ගෝඨා යළි දිවයිනට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසු අද (12) නැවත ශ්රී ලංකාවට පැමිණියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදි ඔහුට උණුසුම් පිළිගැනිමක් සිදු කෙරිණි.
පාක්ෂිකයෝ විශාල පිරිසක් ඔහු පිළිගැනීමට රැස්ව සිටි අතර, මේ හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්රයෙන් පිටතට යාමට නොහැකිව රාජපක්ෂ මහතාට මද වේලාවක් එහි රැදී සිටිමට ද සිදු විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිළිබඳ පුද්ගලික කටයුතු කිහිපයක් සඳහා අමෙරිකාවේ සති 3කට ආසන්න කාලයක් රැඳි සිටියේය.

popular news
-
Demuni de silva Saturday, 13 April 2019 08:40 AM
I am afraid whether the country will go back to 1956 the year Ceylon became to decay. Gotabaya Rajapaksa seems to be අ Prisoner of the reactionists.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

