ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. කෙසේ වෙතත් වර්තමානයේ ඔහු මුහුණ දි ඇති ගැටු විසඳිම සඳහා කිසිවෙකුත් මැදිහත්වී නොමැත.
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සියලු ගල් කොරි සඳහා හරිත සංකල්පය හඳුන්වාදී ඊට අනුගත වන්නන්ට පමණක් ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදි ලකුණු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreසේවක අර්ථ සාධක අරමුදල නුදුරේදිම නැවතත් කොටස් වෙළඳපොළට ඇතුළත් වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඑම ආයතනයේ සේවකයන් විසින් ඊයේ (18දා) වෘත්තිය සමිතියක් ආරම්භ කර ඇති අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය මෙසේ තහනම් කර ඇතැයි එම ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
Read Moreආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල අමාත්‍යවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreඉදිකිරීමේ කර්මාන්තයේ සේවයේ නිරත කම්කරුවන්ගෙන් සියයට 80ක් පමණ මත්ද්‍රව්‍ය භාවිත කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධන බළකාය සඳහන් කරයි.
Read Moreඩෙල්ෆ් මෙන්ම අවට ඇති දූපත්වල සූර්යබල විදුලි උත්පාදනය සහ සුළං විදුලිබල උත්පාදනය ප්‍රවර්ධනය කරලා ඒ තුළින් රටේ විදුලි උත්පාදන වියදම අවම කරගැනීමට සැලසුම් සකස් කරන්න බව’’ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට අද (19දා) තීරණය කර තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ රජය සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයින් සියලු දෙනාට පසුගිය වසර හතරේදී සාධාරණයක් ඉටු කිරීමට නොහැකිවූ බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද(19දා) පැවසීය.
Read Moreතමන් ලංකාවට එතනෝල් ගෙන්වන බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔප්පු කළ හොත් තමන් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
Read Moreකිරි ගොවින් හට බෙදාදිම සඳහා රජය මගින් ඔස්ට්‍රේලියාවෙන් හා නවසිලන්තයෙන් මෙරටට ගෙන්වු කිරි ගවයින් හට BVD ( Bovine Viral diarria ) රෝගය වැලදි ඇතැයි ද එම ගවයින්ගෙන් රජය මගින් පැවැසු පරිදි කිරි අස්වැන්නක් ගත නොහැකි සතුන් ලබා දි ඇතැයි පවසමින් ලංකා කිරිගොවිපළ හිමියන්ගේ ( සිලෝන් කැටල් ෆාමස් ෆෙඩරේෂන් ) මධ්‍යම පළාත් කිරි ගොවිපළ හිමියන් විසින් මධ්‍යම පළාත් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දෙනු ලැබිය.
Read Moreඉරිදා දිනවල සහ පොහොය දිනවලදී බේරුවල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුල පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට බේරුවල ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව තීරණය කරන ලදි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රිමියර් ලිග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සිංහල සමාජ ක්‍රීඩා සමාජය (SSC) සමත්වූයේය.
Read Moreවත්මන් ආණ්ඩුව යටතේ පවරා ඇති නඩු රාශියක් දේශපාලන කොණයෙන් දමා ඇති දේශපාලන පළිගැනීම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
Read Moreයෝජිත අරුවක්කාලු අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය තුළින් පුත්තලම හා අවට ප්‍ර‘දේශවල පරිසරයට හා මහජනතාවට බලපෑම් එල්ල වන බැවින් එය නවතා දමන ලෙස ඉල්ලා අද (19දා) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
Read Moreජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.
Read Moreමහනුවර නගරය කුණ්ඩසාලේ දක්වා දිගු කිරිමට ජයිකා ණය ආධාර යටතේ කටයුතු කරන බව අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා සඳහන් කළේය.
Read Moreසරසවි සිසුන් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreබලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පෙට්ටිගල ග්‍රාම සේවා වසමේ යද්දෙහිකන්දෙහි කොටසක අද (19) දා අලුයම ගල් පෙරලික් හේතුවෙන් නාය යැමේ අවදානමක් පවතින බැවින් ඊට පහළින් ජිවත්වෙන පවුල් 13ක සාමාජිකයන් යද්දෙහිකන්ද විහාරස්ථානයට සහ නිල නිවාසයකට අද පෙරවරුවේ තාවකාලිකව ඉවත් කල බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසිය.
Read Moreතමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව නිතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
Read Moreවයඹ පළාතත් මන්නාරම හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහාත් හෙට (20දා) තෙක් වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreවිදෙස් තාක්ෂණික දැනුම ඉඩම් මැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කළද, රටේ එක බිම් අඟලක්වත් විදේශිකයන්ට ලබා දෙන්නේ නැතැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
Read Moreමේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ සඳහා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. එම තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතින බවට අපෙක්ෂා කරනවා.
Read Moreඅල්ලස් කොමිසම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු 4ක් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය.
Read Moreමොණරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ තිබූ බඹර කූඩුවක් අද (19) දහවල් ඇවිස්සීමෙන් එම පාසලේ සිසු සිසුවියන් 16 දෙනෙක් පමණ මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කල බව මොනරාගල කලාප අධ්‍යක්ෂ සරත් බන්දු මහතා පැවසීය.
Read Moreපැයකට 175ක පමණ වේගයකින් වාහනයක් හප්පලා ඒ වාහනයෙන් පැනලා බේරෙන්න පුළුවන් රියදුරෙක් ඉන්නවනම් එයා විශ්වකර්මයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් නයිට් රයිඩර් වගේ වෙයි.
Read Moreප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා යළි බන්ධනාගාරගත කර තිබේ.
Read Moreහදුනා නොගත් මත් කුඩු වර්ගයක් සහ තෙල් වර්ගයක් තමන් සන්තකයේ තබාගෙන සිටිය දි පොළොන්නරුව කදුරුවෙල බස් නැවතුම් පොළෙහි සිටියදි ඉන්දියන් ජාතිකයෙකු ඊයේ (18) දින රාත්‍රියේ දි අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.
Read Moreප්‍රකාශයක් සටහන් කර ගැනිම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
Read More