හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයෙන් නිවසක තිබි ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රිය රිවොල්වරයක් (පිස්ට්රල්) සමඟ පුද්ගලයෙකු අද (13) දින පෙරවරුවේ අත්අඩංගූවට ගත් බව හිගුරක්ගොඩ පොලීසිය කියයි.
පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නීතිඥවරයෙක් මාර්ගයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වැඩි දියුණු කිරිමත්, කැලණිය, සබරගමුව හා රජරට විශ්වවිද්‍යාල සඳහා තාක්ෂණික පීඨයක් ඉදිකිරීමටත් නියමිතය.
Read Moreසීගිරි නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් හට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වනදා සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
Read Moreවෙරළුපේ සිටි වරකාතොට පාලම දක්වා මංතීරු හතරකින් යුතුව කිලෝමීටර් 2.2ක දිගින් යුතව මීටර් 900ක දිගින් යුත් පාලම් 03ක් සමගින් මෙම මාර්ගය ඉදිකරයි.
Read Moreනවනැලිය මොලමුරේ නිවසින් අතුරුදන්ව දිනකට පසුව මළසිරුර හමුවූ විසි හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් ඇගේ ඥාතියෙකු ඇතුළු දෙදෙනක් 12දා රාත්‍රියේ ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව කල්තොට පොලීසිය පැවසුවේ ය.
Read Moreපළමුව පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 7.4කදී කඩුලු තුනකට ලකුණු 17ක් රැස්කරගෙන සිටියි.
Read Moreශ්‍රී ලංකාව වෙත ගම්මිරිස්, කරුංකා, සාදික්කා/වසාවාසි, සියඹලා හා කුරුඳු ආනයනය අත්හිටුවීමටත් එම කුළුබඩු ඉන්දියාව හා පාකිස්තානය වෙත ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස වාර්තා වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධූෂ් හා ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා සමග හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වූයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreකොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහ පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඅවිවාහක තරුණ තරණියන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීම සඳහා එක්වරක් ලබාදෙන දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට පර්චස් 15ක ඉඩමක් හා කෘෂි කාර්මික කාර්යයන් සඳමා පර්චස් 40ක වගා බිමක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පන්නල, ගෝනුල්ල ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවකට එක්වෙමිනි.
Read Moreරාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සඳහා පත් කරන ලද විශේෂ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් විසින් කොළඹදී පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreමන්නාරම සමූහ මිණිවල තුළින් හමුවූ සිරුරුවල කාල නිර්ණය පිළිබඳවූ කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව හෙට (14) ලැබෙනු ඇතිය බලාපොරොත්තුවෙන් සිටින බවට සමූහ මිණිවළ සම්බන්ධයෙන් කැනීම් සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreතුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණයක් ලබාදෙන අතර අවස්ථා හතරකදී මේ දක්වා එයින් ඩොලර් මිලියන 759.9 ණය මුදලක් මුදාහැර ඇත.
Read Moreපේරාදෙණිය සහ මොරටුව විශ්ව විද්‍යාලවල ශාඛාවන් මාලදිවයිනේ පිහිටු වීමට එම රටේ ජනාධිපති එකඟත්වය පළ කර තිබේ.
Read Moreක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවලට එරෙහිව ඕනෑම අපේක්ෂකයෙකුට අධිකරණයට යා හැකි වුවත්, කවුරු නඩු මගට ගියද ක්‍රිකට් නිලවරණය 21දා පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පැවසීය.
Read Moreමේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද අත හැර එක්ව කි‍්‍රයාකළ යුතු බව තරයේ විශ්වාස කරමින්, රට වෙනුවෙන් , #එකටසිටිමු, කි‍්‍රයාන්විතය බල ගන්වා තිබෙන අතර ඉදිරියේ දී සියලු දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
Read Moreඒ සඳහා අඩු ලංසුවක් ඉදිරිපත් කර තිබූ ලාංකේය සමාගමක් නොසලකා හරිමින් මෙසේ ටෙන්ඩරය චීනයට ලබා දී ඇත.
Read Moreඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇතැයි දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
Read Moreඅපරාධ ඇතිවීමට හේතු හඳුනාගැනීම, අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් හඳුනාගැනීම සහ ව්‍යාප්තිය වැඩිවීම හා අපරාධ සිදුවන කාලය හඳුනාගැනීම සඳහා අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කර තිබේ.
Read Moreජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ යෝජනාව යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
Read Moreපසුගිය ජනවාරි මස පැවති දැඩි වර්ෂාවෙන් උතුරු නැගෙනහිර ආපදාවට පත් ගොවිබිම් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් වන්දි ලබා දීමට කඩිනම් කරන්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයට ලබා දුන් උපදෙස් අනුව මාර්තු මසට පෙර සියලු ගොවීන් වෙනුවෙන් වන්දි ලබා දිය හැකි බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.
Read Moreඒ සඳහා එංගලන්තය සමග කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව හා මොන්ටිනෙග්රෝ යන රටවල් අනුග්‍රහය දැක්වීමට නියමිතය.
Read Moreසංවිධායකවරයෙකු සොයා ගැනීමට නොහැකි තරමට එක්සත් ජාතික පක්ෂය කඩාවැටී තිබෙන බවත්, මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධායක තනතුරු ලබාදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreමෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත් කරගැනීම පිළිබඳව සාකච්ජා කොට ලබන මාර්තු මස 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (12) දැනුම් දුන්නේය.
Read Moreමහානගර ඇමති චම්පික රණවක මහතා සහ තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් වෝටර්ස් ඒජ් හෝටලයේදී පවත්වා තිබේ.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට සහ වතු ජනතාවට සාධාරණ වැටුපක් ලබා ගැනීම සඳහා ගතහැකි සියලු ක්‍රියා මාර්ග ගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreවිදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read More