saravita-anim2

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

Latest News - timelapse 11154 hours ago

LATEST

සේනා නැසු ගොවි මහතා

calendar_today 2019 ජන 14 - 18:23 remove_red_eye - 3410  

බඩ ඉරිඟු හා අනෙකුත් බෝග වගාවන් විනාශ කර දමමින් මෙරට තුළ ශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ’’සේනා’’ නම් ආක්‍රමණශිලි විශේෂය, මෙරට නිෂ්පාදිත දිලීර නාශකයක් භාවිතා කරමින් සාර්ථකව විනාශ කර දැමූ ගොවි මහතෙකු පිළිබඳ පුවතක් අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයෙන් වාර්තා වේ.

යාපනය, පේදුරුතුඩුව කට්පෝවලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකින් තරුණයෙකු ඊයේ(13) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලීසිය පැවසීය.

Read More

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පස්වරුවේ මහරගම ප්‍රදේශයේ දරුදැරියන්ට අභ්යායස පොත්, පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

Read More

ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකු සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා එම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා තෙක් කල් තැබීය.

Read More

වනය රැක ගැනීමේදී වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් දේශපාලනඥයන් ඇතුළු කිසිවෙකුටත් යටත් නොවී කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

අලුවිහාරේ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැව් කිහිපයක් ජනතා අයිතියට පත් කිරිමේ හා කෘෂි උපකරණ ගොවිජනතාවට ලබාදීම සඳහා (13) වන දින පැවති උත්සවයට එක්වෙමින්ය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා සිවුකොන් සටනක් නිර්මාණය වී තිබේ.

Read More

නීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ 300ක අධික ප්‍රමාණයක් මන්නාරම වෙරළ ප්‍රදේශයේ දී අද (14) අළුයම තිබී සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

Read More

විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වූ එංගලන්ත ජාතික රොබට් ඇක්ටින් මහතා අද (14දා) පෙරවරු 9.32ට යෙදී තිබූ සුබ මොහොතින් එංගලන්තයේ ධම්මානන්ද නමින් අක්මිමන මානවිල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පැවදි දිවියට ඇතුලත් විණ.

Read More

මේ ව්‍යවස්ථාව ගැන කරුණු දැක්වීමට කියමින් ඇතැම් අය නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසීමට පන්සල්වලට බඩ ගානවා. මං ඒ අය ගැන කනගාටු වෙනවා.

Read More

නව කැලණි පාලමේ ඉදිකිරිම් කටයුතු සඳහා අධිබලැති විදුලි රැහැන් විතැන් කිරිම හේතුවෙන් නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිතා කරන මාර්ගය හෙට (15)පෙ.ව 8.00 සිට ප.ව.5.00 දක්වා වසා තබන බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක විසින් සඳහන් කර තිබේ.

Read More

හිටපු ජනපතිවරයා සඳහන් කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරන්නේ 2019 යනු රාජපක්ෂ තුන් බියෙන් රට ගලවා ගන්නා වසර බවයි.

Read More

කටහඩ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට ගිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහත එම දෙපාර්තමේන්තුවේ විනාඩි 45 ක පමණ කාලයක් රැඳී සිටිමින් සිය කටහඩ පරීක්ෂණයට මුහුණ දී තිබේ.

Read More

කලවාන, කුඩව, සිංහරාජ වනාන්තරයේ පිවිසුම් ගේට්ටුවට මීටර් තුන්සියයක් පමණ දුරින් සිංහරාජ වනාන්තරයට මායිම්වන දොරණ ඇළ ආසන්නයේ වගාව සඳහා රජයෙන් බලපත්‍ර ගත් ඉඩමක නිසි අවසරයක් නොමැතිව බැකෝ යන්ත්‍රයක් යොදා පස් කපා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවක් නැවැත්වීමට ක්‍රියාකළ බව සිංහරාජ වන පාලක අජිත් ජයසිංහ මහතා පැවසුවේය.

Read More

නුගේගොඩ අනුලා පාසලේ පෞද්ගලික ඉරිදා දහම් පාසල බලෙන් විවෘත කිරිමට බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි මහතා පියවර ගැනීමට විරෝධය දක්වමින් එම විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද විරෝධතාවක නිරත විය.

Read More

ඒ අනුව රායිදුට දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවෙනු ඇත.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා මධ්‍යම පළාතේ වැඩිම එළවළු තොග සපයන නාඋල - අඹන මහවෙල්යායේ ගොවිහු සියගණනක් වු මොනර රංචුවක් හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දි ඇතැයි පවසති.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ලැන්ගාර්ඩ් මහත්මිය හා එහි ඉහළ නිලධාරීන් හා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවක වෙලාව වෙනස් කර ඇත.

Read More

ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසර 04 තුළ සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමන ලදි.

Read More

මහේල සඳහන් කළේ තමන් ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බවත් මිනිස්සුන්ට යම් මතයක් ප්‍රකාශ කළ හැකි වුවත් එයට ප්‍රතිචාර දැක්විම දිනේෂ් චන්දිමාල්ට අයත් දෙයක් බවත්ය.

Read More

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් විරුවෙකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රෝෂාන් මහානාම මහතා විසින් වවුනියාවේ දුෂ්කර පාසල් දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනාමූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

Read More

පොලිස්පත් පූජිත් ජයසුන්දර මහතා කඩහඩ පරීක්ෂණයකට එක්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

දෙමළ ඊළාම් සිහිනයක් තුළ ජීවත් වෙනවාට වඩා දෙමළ ජනතාව සිදු කළ යුත්තේ සිංහල ජනතාවගේ විශ්වසය දිනා ගැනීම බවත් ඒකීය රටක් තුළ ජීවත් වීමට සූදානම් බව පවසමින් දෙමළ ඊළාමකට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.

Read More

අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම ප‍්‍රමාදයට හේතු වී ඇති බවත් ජනපතිවරයා සඳහන් කරයි.

Read More

මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බවත් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය.

Read More

මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.

Read More

කිරිපිටි මෙ.ටොන් 40 අධික ප්‍රමාණයක් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවට තහවුරු වෙයි

Read More

’’මේ අවුරුද්ද වැදගත් අවුරුද්දක්. මේ අවුරුද්දෙ ජනාධිපතිවරණයක් තියෙන්න ඕනෑ. මම නම් ඒකට ලෑස්තියි, ඔබත් ලෑස්තිනම්’’

Read More

බරපතළ මූල්‍ය වංචා,දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂමහාධිකරණය පිහිටුවීමට ස්ථිර ස්ථානයක් තවමත් නොමැතිවීම හේතුවෙන් එය පිහිටුවීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි වාර්තාවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.