එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකාව සමඅනුග්රහය දක්වා ඇති බව ජගත් දේශප්‍රේමී සංසදය නියෝජනය කරමින් ජනීවා නුවරට ගොස් තිබෙන මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත් ඒ ජනතා අභිලාෂයට පයින් ගසන්නන් ජාතියේ සතුරන් මිස වෙන කවුරුන්දැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටියි.
Read Moreඅයවැය දෙවැනි වර කියැවිමට අදාළ ඡන්ද විමසිම වැඩි ඡන්ද 43 සම්මත විය.
Read Moreසේනා දළඹු හානිය පැවැතියත් මේ වසරේදී වාර්තා ගත බඩ ඉරිඟු අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read Moreවීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේයැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පවරා ඇති නඩුව ලබන 26 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
Read Moreලන්දේසි වත්මන් නෙදර්ලන්තය පාලන කාලය තුළදී ඔවුන් ශ්‍රී ලංකාවෙන් සොරකම් වස්තූන් යළිත් ශ්‍රී ලංකාව වෙත ලබාදිමට වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව නෙදර්ලන්ත මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවලදි පදික මාරුවක ගමන් කළ කාන්තාවක් රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ කලා ශිල්පියෙක් වන ජනනාත් රංගන වරකාගොඩ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.
Read Moreදෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කල තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන අප්‍රේල් මස 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාට අද (12) නියම කළේය.
Read Moreවැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇති මොහොතක එය තම වෘත්තීය සංගම්වල ජයක් ලෙස පෙන්වා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නොමඟ යැවීමේ උත්සාහයක සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
Read Moreවැටුප් ගැටලු හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරු සංගංමය සඳහන් කරයි.
Read Moreඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බළකාය සිය ඉන්දු පැසිෆික් අභ්‍යාසය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව බලා ගමන් අරඹා තිබේ.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වූ ඒකාබද්ධ යෝජනාවට සහාය දැක්විමෙන් ශ්‍රී ලංකාවට ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
Read Moreවිදුලි බලාගාර ආශ්‍රිතව ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩු වේගෙන යනවා. ඒ නිසා අපි තාපබලාගාර යොදා ගනිමින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා මම අපේ ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreමාස 5 කාලයක් සඳහා ජනපති වැය ශීර්ෂයට රුපියල් බිලියන 13.56ක් මෙවර අයවැයෙන් වෙන් කිරීම ගැටලු සහගත කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
Read Moreකොග්ගල ප්‍රදේශයේ හෝටලයක කාමරයක නවාතැන්ගෙන සිටි ජර්මන් ජාතිකයෙක් හෝටලය තුළ මියගොස් සිටියදී ඊයේ (11) පස්වරුවේ සොයාගත් බැව් හබරාදුව පොලීසිය පවසයි.
Read Moreඑංගලන්තය, කැනඩාව, ජර්මනිය, මොන්ටෙනෙග්‍රෝ, උතුරු මැසඩෝනියාව හා උතුරු අයර්ලන්තය යන රටවල් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
Read Moreකළුතර උතුර පොලිස් වසමේ 2.25 වන දින සංචාරක හෝටලයක් තුළදි අලෙවි කිරිමට රැගෙන විත් තිබු රු.ලක්ෂ 65ක් වටිනා මැණික් ගල් 3ක් කොල්ලකෑම සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ නිලධාරීන් විසින් සිදු කර විමර්ශනයේදි සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.
Read More2019 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු තීරණය කර තිබේ.
Read Moreඋඩරට වතුකරයට මාස කීපයක සිට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය නිසා ජල උල්පත්, ජලාශ, ගංගා, වැව් හා දියඇලිවල ජලය අඩුවීමේ අවධානමක් මතුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් 56ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුව රට ගැටලුවකට පත් කර ඇති බව සඳහන් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ආර්ථිකයට සිදුවූ ගැටුල 23ක් ඉදිරිපත් කළේය.
Read Moreහිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු කැබිනට් මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලි පාර්ශ්වය අද කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩාල කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බව අමාත්‍ය රවී කරුණායක මහතා පවසයි.
Read Moreව්‍යාපාරිකයන් වෙනුවෙන් සෑම දිනකම බදු සහන ලබාදිය නොහැකි බව සභා නායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
Read Moreමෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන කරයි.
Read Moreවිගණනය විධිමත් කරන්න පියවර ගෙන තිබෙනවා, සහය නොදක්වනවා යැයි පැවසීම අසත්‍යයක් - ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා
Read Moreමොරටුව රාවතාවත්තේ නිවසක තිබී ඊයේ (11දා) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ සමස්ත බර කිලෝ ග්‍රෑම් 177.464ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read MoreGB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදි විවිධ නව නාමයන් හරහා වට්ස්ඇප් යෙදුම් භාවිතයට ලක්වන දුරකථන අංක හා ඔවුන්ගේ පැරණි සංවාදවල පිටපත් සියල්ලනැවත භාවිතයටගත නොහැකි වන සේ ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඅයවැය දෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද(12දා) පස්වරුවේ දී පාර්ලිමේන්තුවේදී සිදුකිරිමට නියමිතය.
Read Moreමාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම අද(11) දින මුදල් අමාත්‍යාංශයේදි සිදු විය.
Read More