saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 1618 hours ago

LATEST

පාස්පෝට් ගැටලුව ඔක්තෝබර් මැද අවසන්

calendar_today 2024 සැප් 25 - 18:32 remove_red_eye - 447  

මේ වන විට විශාල ගැටලුවක්ව පවතින විදේශ ගමන් බලපත්‍ර ගැටලුව ලබන මස මැද වන විට විසදෙනු ඇති බව නව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.5ක් එනම් සියයට 2.87කින් ඉහළ ගොස් ඇති අතර එස්.ඇන්.පී. එස්.එල් 20 දර්ශකය ඒකක 132කින් එනම් සියයට 4.09කින් ඉහළ ගියේය.

Read More

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.

Read More

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර - මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර ඇත. උතුරු පළාත් නව ආණ්ඩුකාර - නාගලිංගම් වේදනායගම් දකුණු පළාත් නව ආණ්ඩුකාර - නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය - චම්පා ජානකි

Read More

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(25දා) නියෝග කළේය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ​ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ජාඇල , දඩුගම, රාගම හා තදාසන්න ප්‍රදේශවල සූකර ගොවිපල වල කිසියම් රෝගයක් හේතුවෙන් සූකරයන් විශාල වශයෙන් මිය යමින් සිටින බව සූකර වෙළෙන්දන් පවසති.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(26දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

Read More

මෙවර පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර අක්‍රමිකතා චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ තහනමට ලක්ව සිටින සහ පරීක්ෂණ සඳහා චෝදනාවට ලක්වී සිටින විදුහල්පති හා ගුරුවරු, සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති නිලධාරීන්ට සිදු කරන දේශපාලනික බලපෑම් නැවතීමටත් ඒ සඳහා සාධාරණය ඉටු කිරීමට මැදිහත් වන ලෙසටත් අධ්‍යාපන අමාත්‍ය සහ අගමැතිනී හරිනී අමරසූරිය මහත්මියගෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කරයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය මාස දෙකක පමණ සිට ක්‍රියා විරහිත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

අද්‍ර(25දා) සිට මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරන බවත්, ඉදිරි දින කිහිපය තුළ ඒ පිළිබඳ නිවේදනය ඉදිරිපත් කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Read More

ඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂය අනිවාර්යෙන්ම තරග කරන බවත් තරග කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානගතවද නැතිනම් තනියමද යන්න මෙතෙක් තීරණය කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසයේ ජාතික සංවිධායක වෛද්‍ය වයි.එස්. මොහොමඩ් ෂියා මහතා පැවසීය.

Read More

ජනාධිපති විසින් අද (25) නව රජය සඳහා ආණ්ඩුකාර වරැන් පත් කිරීමට නියමිතව ඇත.

Read More

තිරිංඟ අක්‍රීය වූ බස්රථය රියදුරුගේ දක්ෂතාවයෙන් බේරාගැනේ

Read More

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අදඅ (25) අලුයම දියවන්නා වගුරු බිමට පෙරළී ගොස් ඇතැයි වැලිකඩ පොලිසි කියයි

Read More

ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව හා ආපන ශාලා හිමියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.

Read More

ජනපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වි තිබේ.

Read More

“කතරගම දෙටගමුවේ තියෙන සුරා සැල මා විසින් කරගෙන යන එකක් කියා චෝදනා එල්ල කර තිබුණා.මේක තනිකරම අසත්‍යයක්.මගෙන් කිසිදු විමසීමක්වත් නොකර ඒ බව පුවත් පත්වල පවා පළ කරලා තිබුණා.මේ සම්බන්ධයෙන් මගේ දැඩි අප්‍රසාදය පළකරනවා” හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (24දා) අද කළ විමසීමකදී පැවසීය.

Read More

මෙරට 9 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අදාළ ගැසට් නිවේදනය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කෙරිණි. ජනපතිවරයා පසුගිය ජනපතිවරණයේදි ලබාදුන් පොරොන්දු අනුව මෙම විසුරුවා හැරිම සිදු කෙරිණි.

Read More

’’අපෝයි පුළුවන්. මම හිතනවා ඒ හැකියාව තියෙනවා කියලා’’ යැයි ඔහු පැවැසීය.

Read More

පරාජයේ වගකීම තමන් භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවැසීය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

Read More

සැමියා බිරිඳට එල්ල කරන ලද ආරක්ෂක හිස් වැසුම් පහර මුහුණට වැදී මාස 11 සිඟිති දැරියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි

Read More

ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් වෙත ලබාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය පසුගියදා එළැබුණි.

Read More

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තා අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ජුලි මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

Read More

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් අද (24) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 237.31 කින් හෙවත් 2.16% කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.16කින්, එනම් 2.41% කින් අද දිනය තුළ ඉහළ යන ලදී.

Read More

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු පත් කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 01 ආරක්ෂක 02මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක 03 බලශක්ති 04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අඟහරුවාදා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාළ මීළඟ සමාලෝචනය පවත්වන්නේ කවදාද යන්න පිළිබඳව නව රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව IMF නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.