saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 11028 hours ago

LATEST

මාලි චන්දි ඇන්ජි පැන්ඩා හා ක්‍රීඩා ඇමති අතර හමුවක්

calendar_today 2019 පෙබ 11 - 10:43 remove_red_eye - 1976  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබේ.

මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීන්දු කළේය.

Read More

හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව අනුව මෙම බලාගාරය ආරම්භ කරන දිනයේ සිටම ස්වාභාවික ද්‍රව වායු වලින් විදුලි ජනනය කළ යුතු බවට පැවසේ.

Read More

රාජ්‍ය අංශයේ දූෂණය නාස්තිය, අවභාවිතාව වැළැක්වුවහොත් ශ්‍රීලංකාවේ අයවැය ලේඛනයෙන් 25%ක් ඉතිරිකරගතහැකි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.

Read More

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ෙවනුෙවන් ෙපනී සිටීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අදට පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යාපනය වලිකාමම් නැගෙනහිර සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි ඉතා දුර්ලභ සුදු නාගයින් දෙදෙනෙකු ගොඩට ගෙන කැලයට මුදා හැරීමට ගොවීන් පිරිසක් විසින් පියවර ගෙන ඇත.

Read More

විදුහල්පති 3 ශ්‍රේණිය සඳහා අද (10 ) දින පැවති විභාගයට ජංගම දුරකථන සගවා ගෙන ඒ සඳහා පෙනි සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් තිදෙනෙකු විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ නිරික්ෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇති බව පවසයි.

Read More

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (09) දින වවුනියාවේ විරෝධතාවයක් පැවැත්විය.

Read More

ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2018 වසරේදී දිපව්‍යාප්තව සිදුකළ වැටලීම් වල ප්‍රතිළුලයක් වශයෙන් විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.

Read More

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සොරකමේ ගිය බවට සැක කෙරෙන තරුණයෙකුට ඊයේ (09) දින ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහරදී පොලීසියට භාර දී ඇති බවට කොඩිකාමම් පොලීසිය කියා සිටියේය.

Read More

මාතර, දෙණියාය ප්‍රදේශයේ සෙල්ව කන්ද වතුයායේ නිවාස 50ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයකට අද දින (10) එක් වු අවස්ථාවකදි ඔහු මේ බව පැවසිය.

Read More

හෙට සහ අනිද්දා යන දිනයන්හි දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිමක් සිදුවන බව සඳහන් වේ.

Read More

සාලියවැව නිලබැම්ම ඕලුමඩු ගම්මානයේදි අතුරුදහන් වු සිවු හැවිරිදි දැරිය අතුරුදහන් වි අද දිනට ( 10 ) දින 12ක් ගතවි තිබුණද කිසිදු හොඩුවාවක් සොයා ගත නොහැකි වි ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින සෞඛ්‍ය කාර්ය සහායක හිගය හේතුවෙන් එම රෝහලේ දෛනික රෝගී සත්කාරක කටයුතු වලට බාධාවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙකු සුරියවැව විහාරගලදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හා තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංවර්ධන වැඩසටහන යටතේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි සහ කණ්ඩාවලෛ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල ආරක්ෂක හමුදාව විසින් නිදහස් කරනු ලැබූ ඉඩම් මහජනතාව වෙතට භාර කිරීමේ වැඩසටහන උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

අද (10) දින සවස 12.20ට පමණ තණමල්විල ප්‍රදේශයේදි යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් හතර දෙනෙකු විසින් වෙඩි තැබිමක් සිදු කර පළාගොස් ඇත.

Read More

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අද (10) තලවකැලේ නගරයේදී විරෝධතාවයක නිරත වුහ.

Read More

යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් රජය විසින් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් ඊයේ (09) දින යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

මාකදුරේ මදුෂ් නැමැති පතාල සමාජිකයා මෙරටට ගෙන එන්නේ නම් මෙරට තුළදි නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරිමට දේශපාලනඥයින් ඉඩ ලබා නොදෙනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

Read More

මිතුරන් අතර පැවැති මත්පැන් සාදයක් අතරතුරදී ඇතිවූ සිද්ධියක් නිසා තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි .

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ , නාඋල අධ්‍යාපන කලාපයට අයත් පාසල් තුනක ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි තුනක් විවෘත කිරිම වෙනුවෙන් ඊයේ (09) නාලන්ද සුදර්ශි කනිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයක දි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Read More

හෙරෝයින් ජාවාරම්කරවෙක් වන චානූක මධූෂාන් හෙවත් ඕලු මරා නම් සැකකරු හා තවත් 11 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

තම බල ප‍්‍රදේශය තුළ නීතිවිරෝධී මත් පැන් තිබුණහොත් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවට නව චක‍්‍රලේඛයක් ලබන සතියේ දී නිකුත් කරන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

Read More

මෝටර් රථයේ තිබී කේරල ගංජා මිලි ග්‍රෑම් 5750ක් සොයාගෙන තිබේ.

Read More

මොහාන් ද සිල්වා මහතාට සහ රවීන් වික්‍රමරත්න මහතාට මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බව අභියාචනා කමිටුව මගින් නම්කර තිබේ.

Read More

2015 ජනවාරි මස 14 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂම පැමිණිලි භාරගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.