මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම් සමගාමීව ලග්ගල හරිත නගරයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරමින් පැමිණ සිටි කෘෂිකර්ම නිලධාරීන් හමුවේ පැවැති රැස්වීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
රජයට අයත් එළ කිරි ආශ්‍රිත කර්මාන්ත ශාලාවකට දියර කිරි ප්‍රවාහනය කරමින් තිබූ පුද්ගලික අයිතිකරුවකු සතු බවුසරයක් මගින් ආණමඩුව හා තවත් ප්‍රදේශ වල දියර කිරි එකතු කිරිමේ නිරතවූ රියදුරෙකු තවත් ඔහුගේ හිතවතෙකු සමග මෙසේ පිං පෙට්ටි කැඩිමේ නිරත වි ඇති බව කියයි.
Read Moreඅභියාචනාධිකරණ විනිසුරන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජී.ආර්. අමරසේකර හා එස්. තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දි තිබේ.
Read Moreවවුනියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේ අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පළා ගිය සැකකරු සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනෙකු ඊයේ (08) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
Read Moreඋතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසා ඇත.
Read Moreදැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් ඉදිරි දින කිහිපයේදි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබමුණු ආරච්චිගේ දුමින්ද යන සැකකරු මොහොමඩ් සල්මාන් රිල්වාන්, පප්පා යන නම්වලින්ද පෙනී සිට ඇත.
Read Moreහොරකම් නොකරන කෘෂිකර්ම ඇමතිවරයෙක් හා ධීවර ඇමතිවරයෙක් ලංකාවට පත්වුවහොත් ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් කුසගින්නේ මිය නොයන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
Read Moreකොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා යකඩ ටොන් 28 ක් ප්‍රවහනය කරමින් තිබු කන්ටේනර් රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.
Read More2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් අඩුවී තිබෙන බව විදේශ රැකියා නියුක්ති කාරයාංශය සඳහන් කරයි.
Read Moreරාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500 සිට රුපියල් 10000ක් දක්වා වැඩි විමට නියමිත බව මුදල අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඅලි මරන 311යි - Anchorමිනිස් ජීවිත 95යි
Read More“මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටිටය මගේ පෞද්ගලික කනගාටුව ප්‍රකාශ කරනවා ඔය කථානය පුටවේ වාඩිවීම සම්බන්ධයෙන්.”
Read Moreජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගම් නිලවරණයේදි සභාපති තනතුරට තරග කිරිමට තීරණය කර තිබේ.
Read Moreතක්සේරු නිලධාරී තනතුරේ පුරප්පාඩු පන්සියයකට අධික ප්‍රමාණයක් පුරප්පාඩු වී තිබියදී 2012 වසරේ සිට විශේෂ උපාධි ලබාගත් තුන්සිය පනහක් නිවෙස්වලට වී කාලය ගත කරමින් සිටින බව තක්සේරු නිලධාරීහු සඳහන් කරති.
Read Moreසැපසම්පත් ලැබෙන බවට බොරු පවසමින් කිසිඳු බලයක් නොමැති ගොළුබෙල්ලන් විකුණන පුද්ගලයින් පිළිබඳව තවදුරටත් නීතිය ක්‍රියාක්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
Read Moreදින 51 කුමන්ත්‍රණය ව්‍යවස්ථානුකූලව පරාජය කළ ආකාරයෙන් විධායක ජනාධිපති ධූරයේ මළගම 2019 වසරේදී සිදුවිය යුතු බව අලුත් පියාපත් සංවිධානයේ විධායක කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා අද(08) පැවසීය.
Read Moreවසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රදවා සිටි රැඳවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය අනාවරණය කළ මාධ්‍යවේදි කසුන් පුස්සවෙල මහතාට මෙම සිද්ධියේ සැකකාර දැනට ඇප මත මුදාහැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂසක නියෝමාල් රංගජීව නමැත්තා විසින් තර්ජනය කරන ලදැයි කියන සිද්ධිය පිළිබදව විමර්ශනයක් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද (08) නියම කළේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන පෙරමුණ ඉතා පිහිටුවා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (08දා) පැවසීය.
Read Moreසිංහරාජ වනයේ සිටි අලි දෙදෙනාගෙන් එක් අලියෙකු මේ වන විට අතුරුදන් වී සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.
Read More2018 වසරේ මාර්තු මස දිගන ප්‍රදේශයේදි ඇතිවූ යම් කලහකාරී තත්ත්වයක් හේතුවෙන් විපතට පත් සිංහල සහ මුස්ලිම් පවුල් වෙනුවෙන් මුල්‍ය ආධාර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් අද (08) දින ඒ මහතා මෙම අදහස් පළ කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකේදී ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් දිනේෂ් චන්දිමාල් වෙත හිමිව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීමට කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
Read Moreවිපක්ෂනායකවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලෙස තමන් පිළිගන්නා බව අද දින (8) කථානායක කරූ ජයසුරිය මහතා පැවසීය.
Read Moreඔහු මේ පිළිබඳව සඳහන් කළ සිටියේ ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට රක්ෂණ වන්දි ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදි අද පැවති අවස්ථාවේදි ඊට එක්වෙමිනි.
Read More’’මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්’’ ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු විය.
Read Moreළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreලැබූ ජය ගැන කතා කරන්නේ නෑ. ලැබූ පරාජයන් මොනවද යහපාලනය මූලික සංකල්පය වන වංචාව,දූෂණය හොරකම නාස්තිය පරාජය කිරිමට අපි පරාජය වෙලා තියෙනවා.
Read Moreඑජාපය සහ ජවිපෙ පසුගිය වසර 20 ක කාලය තුළම සිදු කරේ මේ රට වලපල්ලට ගෙන යාමට කටයුතු කිරීම පමණක් බවත් අවම වශයෙන් මේ කාලය තුළ තම පක්ෂය හෝ පක්ෂයේ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට හෝ කටයුතු නොකර බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස අද පාර්ලිමේන්තුවේදී දිවුුරුම් දුන්නේය.
Read More