යුද හමුදාපති තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීම ලුතිනන් ජනරාල් මහේ්ෂ් සේනානායක මහතා ආරම්භ කළේය.
අමාත්‍ය රවී කරුණනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් ඔහුගෙන් ප්‍රශ්ණ කරමින් සිටියි.

popular news
-
Champa Thursday, 27 June 2019 10:10 AM
ෂික් වැඩක් නැහැ කියල. මොනව කරන්නද හමුදාපති තුමා. අපිට තව චුට්ටක් ඉවසන් ඉන්න වෙනවා. ත්රස්තවාදීන්ගෙන් රට බේර ගත්ත හමුදාවත් පාවලා දීපු, හමුදාවට ගරහපු, වහල් පාර්ලිමේන්තුවේ නින්දා සහගතම පිරිසක් තමයි මේ කමිටුවේ ඉන්නේ. පහුගිය දවස්වල ඉංග්‍රීසි website එකක මිනිස්සු කියල තිබුන ඔබට රට බාර ගන්න කියල, තව සිංහල පත්තරේක comments වලත් මම ඒ කතාවම දැක්ක. මිනිස්සුනට ඒ තරමට වහල් ආණ්ඩුව පිළිකුල් වෙලා තියෙන්නේ. ඔබ සැප්තැම්බර් විශ්‍රාම ගන්න තියෙනව කියල පත්තරේක දැක්කා. ඔබට සේවා දිගුවක් හම්බ වෙයිද මට හරියට කියන්න බැහැ. නමුත් හදිසියෙන්වත් ලැබුනේ නැත්නම්, ඒ කියන්නේ ගෙදර යන්න වුනොත්, අපිත් එක්ක එකතු වෙන්න. වහල් ආණ්ඩුවේ ගමනක අවසානය දකිනකම් ඉවසුම් නැති ජනතාවක් රටේ ඉන්නේ. අපිත් එක්ක එකතු වෙන්න, හොඳද. අනිත් විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් වගේ පැත්තකට වෙලා ඉන්න එපා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වහල් පාලකයෝ මඟ ඇරලා ඉන්දැද්දී ඔබේ ශක්තිය තමයි රටේ ශක්තිය වුනේ. ඔබට පුළුවන් රට වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරන්න අනාගතේ. ඒ හින්ද අපිත් එක්ක එකතු වෙන්න ඒ කාලේ වෙනකොට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

