saravita-anim2

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2026 ජනවාරි මස 11 වන ඉරිදා

Latest News - timelapse 10939 hours ago

LATEST

ජංගම දුරකතනයක් නිසා සිදුවූ අවාසනාවන්ත මරණ දෙකක්

calendar_today 2019 මාර් 02 - 19:20 remove_red_eye - 1842  

නාවලපිටියේදී අවුරුදු 16ක් වන තරුණයෙක් හා අවුරුසු 15ක් වන තරුණියක් දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ලාල් කාන්තා මහතා මත්පැන් භාවිත කර ඇති බවට ස්වසන පරීක්ෂණයේදී අණාවරණය වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

වැලිගම පොල්වත්ත ප්‍රදේශයේ වැඩබිමක වතුර වළකට වැටී පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1දා) සවස අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී,යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදුකරන වෝහාරික විගණනයට සමගාමීව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අද (01දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබේ.

Read More

වාහන කැබලි වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පිරිසකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් 2015 - 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

උසස් පෙළ සිසුන් සඳහා මේ වසරේදී ටැබ් පරිගණක ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

කාර්මික දෝෂයකට ලක් වූ පෞද්ගලික ගුවන් යානයක් පැය තුනක ගුවන් ගමනකින් පසු යළිත් හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත අද (01දා) දහවල් ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

ඉකුත් 23වන දින මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මතුකුඩු තොගයේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඇතුළු ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

නීති විරෝධි අයුරින් අලි පැටවෙක් ළග තබා ගැනීම පිළිබඳව විභාග වූ නඩුවෙන් උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමෙ තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනුකරන බව නීතිපතිවරයා සදහන් කරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි වාරිකය සම්බන්ධයෙන් සමාලෝචනය එළැඹෙන මැයි මාසයේදී සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන, ඩුබායිහි අත්අඩංගුවට පත්වූ මාකඳුරේ මධූෂ් විසින් මෙහෙයවූ බව කියන මහරගම දියමන්ති කොල්ලයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය පවසයි.

Read More

අලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය.

Read More

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිටායේ තිරිමාලාහි වෙන්කටේස්වර කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

තම ජීවතයන් අනතුරේ දමා ගනිමින් ශ්‍රී ලංකාවේ ඡායාරූප ලබාගත් පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපණයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබේ.

Read More

නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කොප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

Read More

මංගල ගෙදර ගිහින් පහුවදා පාර්ලිමේන්තුවට ආ විට වටපිට බලලා අපි දෙස බලලා කවුද මේ ජරා වැඩ කරන එවුන් කිය කිය බනිනවා. අපි හුඟක් විනෝද වෙනවා.

Read More

නව සන්නිවේදන රෙගුලාසි අනුව ශ්‍රී ලංකාවේ සියලුම දුරකතන ඇමතුම් පටිගත වන බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරුවල කිසිම සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සඳහන් කරයි.

Read More

සිල්මෑණියකට ගිහි කළ සැමියා පිහියකින් ඇණ අපවත් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර පැවැති පුහුණු එක්දින තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. .

Read More

“සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා” නමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ගරු කරන දේශපාලනඥයෙක් බවයි.

Read More

එම නිවසේ තිබූ පිස්තෝල ගිනි අවි 2ක්, වායු රයිෆලයක්, වායු පිස්තෝල එකක්, කඩු තුනක් අශ්ව බල 1000 යතුරු පැදියක්, කොකේන් ග්‍රෑම් තුනක් පමණ ප්‍රමාණයක්, නවීන මෝටර් රථයක්, නවීන ජීප් රථ දෙකක් හා මුදලින් රුපියල් ලක්ෂ 50ක් පමණ සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

ඊ ටී අයි ආයතනයේ වත්කම් අලෙවි කිරිමේ ගනුදෙනුව 2019.02.26 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජාතික ආර්ථික සභා රැස්විමේදි දීර්ඝ වශයයන් සාකච්ඡාවට භාජනය විය.

Read More

ඩුබායිහි සාදයක් අතරතුළදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකාවේ ප්‍රභලතම සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා තවත් මාසයක කාලයක් රිමාන්ඩ් ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ.

Read More

ඉදිරියේදි සියලු සංවර්ධන ව්‍යාපෘති වලදි අප අමාත්‍යාංශය හරිත බලශක්ති ප්‍රභව පිළිබඳව අවධානය යොමු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

1990 සුවසැරිය ගිලන් රථ සෙවය අද (28දා) මහනුවර පළාතේ ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය.

Read More

2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ සියලු ක්‍රීඩාංගණ දුම් පානයෙන් තොර කලාප බවට පත්කිරීමට ජපානය තීරණය කර තිබේ.

Read More

ඉදිරියේදී කන්නයෙන් කන්නයට වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසිය.

Read More

කව්පි ආනයන බද්ද රුපියල් 5කින් ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.