කාත්තන්කුඩියේ ලී මෝලක ගිනි ගැනිමෙන් කෝටි ගණනක දැව විනාශ වේ
මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ නව කාත්තන්කුඩි මෙට්‍රෝ ලි මෝල ගිනි ගැනිමෙන් මහා පරිමාණ දැව හා ඒ සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ අද උදෑසන ගිනිබත් වූ බව දැකගන්නට ලැබුණි.
නව කාත්තන්කුඩි පිර්තව්ස් නගරයේ ලි මොලේ කෝටි ගණන් වටිනා දෑව තිබු බවත් ඒවා හා යන්ත්‍රෝපකරණ ගින්නෙන් විනාශ වි ඇත.
ගිනි නිවිමේ කටයුතු සඳහා පොලීසිය, ගිනි නිවන හමුදාව හා මහජනතාව යෙදී ඇත.
වැඩිදුර පරීක්ෂණ කාත්තන්කුඩ් පොලීසිය පවත්වයි.
මඩකලපුව - ජවෆර්කාන්

popular news
-
ranjith Wednesday, 08 May 2019 02:24 PM
පව්කාරයන්ට පව් පලදෙන හෙටි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

