saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 11160 hours ago

LATEST

එජා ත්‍රස්ත විරෝධී විශේෂඥයින් පිරිසක් දිවයිනට

calendar_today 2019 අප්‍රේ 30 - 20:03 remove_red_eye - 787  

ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළ සඳහා විදේශීය හමුදාවන් මෙරටට ගෙන්වීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලැබුණ අනතුරු ඇඟවීම් අනුව රජයේ නිලධාරීන් හා අමාත්‍යවරුන් නිසි පරිදි කටයුතු කිරීමට අසමත්වී ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

සමන්තුරේ, චවලකඩේ හා කල්මුනේ යන පොලිස් බල ප්‍ර දේශවලට අද රාත්‍රී 8.00 සිට හෙට (01දා) උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරිනිතිය ක්‍රියාත්මක බව පොලීසය පවසයි.

Read More

වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තේ සඟවා තිබූ තියුණු කඩු දෙකක් සමඟ අදාළ මුස්ලිම් ජාතිකයා අද (30) උදෑසන අත්අඩංගුවට ගත් බවට වව්නියාව නෙලුක්කුලම් පොලීසිය පවසයි.

Read More

ගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාසය විසින් අද (30) උදෑසන වනවිට සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වු බව කියන පුද්ගලයන් දෙදෙනකු ද ඒ අතර වන බව ගාල්ල පොලීසිය පවසයි.

Read More

හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව සඳහන් කරමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තා ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකු වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ වැටුප් ගෙවා තිබෙන බවට මේ වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ ක‌‌‌ළේය.

Read More

කණ්ඩායම මේ වන විට විශාල වශයෙන් දුර්වල කිරිමට හැකියාව ලැබි තිබෙනවා.

Read More

කෝට්ටේ රාජමහා විහාරස්ථානය ජංගම දුරකතනයකින් විඩියෝ ගත කරමින් සිටි බිබිල කෘෂිකර්ම විද්‍යාලයේ පාඨමාලාවක් හදාරණ සිසුන් දෙදෙනෙනකු ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම සුදුසු නැහැ.

Read More

එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Read More

අයි.එස්.අයි.එස්. ත්‍රස්ත්‍රවාදීන් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන කොටහේන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී සී.ඞී. තැටි ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණිය මහතා අද (30) නියම කළේය.

Read More

ඩෙටනේටර් 10 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

Read More

මේක හේතුවක් කරගෙන ඒක නිසා ඡන්ද නොතියා තවදුරටත් නිල කාලය දීර්ඝ කරගන්නවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදයටත් හැමදේටම කරන හානියක්.

Read More

රට තුළ මේ වනවිට උද්ගතවී ඇති වාතාවරණය හමුවේ විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත සියළුම අංශයන්ට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබේ.

Read More

පසුගිය වසරේ පැවැති උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට අද (30දා) දින මුදාහැරි බව විභාල කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සහන් කළේය.

Read More

යුධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මුන්දලම මදුරන්කුලිය නගරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදි ව්‍යාජ අංක තහඩු සකසන ස්ථානයක් වටලා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය පවසයි.

Read More

ඩෙටනේටර්ස් හා සමග මන්නාරමදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රය නිවේදනය කරයි.

Read More

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කාදිනල් හිමිපාණන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

කොළඹ හා මඩකලපුව ප්‍රදේශයන්හි එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතුරේ ස්ථාන කිහිපයක සැඟව ඇති බවට ආරක්ෂක අංශ වෙතට බුද්ධි තොරතුරු ලැබීමත් සමඟ මේ දිනයන්හි පුළුල් සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇත.

Read More

එහි භාරකරු මව්ලවි තව්ෆික් , භාණ්ඩාගාරික ෆය්සර් , සහ්රාන් හාසිමිගේ මාධ්‍ය භාරකරු ෆයිරුස් යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකරකම් සඳහා ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අවශ්‍යවූ අධි බැලැති මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකරන ඩොල්ෆින් වර්ගයේ වෑන් රථය සහ එහි රියදුරා කැකිරාව පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් අද (30දා) දහවල් කැකිරාව පොලිස්වසමේ මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් රටම මළගෙයක්ව තිබියදීත් ආණ්ඩුව ඒකාධිපති පන්නයේ අණපනත් සම්මත කරගනිමින් තමන්ගේ බලය රැකගැනීමේ උත්සාහයක නිරත වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

Read More

පිපිරීම සම්බන්ධයෙන් සොයා බැගලීමට පත්කළ ජනාධිපති කොමිෂමේ පළමු අතුරු වාර්තාව මැයි 06 වන දින භාරදීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරික හෝටලයේ සහ ඉඩමේ සිදු කරන ලද සෝදිසි පරික්ෂාවන්ගෙන් ගිනිඅවි සහ බෝම්බ හමු වීම හේතුවෙන් මුස්ලිම් ව්‍යාපාරිකයා ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියි.

Read More

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදිවලින් ගමන් කිරීම හෝ අංක තහඩු නොමැති යතුරු පැදි හෝ වාහන භාවිත කිරිම වැරැද්දක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී තම කීර්ති නාමයට හානි කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් බිලියක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කිරිමට අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කටයුතු කර තිබේ.

Read More

අද හැටියට මම ශ්‍රී ලංකා පුරවැසියෙක්. ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි.

Read More

EP PX- 2399 දරණ ලොරි රථය පොලොන්නරුව සුංගාවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඊබ්‍රහිම් ඉන්ෂාෆ්ගේ සමාගම කොලෝෂියස් බව තමන් නොදන්නා බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සමග අවහිර කර තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.