saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 1613 hours ago

LATEST

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට

calendar_today 2024 සැප් 26 - 21:35 remove_red_eye - 656  

විශාල ගැටළුවක්ව පැවති වීසා ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට ගෙවී ගිය පැය 24 තුළ විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රි 12.00 සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

පසුගිය රජයයන් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනපතිගෙන් උපදෙස් වාහන අවභාවිතය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

Read More

මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක්ල බාදීමට ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්

Read More

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිහිටුවිමට නොහැකිවූ ලෝක වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්විය.

Read More

ඉස්ලාම් ආගමට අපහාස කර ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් “බොදු බල සේනා’ සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය පවරා ඇති නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (26දා) දැනුම් දුන්නේය.

Read More

ජනතාවට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට කැප වන්න විදෙස් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Read More

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසීය.

Read More

චීනය ලොව දියුණු වෙමින් පවතින රාජ්‍යයන් වෙත දක්වන සංවර්ධන සහයෝගිතාවන් හුදෙක් උගුල් පමණක්ම බවට ඇතැමුන් හඳුන්වා දෙයි. විශේෂයෙන්ම සංවර්ධනය වූ බටහිර රාජ්‍යයන් මෙන්ම ඔවුනගේ මාධ්‍යයන්ද මෙම මතය ඉදිරිපත් කරයි. එය තහවුරු කිරීම සඳහාද බොහෝ කාරණා ගෙන හැර දක්වමින් සිටියි.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

Read More

ඔවුන්ගේ ගිණුම්වල මුදල් ඇති බවට කිසියම් ආකාරයකට සොයාගන්නා මෙම සංවිධානාත්මක කල්ලිය පළමුව සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ඔවුන්ට මුදල් ත්‍යාගයක් ඇති බව පවසා ඔහුගේ හෝ ඇයගේ හැඳුනුම්පත් අංකය සහ ගිණුම් අංකය ලබාගැනීමත් බවත් ඉන් අනතුරුව ඔවුන්ගේ ජංගම දුරකථන අංකයට ලැබෙන එක් වරක් පමණක් භාවිතා කළ හැකි තාවකාලික රහස් අංකය (OTP) එම සංවිධානාත්මක කල්ලියට ලබා දෙන ලෙස දැනුම් දෙන බව පොලිසිය කියයි .

Read More

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු , හොරෙන් විවෘත කර , ඒවා තුළ ඇති භාණ්ඩ සොරා ගත් ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංගනයේ සේවය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අගනා ශතකයක් රැස් කිරීමට දිනේෂ් චන්දිමාල් මීට සුලු මොහොතකට පෙර සමත්විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 65වන ගුණසමරුව අද (26දා) ස්ථාන දෙකකදී සමරනු ලැබිණි.

Read More

දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය සමග හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක්ව තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read More

මිල අඩුවෙන්නෙත් අපි නොහිතන කරුණු එක්ක. ලංකාවට මවු සතුන් අවශ්‍යතාවය අසූ පන්දහසක් පමණ. එයින් තමයි බිත්තර ලක්‍ෂ 75ක් පමණ නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණේ. එහෙත් මේ වන විට මවු සතුන් එක්ලක්‍ෂ හතළිස් දෙදහසක් ගෙනත් තියනවා. මසකට අවශ්‍ය පැටවු ලක්‍ෂ හත හමාරක් වුවත්, එහිදී පැටවු ලක්‍ෂ 12ක් පමණ බිහිවෙනවා. ඒ අනුව සෑම මසකම බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ 5 බැගින් වැඩි වෙනවා. නමුත් පරිභෝජනය ඊට අනුරූපීව වැඩිවෙන්නෙ නැහැනෙ.

Read More

මෙරට තුළ වසරකට පියයුරු පිළිකා රෝගීන් 5,500ක් පමණ හඳුනා ගන්නා අතර, ඉන් 125ක් පමණ පිරිමින් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

Read More

නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට තිබෙන මාස 02ක කාලය තුළ පාර්ලිමේන්තුවේ අලුත්වැඩියා කටයුතුවලට ප්‍රමුඛතාවය ලබා දෙන අතර, නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීම සඳහා වන කටයුතුද සිදු කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසීය.

Read More

කුකුල් මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති දෙකක කාලය තුළද, කුකුල් මස් කිලෝවක මිල රුපියල් සියයත්, රුපියල් එකසිය පනහත් අතර මුදලකින් අඩු විය හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජගිරිය උබේසේකරපුර, අරුණෝදය මාවතේ ඇළ රක්ෂිතයේ අනවසර පදිංචි පවුල් 350ක් සඳහා තට්ටු 20කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර, තට්ටු 02ක් පමණක් සම්පූර්ණ කර තිබියදී, නිවාස යෝජනා ක්‍රමය අතරමග නතර කර ඇති බව සැප්තැම්බර් මස 23වන දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

Read More

මිනිසුන් බේරන්න ගියොත් අයි.එම්.එෆ් තරහ කරගන්න සිදුවන බවත්, අයි.එම්.එෆ් තරහ වුවහොත් රටේ ආර්ථිකය අගාධයකට ඇද වැටෙන බවත් මෙහිදී සඳහන් කර ඇත.

Read More

ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

Read More

ජාතික ජන බලවේගය පවසන ලෙසට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේනම්, ගතවන දින කිහිපය ඊට සුදුසුම වේලාව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක නාමල් රාජපක්ස මහතා පැවසීය.

Read More

ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින වහා වෙනස්වනසුලු තත්ත්වය සැලැකිල්ලට ගනිමින් බෙයිරූට් නුවර සහ ටෙල් අවිව් නුවර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැඩි සෝදිසියෙන් පසුවන අතර, ප්‍රහාර එල්ල වන ප්‍රදේශවල වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙතෙක් එම ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානියක් සිදුවී නොමැති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read More

අධික බීමතින් පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැසදිය කෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදහන් වී ඇති බව වත්තේගම පොලිසිය කියයි.

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීම බලාපොරොත්තු වන බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සාර්ථක කර ගැනීමට බලාපොරාත්තු වන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් සඳහන් කළේය.

Read More

ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් මේ වන විට ශ්‍රි ලංකාවට, ඊශ්‍රායල් රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ නව ප්‍රවණතාවයක් සමග එම රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාදීමට එකගතාවය පළකර තිබේ.

Read More

මේ වන විට විශාල ගැටලුවක්ව පවතින විදේශ ගමන් බලපත්‍ර ගැටලුව ලබන මස මැද වන විට විසදෙනු ඇති බව නව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

Read More

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.5ක් එනම් සියයට 2.87කින් ඉහළ ගොස් ඇති අතර එස්.ඇන්.පී. එස්.එල් 20 දර්ශකය ඒකක 132කින් එනම් සියයට 4.09කින් ඉහළ ගියේය.

Read More

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.