ගෝඨාගේ දේශපාලන ආගමනය 8 දා?
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 08 දා පැවැත්වෙන දේශපාලන රැළියකට එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව මහනුවර පොදු වෙළඳ සංකීර්ණයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතය.
මෙම රැළියට හිටපු ආරක්ෂක ලේකම්වරයා එක්විමට නියමිතව තිබේ. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුද මෙම රැස්වීමට එක්විමට නියමිතය.

popular news
-
Batangala Monday, 04 March 2019 04:55 PM
තව නැද්ද දරු මුනුපුරෝ එහෙම රාජපක්ෂ පවුලේ? අනේ එගොල්ලවත් ඔය වේදිකාවට නග්ගන්කෝ. ඔයාලගේ වහල්ලු ටික ලංකාව වටෙන්ම එකතුකරගෙන් ගිහින් හුරේ පාරක් දන්නා පුළුවන් එතකොට. මහනුවර දළදා මාලිගය වටේ රේස් පෙද්ද එකේ ආනිසන්සයෙන්ම බලයට එනවා සිකුරු මයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
