saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 11012 hours ago

LATEST

සයිටම් හොඳ වැඩක් - SB

calendar_today 2019 පෙබ 14 - 21:00 remove_red_eye - 619  

සයිටම් ආයතනය ඇති කිරීම හොඳ ක්‍රියාවක් බවත්, වර්තමාන ආණ්ඩුව එම වැඩේ විනාශ කළ බවත් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

කර්මාන්ත ශාලා හිමියන් කිහිපදෙනෙකු විසින් සේවක අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත්, මේ නිසා යුරෝපා හා ඇමෙරිකානු බදු සහන නැවත වතාවක් අහිමි වී යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් වෘත්තිය සමිති සඳහන් කරයි.

Read More

ඉන්දියානු මාධ්‍යවේදින් පිරිසක් සමග අද (14) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමේ අයිතිය ඉල්ලා සභාපති ධුර අපේක්ෂක මොහාන් ද සිල්වා සහ උපසභාපති ධුර අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අද (14දා) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගනු ලැබු තිරණයක් මත සියලුම යාන්ත්‍රික කියත් සඳහා ලියාපදිංචිය කිරිම අනිවාර්ය කර ඇත.

Read More

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ අද( 14 ) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තියෙනවා මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා මේ පිළිබදව අදහස කුමක්ද යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

Read More

කඩවත ප්‍රදේශයේදි පොලිස් නිලධාරියෙකුට අද දින වෙඩි වැදීමක් සිදු වි ඇත.

Read More

අපරාධකරුවන් හුවමාරු කර ගැනිමට අදාළව උදර්පණ ගිවිසුම් ඩුබායි හා සිංගප්පූරුව සමග ඇතිකර ගත යුතුය ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

රටේ තිබෙන වැදගත් ප්‍රශ්න යට ගසා නොවැදගත් මාතෘකා උඩට ගන්නා, සත්‍ය යටපත් කර බොරුව සමාජගත කරන දේශපාලනඥයන්ට හැකි නම් තමන් සමඟ ප්‍රසිද්ධ මාධ්‍ය විවාදයකට පැමිණෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අභියෝග කරයි.

Read More

ක්‍රිකට් නිලවරණය ආණ්ඩුව දේශපාලනීකරණය කර තිබෙන බවත්, කුමන ක්‍රියා සිදුකළත් ආණ්ඩුව සහයෝගය දක්වන කණ්ඩායමට ජයග්‍රහණය අත් නොවන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

Read More

තීති විරෝධී අයුරින් වෙනත් රටකට සංක්‍රමණය වීමට සිටි සැකකරුවන් 21ක් හා ඒම ජවාරම්කරුවන් 3 නෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

ප්‍රංශයට අයත් යටත් විජිතයක් වන ’’ රියුනියන් ’’ වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රි ලාංකිකයන් 64 දෙනෙකු එරටින් පිටුවහල් කර අද දින (14) සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රි ලංකාව වෙත එවා තිබුණි .

Read More

පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ අද (14) පන්නල , වැටකෙයාව මංසන්ධිය ආසන්නයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

Read More

මිහින්තලය රාජමහා විහාරස්ථානයේ පූජා භූමියේ නටඹුන් වූ පරිවාර චෛත්‍යක් මතට නැග ඡායාරූප ගනිමින් සිටි තරුණයන් දෙදෙනෙක් පුරාවිද්‍යා නිලධාරීන් භාරයට ගෙන තිබේ.

Read More

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුව ලබන ජුනි මස 13 වැනිදා කඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (14) නියම කළේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට ගිණි දැල්වීමේ උපකරණ රැගෙන ගොස් භාවිතා කිරීමේ චෝදනාවට වරද පිළිගත් දෙදෙනෙකු හට එක් අයෙකුට රුපියල් තිස්පන් දහස බැගින් රුපියල් හැත්තෑදහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (14) නියෝග කළේය.

Read More

ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි ආරක්‍ෂිත බවත් ඒවා තත්ත්වයෙන් බාල කර නොමැති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් පන් දහසේ නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු ඊයේ (13) දින දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රාජකාරියේ නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

Read More

ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරු තමුන්ගේ සහෝදරයින් ළවා කුරුදු ගම්මිරස් ගෙනත් ලාංකීය නාමයෙන් ප්‍රති අපනයනය කරලා ශ්‍රී ලාංකීය වෙළද නාමය විනාශ කළා.

Read More

කිලිනොච්චිය ප්‍රදේශයට පසුගිය දෙසැම්බර් මස ඇතිවු මහා ජල ගැලීම්වලට ඉරණමඩු ජලාශය බලපා ඇතිද යන්න සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පත් කළ කමිටුවේ මූලික වාර්තාව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා වෙත ඊයේ (13) දින භාර දෙනු ලැබීය.

Read More

ඩොලරයට සාපෙක්ෂව තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල නැවත වරක් කඩා වැටීමකට ලක්ව තිබේ.

Read More

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක හනා සිංගර් මහත්මිය ඊයේ (13) දින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

Read More

අමාත්‍ය රවී කරුණනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

Read More

මාර්ග අනතුරු විශාල වශයෙන් සිදුවන බරපතල වැරදි සඳහා වන දඬ මුදල් ඉහළ දැමීමට අදාළව සකස්කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන Nishan-e-Imtiaz (Military) නැමති ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් පිදුම් ලැබීය.

Read More

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අවස්ථා හතකදී ඩුබායි බලා පිටත්වුවත් මාකඳුරේ මධූෂ්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඒක් අවස්ථාවකදීවත් එවැන්නක් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

යාපනය, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමෙ ව්‍යාපෘතිය ඉන්දියාව විසින් සිදුකිරීමට නියමිතය.

Read More

මරදානදෙී අනතුරට පත් ජීප් රථයක් පරීක්ෂා කිරිමට පොලීසිය පැමිණි විට එහි සිටි සැකකරුවන් කිහිප දෙනෙක් පළා ගොස් තිබේ.

Read More

ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.