යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා පහක් ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (11දා) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එකම විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි ලකුණු 179/7 ක් රැස්කිරීමට සමත්විය.
Read Moreගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 205ක් සහ ග්‍රෑම් 120ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක ගල්කිස්ස අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීහු පවසති.
Read Moreඉදිරි ජනපතිවරණය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතත් අපෙක්ෂකයෙක් ලෙස එක්වීමට තීරණය කළහොත් ඔහුට සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කර තිබේ.
Read Moreසිංහරාජ වනයේ සිටි අලි දෙදෙනාම සුරක්ෂිතව සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිංහරාජ වන අඩවි කාර්යාලය සඳහන් කරයි.
Read Moreමුසම්මිල් මහතා මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙසද කටයුතු කළේය.
Read Moreදෙපිරිසක් අතර දික්වැල්ල කෝට්ටගොඩ ප්‍රදේශයේදී , ඊයේ (10දා) සන්ධ්‍යාවේ ඇතිවූ ගැටුමකදී තියුණු ආයුදයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලීසිය පවසයි.
Read Moreඅද පෙරවරු 10.00 සිට 12.30 දක්වා කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (11) පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිත අතර අද පස්වරු
Read Moreඅම්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී තිබේ. මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ කම්කරු, වෘත්තීය සමිති සබඳතා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධුරයේ සංශෝධනයක් සිදුව ඇති අතර, ඒ අනුව නව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධුරය සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය වී තිබේ
Read Moreඒ අනුව ඊළඟ සභා වාරය යෙදෙන ලබන 22 වැනිදා විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. වංචා, දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු ආණ්ඩුකාර ධුරයට පත් කිරීම සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ විශ්වාසයක් නැතැයි සඳහන් කරමින් විශ්වාසභංග යෝජනාව සකස් කරන බවත්, ඊට සහාය පළ කරමින් අත්සන් තැබීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් සූදානමින් සිටින බවත් බස්නාහිර පළාත් සභාවේ එක්ස
Read Moreපලාගල, බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අලුතින් ඉදිකෙරෙමින් තිබූ ක්‍රීඩා විවේකාගාරයේ කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි.
Read Moreඅද (11දා) සිට ඉදිරි දින දෙක (12-13) තුළදී පළාත් හතකට වැසි ඇතිවිය හැකි බවත්, සමහර ස්ථානවලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව මෙම කාලය තුළ නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව හා උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට වැසි ඇතිවන බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ ශාන්ති දිසානායක මහත්මිය සඳහන් කළාය.
Read Moreඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreජාතික වනෝද්‍යානවලට දෛනිකව ඇතුළු කරන වාහන ප්‍රමාණය සීමා කිරීමට හා තෝරාගත් උද්‍යානවල ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහළ දැමීමටත් රජයේ අවධානය යොමු වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂූයුආන් මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අදහස් දක්වයි.
Read More“ජොකියන් මාරුකරමින් ගමනක් යාමට සැරසෙන ජනාධිපතිවරයාට අප පැහැදිලිව කියන්නේ මෙරට පාරිභෝගිකයන්ට දැනෙන සහනයක් සැලසීමට කටයුතු නොකළහොත් ජොකියන් මාරැකලාට ඵලක් නොමැති බවයි.”
Read Moreමාර්තු මස 05 දින ඉදිරිපත් කිරිමට යෝජිත සහන අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහයෝගය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreකුමන ක්‍රමයක් යටතේ වුවද පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පැවැත්විය යුතු බවත් පළාත් සභා 9 යේම මැතිවරණය එකවර පැවැත්විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreසමාජ මාධ්‍ය තුළ අසත්‍ය පතුරුවන ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීති අණපනත් සකසන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවෙන් අද (10දා) ඉල්ලා සිටියේය.
Read Moreශ්‍රී ලංකාව ලෝකයේ හෙරොයින් ජාවාරම් කරන මධ්‍යස්ථානය බවට පත්ව ඇති බවත් ඒ සඳහා දේශපාලඥයින් වගකිව යුතු බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැගුවද ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreපාසල් අවට සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සිසුන් ඊට ඇබ්බැහිවීම පිළිබඳ විවිධ තොරතුරු තමා වෙත ලැබී ඇති බව සඳහන් කළ ජනපතිවරයා මෙම ව්‍යසනයට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ද පොලීසිය වෙත උපදෙස් දුන්නේ ය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර හෙට (11දා) පැවැත්වීමට නියමිත විස්සයි20 තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට අහිමි වී තිබේ.
Read Moreසිය බිරිඳ පිළිකාවකට ගොදුරුවීම හේතුවෙන් අසරණ සිටින පස්දරු පියෙකු වන ගලේවෙල, මීගහහේන පදිංචි කේ. ජී. නිස්සංක කොඩිතුවක්කු මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් දක්වා 2019 වසරේදී වර්ධනය වෙනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි. 2019 වසරේදී ලෝකයේ ආර්ථික තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.
Read Moreආරක්ෂක අංශ නිලධාරීන් ගමන් ගත් ඇන්ටනෝව් 32ක වර්ගයේ මගී ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙළා විනාශ කළ බවට අනුරාධපුර මහාධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ මිසයිල බළකායේ හිටපු ප්‍රභලයින් දෙදෙනෙකුට වසර 185ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහෙෂ් වීරමන් මහතා විසින් නියම කළේය.
Read Moreසාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10දා) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද වැඩ භාරගත්තේය.
Read Moreදුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකතන සොරා ගන්නා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read More