අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කිරීම වෙනුවෙන් සිංගප්පූරුව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට සඳහන් කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවට සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තා උපුටා දක්වමින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්
විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට මාර්ගගත ක්‍රමයට (ONLINE ) පාසල් විභාග වෙනුවෙන් අත්හදා බැලු උසස් පෙළ සමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා පවසයි.
Read Moreසෞදි අරාබියේ දී මියගිය ඉන්දියානු ජාතිකයෙකුගේ මළ සිරුරක් වෙනුවට ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඉන්දියාවට යවා ඇති පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට දැඩි අවධානමකට ලක්ව ඇති බවත් තවත් වසර දෙකක් පමණ ගත වන විට ණයක් හෝ ලබාගැනීමට අවස්ථාන නොලැබෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ වගවීම, ප්‍රතිසංවිධානය හා මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකාවේද සම අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
Read Moreසිප්දොර ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා පැවැති උත්සවයක් වෙනුවෙන් වැය කළ වියදම් සහිත බිලක මත්පැන් වෙනුවෙන් කළ වැය ශීර්ෂයක් තිබුණ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (21දා) සඳහන් කළේය.
Read Moreපළාත් පාලන ආයතනවල සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම එකට එකතු වී කටයුතු කිරීමට අද (21දා) එකඟතාවකට පැමිණි බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සභාපති ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
Read More’’ඉගෙන ගන්න කාලයේ Love කරනවා, Love කරන කාලයේ කසාඳ බඳිනවා, කසාඳ බඳින කාලයේ දික්කසාඳ වෙනවා’’
Read Moreඅත්තනෝමතික ආකාරයට වසා දමා ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් අද (21දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් විරෝධතා ව්‍යාපාරයක් හා පාගමනක් පවත්වන ලදී.
Read Moreහම්බන්තොට වරාය ආශ්‍රිතව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ලබන 24 වැනිදා ආරම්භ කරන බැවින් ඊට සහභාගී වන්නැයි දන්වමින් තමන්ට ආරාධනා පත්‍රයක් ලැබී ඇතැයි විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද(21දා) පැවසීය.
Read Moreතමන්ද උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක් වුවත් තමන්ට වෙනස් ලෙස සැලකීමක් අවශ්‍ය නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
Read Moreක්‍රියාකාරී අධ්‍යක්ෂ හෙරල් සේනාධීර
Read Moreද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රිධරන් යන මන්ත්‍රිවරුන් ජිනිවා නුවරට ගොස් ශ්‍රි ලංකාවේ ඒකීයභාවයට විරැද්ධව අදහස් පළකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (21දා) පැවසීය.
Read Moreවනාන්තර, ගස, කොළ, සතා සීපාවා ආරක්ෂා කිරීමට රජය මෙන්ම සෑම පුරවැසියෙකුම බැදී සිටින බව ජනාධිපතිතුමා පවසයි. රටේ වන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා අපේක්ෂිත වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක බව සඳහන් කළේය.
Read Moreදේශීය පෞද්ගලික සමාගමක් වන “මෙල්වා ෆාමා” සමාගම ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 1.4 කි.
Read Moreහම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔමානයේ රාජ්‍ය පෞද්ගලික සමාගමක් සමඟ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පාර්ලිමේන්තුවට පැවසීය.
Read Moreකෙසේ වෙතත් පොලීසිය මැදිහත්වී ඔහුව ආරක්ෂා සහිතව ආයතන පරිශ්‍රයෙන් ඉවත් කිරිමට කටයුතු කෙරිණි.
Read More“පොතක් සමග ගමනක්” යන මැයෙන් ජංගම පුස්තකාලයක් පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහන පානදුර ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පොළේදී අද (21දා) සිදු කෙරණි.
Read Moreහෙරොයින් ග්‍රෑම් 3.47 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (21) නියම කළේය.
Read Moreසිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් තමයි ඕනෑම ආණ්ඩුවක් පෙරෙලෙන්නේ ඇතිවෙන්නේ. සුදුස්සාට නියම තැන දිය යුතුයි. අපි ඒක ප්‍රාර්ථනා කරනවා.
Read Moreතෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ඕමානයේ ඛනිජ තෙල් හා ස්වාභාවික වායු අමාත්‍යාංශය සමග හෝ සිල්වර් පාක් ජාත්‍යන්තර සමාගම සමග තවමත් ගිවිසුමක් නොමැති බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreවිල්පත්තුව ජාතික වන උද්‍යානයේ ගොනන් මරා මස් වියළා අලෙවි කිරීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනිඅවි දෙකක් සමඟ අද 21 අලුයම අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.
Read Moreමුදලට සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයන් එකොළොස් දෙනෙකු අඟුණකොළපෑලැස්ස ප්‍රදේශයේදි අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලීසිය පවසයි.
Read Moreදුරකථනය දුන්නේ නැහැ කියලා අවුරුදු දෙකක් එහෙම දඩ ගහන්න බැහැ. ක්‍රිකට්වලින් අයින් කරන්නත් බැහැ. එහෙම කරනවා නම් ඒක පුදුම නීතියක්.
Read Moreබස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල,මාතර, සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇති විමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
Read Moreඅර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිම සඳහා සිංගප්පූරුවේ සහාය නෙමැති බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් මේ වන විට මතභේදයට තුඩුදී තිබේ.
Read Moreවිල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read More’’ අද වනවිට ගම් මට්ටමේ ජනතාව පවසා සිටින්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව ගමනක් යායුතු බවයි. මමද ඉන්නේ එම මතයේයි. අපි දෙකට බෙදී ගියොත් දෙගොල්ලොම පරාදයි.ගමේ අය කියන්නේ මහින්ද සහ මෛත්‍රී එක්ව රජයක් ඇතිකළ යුතු බවයි’ යැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පා.ම. දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read Moreතෙවැනි සාකච්ඡාව නැවතත් අප්‍රේල් 10 දා පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වි තිබේ.
Read Moreනීතිවිරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 912 ග්‍රෑම් 460ක ප්‍රමාණයක් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු තලෙයිමන්නාරම් මුහුදේදී නාවික හමුදාව විසින් ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
Read More