saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10634 hours ago

LATEST

පිටකොටුව අනවසර වෙළඳසැල් ඉවතට

calendar_today 2019 මැයි 01 - 15:51 remove_red_eye - 2494  

කොළඹ පිටකොටුව ප්‍ර දේශයේ පැවැති අනවසර වෙළඳසැල් 150ක් පමණ ඉවත් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ සිය මුහුණු පොත වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

Read More

කාත්තාන්කුඩ් පොලිස් වසමේ නව කාත්තන්කුඩ්හි ඉදිවෙමින් පවතින මුහයිදින් ජූම් ආ මස්ජිදයේ ගොඩනැගිල්ලේ විසා නොමැතිව ලැගුම් ගෙන සිටි ඉන්දියානු ජාතිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති කස්තුරිආරච්චි මහතා පවසයි.

Read More

දිවංගත ජනාධිපති ශ්‍රිමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ, අලුත්කඬේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියස දී පැවැත්විණි.

Read More

පාරිභෝගික ජනතාව ඖෂධ මිලදී ගත් පසු සියලුම ෆාමසි වලින් බිල්පතක් නිකුත් කිරීම අනිවාර්යය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මාපලගම විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි (72) හිමියන්ට පහරදි ඝාතනය කර තිබියදි අද (01) උදෑසන සොයාගත් බව නාගොඩ පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත් , සංචාරකයන් පිරිසක් අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ

Read More

සියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පරිදි අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට උපදෙස් දි ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

කොළඹ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ හා බස්නාහිර පළාතේ පිහිටි රජයේ ඉඩමක් ලෙස ගැසට් කිරීමට නියමිතය.

Read More

පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අවිආයුධ තොගයක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ළමයා යනු අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙසත් තරුණයා යනු අවුරුදු 18 හා 22 අතර පසුවන තැනැත්තන් තරුණයන් ලෙසත් අර්ථ කථනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

එහි පියවරක් ලෙස මගී ගමන් මළු හා භාණ්ඩ පරීක්ෂා කිරිමේ නවින තාක්ෂණයෙන් යුත් උපකරණ මිලදී ගෙන ස්ථාපිත කිරිමට සූදානම් වෙයි.

Read More

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වේතනය රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වාත් දිනක වේතනය රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.

Read More

තුර්කියේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයක අනුදැනුම මත ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන අධ්‍යාපන, වාණිජ මණ්ඩල සහ වෙනත් ව්‍යපාරික සහ සේවා සපයන ආයතන කිහිපයක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ’අද’ට වාර්තා වේ.

Read More

හ්රාන් හෂීම් නැමැති පුද්ගලයාගේ සමීපතමයෙකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුස්ලිම් පල්ලිවලින් හමුවන කඩු පිළිබඳව ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුස්ලිම් ආගමි කටයුතු අමාත්‍ය එම්ච්.ඒ හලීම් මහතා සදහන් කළේ ඒවා ඇතැම්විට පල්ලි ආසන්නයේ පවතින කැලෑ සුද්ධ කිරීම වෙනුවෙන් ගෙන එන්නට ඇති බවයි.

Read More

තහනම් කර ඇති තව්හීද් ජමාත් සංවිධානයේ පල්ලි වලදි දේශන පැවැත්වූ බව කියන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මුන්දලම මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදි යුධ හමුදාව හා පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදි අද (30දා) දින අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More

ෆොනී සුළි කුණාටුව හෙට (01දා) චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවත්, එම සුළි කුණාටුව ලබන 04 වැනිදා ඉන්දියාවට ඇතුළු විය හැකි බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දිවයිනේ ස්ථාන 08ක සිදු වූ පිපිරීම් ආශ‍්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂ පරික්ෂණ මණ්ඩලය අපේ‍්‍රල් 22වන දා සිට එහි වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

Read More

අලුතෑපොල පුරාණ ගනේකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අද (30දා) නිරාවරණය කෙරිණි.

Read More

ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළ සඳහා විදේශීය හමුදාවන් මෙරටට ගෙන්වීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලැබුණ අනතුරු ඇඟවීම් අනුව රජයේ නිලධාරීන් හා අමාත්‍යවරුන් නිසි පරිදි කටයුතු කිරීමට අසමත්වී ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

සමන්තුරේ, චවලකඩේ හා කල්මුනේ යන පොලිස් බල ප්‍ර දේශවලට අද රාත්‍රී 8.00 සිට හෙට (01දා) උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරිනිතිය ක්‍රියාත්මක බව පොලීසය පවසයි.

Read More

වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තේ සඟවා තිබූ තියුණු කඩු දෙකක් සමඟ අදාළ මුස්ලිම් ජාතිකයා අද (30) උදෑසන අත්අඩංගුවට ගත් බවට වව්නියාව නෙලුක්කුලම් පොලීසිය පවසයි.

Read More

ගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාසය විසින් අද (30) උදෑසන වනවිට සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වු බව කියන පුද්ගලයන් දෙදෙනකු ද ඒ අතර වන බව ගාල්ල පොලීසිය පවසයි.

Read More

හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව සඳහන් කරමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තා ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් 26 දෙනෙකු වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ වැටුප් ගෙවා තිබෙන බවට මේ වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ ක‌‌‌ළේය.

Read More

කණ්ඩායම මේ වන විට විශාල වශයෙන් දුර්වල කිරිමට හැකියාව ලැබි තිබෙනවා.

Read More

කෝට්ටේ රාජමහා විහාරස්ථානය ජංගම දුරකතනයකින් විඩියෝ ගත කරමින් සිටි බිබිල කෘෂිකර්ම විද්‍යාලයේ පාඨමාලාවක් හදාරණ සිසුන් දෙදෙනෙනකු ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම සුදුසු නැහැ.

Read More

එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.