය භාරගන්නේ නැහැ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් නිර්මාණය වී තිබේ.
Read Moreමාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අවුරුදු 10ක් ගතවි ඇතැති එහි වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දුයැවීමේ වාර්තාවට හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සමත්විය.
Read Moreමෙම ගුවන් යානය තුළ සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ චීන ජාතික ව්‍යාපාරිකයන් තිදෙනකු සිට ඇත.
Read Moreශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී ජනක රණවක මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඅධ්‍යාපන අමාත්‍යංශය යටතට පත්කළ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කරන ලෙස අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවැසූහ.
Read Moreසමහරවිට ඔහු නැෂනල් අඳින, ඇස් කණ්නාඩි දාන, ටිකක් උස කෙනෙක් වෙන්න ඉඩ තියනවා.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප‍්‍රථම මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර බෙලිඅත්ත දක්වා කොටසේ වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කරන බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය අර්ජුන රණතුංග මහතා පැවසිය.
Read Moreදේශපාලනඥයින් පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය වර්තමානය වන විට බොහෝ දුරට නැතිවී ගොස් තිබෙන බවත් අද රට පවතින්නේ යහපත් මට්ටමක නොවන බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.
Read Moreඅයවැය ඡන්දයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 20කට අධික පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බව අවධාරණයෙන් කියනවා
Read Moreමාතර සිට කතරගම දක්වා ඉදිවන දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය නිරීක්ෂණ චාරිකාව අද (06දා) සිදුවිය.
Read Moreදීප ව්‍යාපත්ව බඩඉරිගු වගාවට හානි කළ සේනා දළඹු ව්‍යවසනය දැන් මොණරාගල උක් වගාවටද බෝ වී ඇති බව කෘෂි කර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය
Read More