2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ සියලු ක්‍රීඩාංගණ දුම් පානයෙන් තොර කලාප බවට පත්කිරීමට ජපානය තීරණය කර තිබේ.
ඉදිරියේදී කන්නයෙන් කන්නයට වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසිය.
Read Moreකව්පි ආනයන බද්ද රුපියල් 5කින් ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබේ
Read Moreමාකඳුරේ මධුෂ් හා කංචිපාන ඉම්රාන් යන පාතාල සාමාජිකයන් සමග තමන්ගේ හිතවත්කමක් ඇතැයි පෙන්වා තම ජීවිතයට හානියක් සිදු කිරිමට පිරිසක් කුමන්ත්‍රණයක් සිදුකරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (28) පැවසීය.
Read Moreපෙළපොතට හා නිල ඇඳුම් වවුචරයට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය යෙදීම නිසා රජයට රුපියල් මිලියන තිස්හතරක පාඩුවක් සිදුව තිබෙන බව උසස් අධ්‍යාපන හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read Moreඅද දින (28) දුම්රිය ගමනාගමනය සුපුරුදු කාල සටහනෙන් බැහැරව අවිධිමත් ලෙස ධාවනය කෙරේ.
Read Moreශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පක්ෂය සඳහා පත්කෙරුණු නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම් ලිපි ලබාදීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
Read Moreරාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් මහවැලි හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැඩි විරෝධයක් එල්ල කළේය.
Read Moreපෞද්ගලික අංශයෙන් පරිභාහිරව දිවයිනේ ප්‍රථම වතාවට රාජ්‍ය අංශය විසින් ඉදිකරණ ලද ප්‍රථම වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වයඹ පළාතේ කුරුණෑගල උතුර ඩිෆෝවේ ස්ථාපිත කරන ලදී.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙනයාමේ ජාවාරමක් රට තුළ කි‍්‍රයාත්මක වන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreමෙම අයදුම්පත් අතරින් 101ක් ශ්‍රී ලාංකික අයදුම්කරුවන් වන අතර, විදේශීය ජාතිකයෙකුද ඒ සඳහා අයදුම් කර ඇති බවත්, ඔහු ඇමෙරිකානු ජාතිකයෙකු බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Read Moreඅහිනවයෙන් ඉදිකළ ශ්‍රි ලංකා උත්තේජක මර්දන ආයතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද (28) විවෘත විය.
Read Moreකොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂිණ වල වාර්තාව ලබන 7 වෙනිදා දක්වා කල් තැබිමට අද (28) අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
Read Moreකුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් , එහිදී විවිධ ප්‍රශ්න සහ කරදර වලට භාජනය වූ ශ්‍රි ලාංකික ගෘහ සේවිකාවන් 52 ක් අද දින (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
Read Moreජනාධිපතිතුමා මෙම අදහස් ප්‍රකාශ කළේ ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරිම නිමිත්තෙන් ඊයේ (27) පැවති උළෙලට එක්වෙමිණි.
Read Moreඅපිට දෙනවා රුපියල් 50000ක් වාහන වියදම් කියලා, ඒක මදි තෙල්ගන්නවත් ඒ අය එන දුර ප්‍රමාණය බැලුවාම.
Read Moreඅවුරුදු 16ක දැරියක් දේවාලයකදී බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇප නිදහස් කර තිබේ.
Read Moreසත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ පළමු විස්සයි20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (27දා) සමත්විය.
Read Moreළගදි ගහපු ගැටයක් තමයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජාතික ආණ්ඩුව. ජාතික ආණ්ඩු හොඳයි මම ඒකට විරුද්ධ නෑ.
Read Moreඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 21 දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
Read Moreසංචාරක විසා ලබාගෙන සංචාරක විසා කොන්දෙසි උල්ලංඝනය කරමින් දඩැල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වෙමින් සිටි චින ජාතිකයින් 14 දෙනෙකු ඊයේ (27) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලීසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
Read Moreශ්‍රි ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද(28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreඅද දින (28) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අසලදි උද්ඝෝෂණයක නිරත වි සිටි ගුරුවරුන් පිරිසකට ජල ප්‍රහාරයක් එල්ල කර කළේය.
Read Moreඅද දින (28) මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු පොලීසිය තුළදිම වෙඩි තබා ගෙන සියදිවි හානිකරගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ලකුණු 29ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරුපියල් මිලියන 120ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 10ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එංගලන්තයේ හැම්ප්ෂයර් කණ්ඩායමත් සමගින් ගිවිසුම් ගතව තිබේ.
Read Moreවිිශාල පොලියක් ගෙවීමට සිදුවන බැවින් ණය ලබා ගන්නා ජනතාවට එතරම් ආදායමක් ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්
Read More