saravita-anim2

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

Latest News - timelapse 10918 hours ago

LATEST

ලංකාවේ තැබෑරුම්වල භාගයක්ම තිබෙන්නේ කලවම් මත්වතුරයි

calendar_today 2019 මාර් 06 - 15:37 remove_red_eye - 647  

ශ්‍රී ලංකාවේ තැබෑරුම් තුළ 50%ක්ම ඇත්තේ කලවම් කළ මත්වතුර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටප නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අද(6) යළි 19 වන දා දක්වා බන්ධනාගාරගත කෙරුණා.

Read More

මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී තමාව නියෝජනය කිරිමට හිටපු අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සරත් අමුණුගම හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙන් රාඝවන් යන මහත්වරුන් එක්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් (online) ලෙස පැවැත්වීමට ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්ව ඇති යෝජනාව ලිහිල් කිරිමට අදාළ රටවල් එකඟ වී ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

Read More

රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මිලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අලෙවි කිරීම සඳහා රැගෙනා කේරළ ගංජා කිලෝග්‍රෑම් හයකට ආසන්න ප්‍රමාණයක් සමඟ විශ්‍රාමික නාවික හමුදා සෙබලෙකු ඇතුළු තිදෙනෙකු යතුරුපැදි දෙකක් සමඟ මිහින්තලය පොලීසියේ නිලධාරින් විසින් ඊයේ (05දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කිළිනොච්චියේ කන්නගිනගර් ප්‍රදේශයේ ඇළක පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම ඇළේ ජලය හිස් කිරීමෙන් පසුව ඊයේ (05) කොටි සංවිධානයට අයත් යුද උපකරණ රැසක් හමු වූ බවට අක්කරායන්කුලම් පොලීසිය පවසයි.

Read More

මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ රොහා නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ජාව පිළිබඳව සඳහන් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අද නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

මන්නාරම් සමූහ මිණිවලේ ඇටසැකිලි කාබන් පරික්ෂණය වෙනුවෙන් ලබා ගත් සාම්පල 6ම සම්පූර්ණ වාර්තාව ඊයේ (05) සවස වනවිට ඇමරිකාවේ සිට මන්නාරම් අධිකරණයට එවා ඇති බවට සමූහ මිණීවලේ කැනීම් භාරව සිටින අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More

වර්තමාන ආර්ථික අර්බුදය සඳහා විසඳුම් ලබාදිය හැකි කිසිවෙක් සිටින්නේ නම් අදාළ යෝජනා ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත ආරාධනාවක් කළේය.

Read More

රත්ගම බුස්ස රත්නඋදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ බව කියන දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකු මෙම මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (05) නියෝග කළේය.‍

Read More

ශ්‍රී ලංකාවේ කිරිපිටි වල ගුණාත්මක භාවය පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මුදල් යොදවමින් පරීක්ෂණ සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

Read More

1976 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඬනය ක්‍රියාත්මක කර නොමැත.

Read More

ඇතැම් තානාපතිවරුන් තම සීමාව ඉක්මවා යමින් ශ්‍රී ලංකා පොලීසිය තමන් යටතට පවරා ගැනීම පිළිබඳව විමසීම් කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් පවතින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (04දා)සොයා ගන්නා ලද රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය එහි හිමිකරු විසින් ඊයේ (05දා) හඳුනාගනු ලැබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

වනඅලින් පිළිබඳව පැවැත්වීමට සූදානම්ව තිබූ දීපව්‍යාප්ත සමීක්ෂණය පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී තිබේ.

Read More

රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා ලෙස සේවය කළ කාලයේදි ශ්‍රි ලංකන් ගුවන් සමාගමට අයත් ඒයාර් බස් වර්ගයේ ගුවන් යානයක් මිලදි නොගෙන රජයට මිලියන ගණනින් පාඩු කිරිම සම්බන්ධයෙන් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේ්කම් උපුල් විජේසේකර මහතා අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ යැයි අයවැය දෙකක් විපක්‍ෂයට නොමැති බවත්, ඒ අනුව අයවැය පරාජය කිරීම සඳහා විපක්‍ෂය ලෙස පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.

Read More

පරිසරය තුළ තිබෙන සුළං තත්ත්වයේ දුර්වලතා හේතුවෙන් ශරීර උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මෙම තත්ත්වයෙන් වැළකී සිටීමට හැකි තරම් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

රටේ කම්කරු අමාත්‍යවරයා ජාත්‍යන්තර අරමුදලේ පදයට නටමින් විශ්‍රාම වැටුප අහෝසි කිරීම සාධාරණීකරණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය සඳහන් කරයි.

Read More

ජංගම දුරකථන ඔස්සේ බෝනොවන රෝග පිළිබඳ සමීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබේ.

Read More

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගත් රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

Read More

මාලදිවයින රජය මඟින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත් ධීවරයින් විසිපස්දෙනාගෙන් ධීවරයින් 21 දෙනෙකු රජය මැදිහත්වීමෙන් නිදහස් කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකාවේ සිදුවන සෑම මරණ පහකින් හතරක්ම සිදුවන්නේ බෝනොවන රෝග හේතුවෙන් බව බෝනොවන රෝග පිළිබඳ කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා පවසයි.

Read More

මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන තැන්පතු මත අවුරුදු 18ට අඩු ළමුන් විසින් උපයනු ලබන පොලී ආදායම මසකට රුපියල් 5000ක් දක්වා ආදායම් බදුවලින් නිදහස් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබේ.

Read More

විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්ප්ත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරණ ඩිජිටල් සේවාවන්ද අතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය යෝජනාවෙන් පෙට්‍රල් වාහන, දෙමුහුන් වාහන, ත්‍රිරෝද රථ සඳහා වන නිෂ්පාදන බදු ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.