ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දිය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.
රාජ්‍ය මාධ්‍ය ආයතන සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමේ අරමුණින් ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇතැයි එම අමාත්‍යංශය නිවේදනයකින් පවසයි.
Read Moreරටක් ලෙස ආර්ථික වශයෙන් මුහුණ දීමට සිදුවන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයකට බවත් මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් කිසි විටෙකත් සංවර්ධනය සහ මහජන සේවාවන් අඩ පණ නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
Read Moreඅද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබේ. මේ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇත.
Read Moreබඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් මාර්ගයේ ගමන් ගන්නා වාහනවල ගමන් ගත් මගින්ට ප්‍රහාරයක් එල්ල කිරිම හේතුවෙන් තුවාල ලැබු දෙදෙනෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන කිරි ප්‍රමිතියෙන් යුක්ත වීම තුළින් රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපරිසරය රැක ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මේ වසර තුළදී පැළ කෝටියක් රෝපණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැලසුම් කර තිබෙන බව ජනාධිපති අතිරේක ලේකම් සරත්චන්ද්‍ර විතානගේ මහතා සඳහන් කළේය.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ හා වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා අද (11දා) ජනතා අරගල මධ්‍යස්ථානය කොළඹ කොටුවේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
Read Moreවාරිමාර්ග දෙපාර්තමේන්තුව නිසි අධ්‍යයනයකින් තොරව යාන් ඔය ජලාශයට එකවරම ජලය පිරවීම හේතුවෙන් බැකෝ යන්ත්‍ර හතක්, වැලි සෝදන යන්ත්‍ර 50ක්, විදුලි උත්පාදක යන්ත්‍ර දහයක්, ජල මෝටර් 50ක් ,ටිපර් රථයක් සහ ගොඩ දමා තිබූ වැලි කියුබ් අසුදහසක් පමණ සම්පූර්ණයෙන් ජලයට යට වී රුපියල් කෝටි සියයකට ආසන්න පාඩුවක් සිදුවී ඇති බව යාන්ඔය ව්‍යාපෘතියේ ජලයෙන් යටවන ප්‍රදේශවල කැණීම් කළ, වැලි ව්‍යාපාරිකයෝ අද (11 දා ) පැවසූහ.
Read More2013 වර්ෂයෙදි එ.ජා.ප පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර දි ඇතිවු ගැටුම සම්බන්ධ නඩුව (කුරුදු පොලූ නඩුව) අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි කැඳවු අතර එහිදි අදාළ පාර්ශවයන් නොපැමිණිම හෙතුවෙන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා විතාරණ මහත්මිය නඩුව අගෝස්තු මස 5 වනදා තෙක් කල් තබන බවට නියෝග කළාය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.
Read Moreගස් කැපීමට භාවිත කරන කුඩා ප‍්‍රමාණයේ චේන්ෂෝ යන්ත‍්‍රවල සිට විශාල ප‍්‍රමාණයේ යන්ත‍්‍ර දක්වා සියලු යන්ත‍්‍රවලට අනිවාර්යයෙන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවට නව චක‍්‍රලේඛයක් නිකුත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreරුසියාවේ නිෂ්පාංදිත MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලිදී ගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබේ.
Read Moreඅද දින (11) විපක්ෂයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.
Read Moreමන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ ජෙලට්නයිට්කූරු කිලෝ 3ක් හා ඩෙටනේටර් ඇතුළු උපකරණ තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු ඊයේ (10) සවස අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව කියා සිටියේය.
Read Moreරාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
Read Moreමොහොන් ද සිල්වා පාර්ශ්වය නඩු මාර්ගයට පැමිණිය හොත් ක්‍රිකට් නිලවරණය නැවතවරක් කල්යනු ඇතැයි වාර්තා වේ.
Read Moreමෙම රෝහලේ මෙතෙක් සිදු කරන ලද්දේ ස්වයං ඇටමිදුලු බද්ධයයි. එවැනි ඇටමිදුලු බද්ධ කිරීම් 50 ක් සිදු කර ඇත.
Read Moreමහියංගණ රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර ගම්මානයේ වගා හේන් තුනක පැල්වල තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 3ක් සොයාගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි.
Read Moreමධූෂ්ව බෙදා ගන්න බැරිව දගලනවා කට්ටිය. මම ඇල්ලුවේ කියනවා. කිරිඇල්ල අන්නැහේ කියනවා අපි කේ.පි වගේ ගේන්නලු හිටියේ. එතුමාගේ බාප්පගේ පුතා වෙන්න ඇති.
Read Moreශ්‍රී ලංකාවේ පවතින පළාත් සභා 9න් නැගෙනහිර, උතුරුමැද, සබරගමුව, මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිලකාලයන් අවසන් වී තිබෙනවා. අනෙකුත් පළාත් සභා නිල කාලයන්ද මේ වසර අවසන්වීමට පෙර අවසන් වීමට නියමිතයි.
Read Moreවතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස හා ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කරන ලෙසට ඉල්ලා, කිලෝමීටර් 2125 ක දුර ප්‍රමාණයක් ලංකාව වටා පාපැදියෙන් ගමන් කරන පුද්ගලයෙකු, තම ගමන් මගේ දෙවැනි දිනය අද (11දා) අනුරාධපුර නගරයෙන් ආරම්භ කළේය.
Read Moreතමා මුහුණදී තිබෙන ගැටලු සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඉල්ලා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට පිවිසෙන මාර්ගය අසල අද(11) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කළේය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක, ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්ෂයෙන් සංවිධායකධුර ලබාගෙන තිබේ.
Read Moreයුද්ධෙන් පසුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශය තුළ නැවත පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 5ක් වෙනුවෙන් නව නිවාස සාදා දීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.
Read Moreයාපනයේ සිට මාතර බලා ධාවනය වන සති අන්ත සීඝ්‍රගාමී දුම්රිය අවස්ථා දෙකකදී පීලි පැන තිබේ.
Read Moreදින 53ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreඅධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් (10)දින දිවයින පුරා පැවැත්වු විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විභාගයට නුවරඑළිය ගුඩිෂෙඩ් විදුහලේ විභාග ශලාවේ පෙනි සිටි ගුරු අයදුම්කරුවන්ට ප්‍රශ්න පත්‍රය මාරු කර දිම හේතුවෙන් දැඩි ආසාධාරණයක් සිදු වි ඇති බව ශ්‍රි ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ මහලේකම් සංකර් මණිවන්නන් මහතා පවසයි.
Read Moreමන්නාරම සමූහ මිණි වලේ සිදු කරන ලද කැනීම් වලදී අද (11) වනවිට මිනිස් සිරුරු 315ක් හමු වී ඇති බවටත් සිරුරු සම්බන්ධයෙන් වන කාල නිර්ණය වාර්තාව ඇමරිකාවෙන් ලබන 14 වනදා බලාපොරොත්තු විය හැකි බවට සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreජනාධිපතිතුමා හරි වෙලාවට තිරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති.
Read More