saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 11015 hours ago

LATEST

ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා ඇමතිට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

calendar_today 2019 පෙබ 14 - 08:37 remove_red_eye - 4014  

තරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා ලෙස දැක්වුණි.

බොක්සිං ක්‍රීඩක ඉන්දික පෙරේරා තහනම් උත්තේජක චෝදනා ලබාගෙන ඇති බවට තහවුරු වී තිබේ.

Read More

හොරෙයින් ග්‍රෑම් 100ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් වන ලොන්සිනා හා කරදරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ‌ ‌

Read More

ඩුබායි සාදයේදී අත්අඩංගුවට පත් 31 දෙනා අතරින් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා හැර මාකඳුරේ මධුෂ් ඇතුළු ඉතිරි 29 දෙනා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාවෙන් ඩුබායිවලට කිසිවෙකු පැමිණ නැතැයි වාර්තා වේ.

Read More

තේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ‍්‍රමිකයන්ගේ වැටුප් ගැටලුව ඇතුළු තේ කර්මාන්තය ආශ‍්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලු පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ කමිටුවක් පත්කර තිබේ.

Read More

ගාල්ල අනුලාදේවි විදුහලේ විදුහල්පතිනිය රුපියල් 100000ක අල්ලසක් ලබාගැනිමේදි අල්ලස් හේ දූෂණ චෝචනා කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කැලණිය, ගෝනවල නිවසක තිබී මෙම වාහන සොයාගෙන ඇත.

Read More

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.

Read More

දෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දි සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

Read More

කාවේරී ද්‍රෝණිය හා මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ඛනිජ තෙල් නිධි හා ස්වාභාවික ගෑස් නිධි පිහිටා ඇතැයි සැළකෙයි.

Read More

ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා පත් කෙරේ.

Read More

රැකියා ලබා දීම වෙනුවට ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණය කරන අවස්ථාවකදී ඔවුන්ට පහර දීම, අඩම්තේට්ටම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read More

ගාල්ල ප්‍රදේශයේ සිට කපුවෙකු ජංගම දුරකථනයක් උපයෝගි කර ගනිමින් පොළොන්නරුව අරලගංවිල බදනාගල ප්‍රදේශයේ පිරිසක් සමඟ බදනාගල රක්ෂිතයක නිධන් ගැනිමට උත්සාහ කිරිමේදි හය දෙනෙකු පුජා භාණ්ඩ සමඟ ඊයේ (12) දින පස්වරු අටට පමණ අත්අඩංගුවට ගත් බව දිසා විශේෂ මත්ද්‍රව්‍ය ඒකකය කියයි.

Read More

අයතා අන්දමින් උපයාගන්න ලද මුදල් වලින් මිලියන 50ක මුදල් යොදවා මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදි ගැනිම සම්බන්ධව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අද (13) කැඳවු අවස්ථාවේ මාතර අතිරේක මහේස්ත්‍රාත් ගංගා රාජපක්ෂ මහතා ජුනි මස 19 තෙක් නඩුව කල් තැබිමට නියෝග කළේය .

Read More

වත්මන් රජය යටතේ අංග සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ගාල්ල පොලීසියේ දුෂණ මර්දන අංශය මගින් අද (13) දහවල් කරණු ලැබු වැටලිමකදි හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1270ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු තලාපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ශේෆර් අද (13දා) තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බව වාර්තා වේ. මෙය ඔහුගේ පළමු ශ්‍රී ලංකා සංචාරයද වෙයි.

Read More

කංජිපානී ඉම්රාන් මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්විය.

Read More

ආණ්ඩුව ගෙන එන ජාතික ආණ්ඩු යෝජනාවලිය පරාජය කිරීමට අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රංජිත් ද සොයිසා මහතා පවසයි.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් පවත්වා තිබේ.

Read More

ස්වාධින කොමිෂන් සභා පිළිබඳව විවේචනය කිරීම හරහා මත් කුඩු ජාවාරම මැඬලීමට දියත් කර ඇති වැඩපිළිවෙළ අඩපණ විය හැකි බවත් බංකොලොත් දේශපාලඥයින්ට අධිකරණය දේශපාලන පාපන්දුවක් කර ගැනිමට ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

මුළු රටෙහිම පසුගිය කාලේ අන්දෝලනාත්මක සිදු විමක් බවට පත්වු මාවනැල්ල අවට ප්‍රදේශ කිහිපයක මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කර සිද්ධියේ සැකකරුවන් අද 13 වැනි දින නැවතත් මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඔවුන් සියලූ දෙනාම පෙබරවාරි 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

Read More

වසර සියයකට ආසන්න කාලයක් පුරා අනුරාධපුර පූජා භූමියේ ඇතුල්නුවර ජීවත්වන තමන් හට, ජලය හා විදුලිය ලබා ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් අවසර ලබා නොදෙන බව පවසමින් හා එයට විරෝධය පළ කරමින්, අනුරාධපුර පූජා නගරයේ ඇතුල්නුවර වැසියන් අද (13 දා ) අනුරාධපුර ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින්, එහි නිලධාරීන් කාර්යාල භූමියේ සිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර කිංග්ස්මෙඩ් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී වැරදි විනිසුරු තීරණ දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවිය.

Read More

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියාපටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය වෙත භාරදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදි ඊයේ (12) පස්වරුවේ සිදු විය.

Read More

හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයෙන් නිවසක තිබි ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රිය රිවොල්වරයක් (පිස්ට්‍රල්) සමඟ පුද්ගලයෙකු අද (13) දින පෙරවරුවේ අත්අඩංගූවට ගත් බව හිගුරක්ගොඩ පොලීසිය කියයි.

Read More

පොලිස් ‌කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නීතිඥවරයෙක් මාර්ගයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වැඩි දියුණු කිරිමත්, කැලණිය, සබරගමුව හා රජරට විශ්වවිද්‍යාල සඳහා තාක්ෂණික පීඨයක් ඉදිකිරීමටත් නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.