ජනපති තිරුමාලා වන්දනාවට ඉන්දියාවට යයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් අද (16දා) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. ඒ තිරුපති වන්දනාව සඳහා බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි .
ටී.ෙකේ.ජී. කපිල
popular news
-
chathuri Tuesday, 16 April 2019 05:28 PM
අවුරුද්දට. වැඩ. ඇල්ලුවද . මේ. ගියේ. පුද්ගලික ගමනක් ඔය. ගිය. සේනාවගේ වියදම් දරන්නේ ජනතාවද . එහෙමනම් මෙවැනි. දේවල්. නතර. කරන්න. බත්. වේලක්. කන්න නැතිව පවුල්. සිය ගණනක් දුක්. විදිද්දී. ,නායකයින් මෙවැනි දේවල් කරලා. හරියන්නේ. නැහැ , දෙවියන්ට. පේනවා. ජනතාව. විදින. දුක මේ ගමනින්. සෙතක් වෙන්නෙත්. නැහැ
Reply : 0 3
Lion Wednesday, 17 April 2019 08:06 AM
සැප ගන්න තව මාස කීයද
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

